Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය Search this forum: You are not authorized to create a new topic Page 1 of 212 > >> Topics Replies Views Last Post 156 Replies and 17955 Views ස්ටන් කැවිලි මේසය Started by maduranga001(1 2 3 ... 4 ) ඔන්න මේ ත්‍රෙඩ් එක විවෘත උනේ අපේ හෙළ සිරිතට විරිතට අනුව හැදෙන කැවිලි පෙවිළි ගැන කතා කරන්න.. ඔයාල කන්න කැමතිම කැවිලි ගැනත් හදනා විධි ගැනත් කියන්න පුළුවන්.. ඒ වගේම කවලි පෙවිලි ගැන ඇති රසවත් කතා එහෙම ඔන්න අපටත් බලන්න මෙතන දාන්න.. කවදා හරි යමක් ඉගෙන ගන්න පොඩි දරුවන්ටත් යමක් මෙතන ඉතුරු කරන්න.. සමහර කැවිලි වර්ග නම් දැන් අහන්නවත් දකින්නවත් ලැබෙන්නේ නැහැ.. අමතක කරන්න එපා ඔයාලගේ ගෙදර හදන කැවිලි ගැන අපට කියන්න.. කඩෙන් ගේනවා නම් ඉතින් එත් ගෙදර හැදුවා වගේ ඉන්න.. වෙන මොනවා කරන්නද.. හැබැයි ගෙදර ක... 156 17955 by hasithad28 Apr 2019 09:21 PM 59 Replies and 7070 Views ඉන්දික 76 අය්යාට ජය / කණා මුට්ටිය බිඳීම / ස්ටන් අවුරුදු උළෙල 2019🎉️ Started by Udari(1 2 3 ) අලුත් අවුරුදු කණාමුට්ටි බිඳීමේ මහා තරඟය************ මෙම මුට්ටි වලින් එකක පමණක් යම් දෙයක් සඟවා ඇත. ඔබ කළ යුත්තේ * තදින් ඇස් බැඳ ගන්න * ලොකු පොල්ලක් අතට ගෙන මෙම මුට්ටි වලින් එකකට පහර දෙන්න * දැන් ඔබේ අන්කය ටයිප් කරන්න &91;url=https://postimg.cc/XryN6rSh&93;&91;/url&93; 59 7070 by hasithad28 Apr 2019 09:14 PM 81 Replies and 9079 Views සමන්ත අය්ය ජයග්‍රහණය කරයි / බක් මහේ ගීතය Started by Udari(1 2 3 ... 4 ) ඔන්න මේ සැරේ ප්‍රශ්ණෙ අවුරුදු සමයට අදාලයි. මම අවුරුදු ගීතයක් තෝරල දිනේ දාල තියෙන්නෙ . ඔයාල කියන්න ගීතය මොකද්ද කියල . තරඟය අවසානයේ මම ගීතය ප්ලේ කරන්නම්. මෙතන ඉන්න හැමෝම වගේ සන්ගීතයට ලැඳි අය නිසා තෝරන්න පහසු වෙයි. දිනන කෙනාට දිල්කි අක්කිගෙන් අලුත් උම්ම ඉල්ලල දෙනෝ 😂😂 &91;url=https://postimages.org/&93;&91;/url&93;&91;url=https://falloutfacts.com/fallout-fev-virus&93;fev fallout 3&91;/url&93; &... 81 9079 by Udari27 Apr 2019 01:24 PM 69 Replies and 8244 Views අලියට ඇස තැබීම winner Isuru Started by Udeshika Herath(1 2 3 4 ) අලියට ඇස තැබීම ඉතිං ඔයාලට කරන්න තියෙන්නෙ ඇස් පියාන ඇහැ තියන්න. 1 සිට 60 දක්වා අංක තියනව ඔයාල අංකයක් කියන්න විතරයි තියෙන්නෙ. තරඟ කොන්දේසි එහෙමත් තියෙනව එක්කෙනෙක්ට උපරිම අවස්ථා 3යි තියෙන්නෙ එයිට වඩා බෑ තරඟය අවසන් වෙන්නෙ මේ මස 15 වෙනි දින. හරියට ඇස තිබ්බොත් දින වෙනස්විය හැක. ත්‍යාග වශයෙන් උම්ම එකක් පිරි නමනු ලැබේ 😂 69 8244 by Imalka26 Apr 2019 07:59 PM 98 Replies and 12991 Views අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019 Started by maduranga001(1 2 3 ... 4 ) මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකත් සීට්ටුව අද අප්‍රේල් පළමුවෙනිදා පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන් වුණා. අලූත් අවුරුදු නැකත් සීට්ටුව මෙලෙස රාජ්‍ය නායකයාට පිළිගැන්වීම අතීතයේ සිට පැවත එන සම්ප‍්‍රදායක්. නැකත් සීට්ටුව ගෙන් ගෙට ගොස් බෙදා දීම ද අණ බෙරකරුවෙකු ලවා එය කියවීම ද අතීතයේදී සිදුකර තිබෙනවා. ඒ බව සිහි ගන්වමින් අද දිනයේදී ජනාධිපතිවරයා වෙත අලූත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගැන්වුණේ ද අණ බෙරකරුවෙකු ලවායි. සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්&zwj... 98 12991 by Imalka26 Apr 2019 02:05 PM 304 Replies and 31236 Views අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද? Started by maduranga001(1 2 3 ... 4 ) හොදයි.. මෙන්න තවත් අලුත්ම තරගයක්. මේ පෙට්ටිය ඇතුළේ මම එක්තරා මලක් දාලා වහලා තියෙනවා.. උත්සාහ කරලා කියන්න බලන්න මොකක්ද ඒ මල කියලා.. හැමෝම අහලා තියෙන මලක්. හරි නම් මම හරි කියනවා. වැරදි නම් වැරදියි.. මගේ නිවැරදි සහ අවංකභාවය ඔප්පු කිරීම සදහා මේ සමග එම මලෙහි ඡායාරුපයක් පහත ලින්කුවෙන් ගන්න පුළුවන්. ලග තබා ගෙන මම අවශ්‍ය මොහොතේ රහස්‍ය වචනය දුන්නම ඕපන් කරලා බලන්න පුළුවනි. අපේ ගෙදර මේ මල නැහැ. නමුත් මේ මල සොයාගන්න ඒ වගේම ඒක මට ලබා දෙන්න ඡායාරුප ගෙනත් දෙන්න හරියටම තවත් ගැහැණු පරණ 4ක... 304 31236 by maduranga00126 Apr 2019 06:27 AM 84 Replies and 16845 Views සිංහල අළුත් අවුරුදු සුභ පැතුම්! 2019 Started by maduranga001(1 2 3 ... 4 ) ඔන්න ඔයාලා කැමති කෙනෙකුට කැමති විදියකට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පතන්න. තනි තනිව ඕනේ නම් එහෙමයි.. හැමෝටම සුභ පතන්න ඕනේ නම් එහෙමයි.. සියලුම සුභ පැතුම් ඒකරාශී කරලා එකම ත්‍රෙඩ් එකක තියන්නයි උත්සාහය.. ඒකයි සුභපතන්න කල් තියාම මේ ත්‍රෙඩ් එක ඕපන් උනේ.. වචනයෙන් හෝ බැනරයකින් හෝ කැමති විදියක්..! 84 16845 by maduranga00126 Apr 2019 05:32 AM 260 Replies and 26204 Views සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය Started by maduranga001(1 2 3 ... 4 ) ඔන්න මී ළග අපේ අවුරුදු උත්සවයේ තරගය.. සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය.. මේ අමුත්තා අපි හොදට දන්නා කෙනෙක්.. ස්ටන් එකටත් සම්භන්ධයක් තියෙනවා.. අපි හැමෝම කතා වෙලා තියෙන චරිතයක්.. සමහරු මෙයාව හැබැහිනුත් දැකලා ඇති. නැති අයත් ඇති.. කොහොම නමුත් මෙයා ගැන ඉඟි ඉස්සරහට දෙන්නම්.. ඒ අනුව කියන්න බලන්න කවුද මේ ඉන්නේ කියලා.. (පින්තුරය ගැන හිතන්න එපා..ඒක අන්තර්ජාලයෙන් ගත්තේ.) ඔයාලා හිතන ස්ටන් එකේ කතා වුනු ස්ටන් එක ගැන දන්නා මේ කෙනා කවුද ස්ටන් එකේ ඉන්න අය හැමෝම මෙයා ගැන දන්නවා. මේ තියෙන ෆයිල් එකේ ඔය කියන... 260 26204 by Imalka14 Apr 2019 12:54 PM 38 Replies and 4646 Views ඉටිපන්දම් දැල්වීම winner Madhuranga අයියා. Started by Udeshika Herath(1 2 ) ඉටිපන්දම් දැල්වීම මෙතන ඉටිපන්දම් 17 තියනව ඒව 1 ඉදල 30 වෙනකන් අංක කරලයි තියෙන්නෙ ඔයාලට තියෙන්නෙ මේ ඉටිපන්දම් දල්වන්න. වැඩිපුරම දල්වපු කෙනා දිනුම්. තරඟ කොන්දේසි. එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව අංක 17 පමණයි ඉදිරිපත් කල හැක්කේ. එයිට වඩා අංක ඉදිරිපත් කලහොත් එය අවලංගු වේ. පසුවට ලියමි මෙතන ඉටිපන්දම් 17 ක් තියනව. ඒවට අංක තියනව 1 ඉදල 30 වෙනකන් වැඩියෙනුත් එක්ක කරන්න තියෙන්නෙ ඉටිපන්දම් වලට මං මොනවද දාල තියන අංක කියල කියන්න ගෙස්ට් කරල. මේ විදිය තේරුනේ නැත්... 38 4646 by Udeshika Herath11 Apr 2019 11:18 AM 140 Replies and 19850 Views අවුරුදු රබන් පද Started by maduranga001(1 2 3 ... 4 ) ඔන්න වැඩි කතා නැහැ. මෙතැන තියෙන්නේ රබන් ගහන්න.. ඔබ අහලා තියෙන ඕනෙම රබන් පදයක් ඉදිරිපත් කරන්න පුළුවන්.. ඒ රබන් පදයට විශේෂ කතාවක් එහෙම නැත්නම් තේරුමක් තියෙනවා නම් කියන්න. එකම රබන් පදය නැවත නැවත දාන්න එපා.. අපි අහලා නැති රබන් පද ඔබ අහලා තියෙන්න පුළුවන්.. විශේෂයෙන්ම පුංචි දරුවන් ඉන්න පාසල් යන ළමයින් සිටින අයටත් අනාගතයේදී වැදගත් වෙන්න පුළුවන්.. අවුරුදු රබාන සම්බන්ධ ඕනෑම දෙයක් මෙහි පලකළ හැකියි. දැනුමත් විනෝදයත් මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වේ. 140 19850 by Dilki10 Apr 2019 06:15 PM 19 Replies and 2729 Views පැණි ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ ---- කැවිළි මේසෙට Started by Udari කඩෙන් ගේනවද , ගෙදර හදනවද &91;url=https://postimages.org/&93;&91;/url&93; 19 2729 by Udeshika Herath09 Apr 2019 10:08 PM 278 Replies and 21440 Views අහිංසක බොරු කීමේ තරගය Started by maduranga001(1 2 3 ... 4 ) ඊයේ රාත්‍රියේ සිට මා සිටියේ මේ සටහන තබන්නේ කෙසේදැයි සිතමින්. පසුගිය දින කිහිපයේත් විශේෂයෙන්ම ඊයේ දිනයේත් සිදුවූ සිදුවීම් ගණනාවක්ම නිසාත් මට මේ තීරණය වෙත යාම ඉක්මන් කෙරුණා. මා මේ වෙබ් අඩවිය ආරම්භ කෙළේ බොහොම කැමැත්තෙන්.. ඒ වගේම හොදම හොද හිතවතුන් රාශියක් සිටි නිසා.. නමුත් මට පැමිණි බොහෝ ප්‍රශ්න සහ ඇතැම් අවස්ථාවල මුහුණ දීමට සිදුවූ විවිධ ගැටළු නිසා මේ වෙබ් අඩවියේ රැදී සිටීම මටම ගැටළුවක් උනා.. මගේ පුද්ගලික ජීවිතයේ පවා සිදුවූ විවිධ ප්‍රශ්න නිසා වහාම තීරණයකට එළඹිය යුතු කාලය මෙය බව මට වැටහී... 278 21440 by Imalka09 Apr 2019 03:22 PM 80 Replies and 9692 Views ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018 Started by maduranga001(1 2 3 ... 4 ) ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2016 ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2017 ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018 80 9692 by Ind007ka22 Apr 2018 06:47 PM 64 Replies and 9715 Views අවුරුදු සිරි ගී අසිරි Started by maduranga001(1 2 3 4 ) මේ නුල වෙන් වෙන්නේ එදා මෙදා තුර සිංහල හින්දු-අවුරුද්ද මුල්කරගෙන බිහිවූ ලස්සනම ලස්සන ගීත වෙනුවෙන්. ඒවා වීඩියෝ හෝ mp3 විය හැකියි.. ඇසීමට හෝ බැලීමට. ඇසිය හැකි සේ වාදනය කර ගත හැකි සේත් ඉදිරිපත් කරන්න. MP3 ඉදිරිපත් කිරීමේදී වාදනය කර ගත හැකි සේම ඩවුන්ලෝඩ් ද කරගත හැකි නම් ඒ අවස්ථාව දෙන්න. ගීතය ගැන රසවත් තොරතුරු විස්තර ඒ ගීතයේ ශිල්පින් පිලිබදව යමක් එකතු කල හැකි නම් ඉදිරිපත් කරන්න. ඒ කිසිම දෙයක් නැත්නම් ගීතය පමණක් වත් ඉදිරිපත් කරන්න. එවිට අනෙත් අය දන්නා තොරතුරු ඉදිරිපත් කරාවි. ඔන්න එහෙනම් තනිකරම... 64 9715 by Ind007ka22 Apr 2018 06:42 PM 55 Replies and 7914 Views *******මේ අවුරැද්දේ ස්ටන් එකේ කැට ගහන්න එන්න.............*********** Started by sha733(1 2 3 ) ඔන්න තරගය පිලිබද විස්තරයක් දෙන්න යන්නේ මේ කැටේ අංක වෙන කැටවල වගේම 3, 6 ,9,12,15,18 තියෙන්නේ අඩු කියන්නේ 3,6,9 වැඩි 12,15,18 ස්ටන් එකේ ඉන්න හැම දෙනාටම මම රැ 1000 ගානෙ දෙනව මුලින් සෙල්ලම් කරන්න.1000 ට වඩා කාටවත් දෙන්නෙ නැහැ තරග කරල 1000 ඉවර උන කෙනා තරගයෙන් ඉවත් වෙනවා. දිනන කෙනාගේ 1000 වැඩි වෙනවා අය වැය වාර්ථාව හදන්නෙ මම. කැටේ ගහන්නෙත් මම ඒ කියන්නේ වහපු ෆයිල් එකක් මම මුලින් ඉදිරිපත් කරනවා. ඒකෙ තියෙන්නේ අඩුද වැඩිද කියල කියන්න විතරයි තියෙන්නේ හැබැයි ලන්සුවක් තියල තමයි ඒක කියන්නත් ඔනේ... 55 7914 by indika7620 Apr 2017 08:07 PM 276 Replies and 26552 Views පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය Started by maduranga001(1 2 3 ... 4 ) මෙන්න අවුරුදු උත්සවයේ ඊලග අවුරුදු තරගය. පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය. පහතින් පෙනෙන පැපොල් ගෙඩියේ ඇට කීයක් තියෙනවද කියලා කපලා පෙන්නන කළින් කියන්න ඕනේ. මේ තරගය කොතෙකුත් අවුරුදු උත්සව වල දැකලා ඇති.අවසානයේ කපලා ඇට ගණන ගණන් කර ආසන්නම නිවැරදිව ඇට ගණන කියූ කෙනාට ජයග්‍රහණය හිමි වෙනවා.. මීට දවස් 4 කට කළින් පැවැත්වූ ඇත්තම තරගයේ පිළිතුර පැපොල් ගෙඩියද සමග මෙහි ඉදිරිපත් කරනවා.. නමුත් ඒ තරගයේදී නම් නිවැරදිම ඇට ගණන කියන්න බැරි උනා කාටවත්.. ආසන්නම පිළිතුරට ජයග්‍රහණය ලබා දුන්නා.. එහි තිබු නිවැරදි... 276 26552 by indika7620 Apr 2017 04:37 AM 10 Replies and 2295 Views තව දින තුනකින් සිදුවන සෙනසුරු මාරුවෙන් ලග්න රැසකට සුබයි Started by gamini තව දින තුනකින් සිදුවන සෙනසුරු මාරුවෙන් ලග්න රැසකට සුබයි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ජ්‍යෙතිෂයේ නිතර කථාබහට ලක්‌වන අප සෑම සියලු දෙනාගේම අවධානයට ලක්‌වන නවග්‍රහයන් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි. සපල වලට වඩා අපල, බාධා හා පීඩා ඇති කරන ග්‍රහයකු ලෙස ප්‍රසිද්ධියට පත් සෙනසුරු එළැඹෙන 2017 අප්‍රේල් 6 වැනි ගුරු දින තවත් ග්‍රහ පෙරළියකට සූදානම් වේ. එනම් ග්‍රහ බල බිඳි, පෙරළිකාර ශනි, අප්‍රේල් 6 සිට දෙමසකට වැඩි කාලයක් වක්‍ර ග්&... 10 2295 by Poddi20 Apr 2017 12:24 AM 19 Replies and 3836 Views සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා Started by gamini සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා සිංහල ජාතියේ ආරම්භයේ පටන්ම අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්‌වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවකි. කෘෂිකාර්මික අර්ථ රටාවක් සමග බද්ධව සිටි ඔවුන් අස්‌වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වෙති. යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙරාතුව මානසික ලෙසින්ද කිසියම් විවේකයක් ඔවුනට අවශ්‍ය වේ. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්‌ත්‍ර... 19 3836 by maduranga00108 Apr 2017 01:49 AM 7 Replies and 1805 Views සිංහල අලුත් අවුරුද්ද ජීවිතය සැලසුම් කිරීමේ පෙරහුරුවක් Started by maduranga001 සිංහල අලුත් අවුරුද්ද ජීවිතය සැලසුම් කිරීමේ පෙරහුරුවක් 7 1805 by Supun Max05 Apr 2017 06:56 PM 44 Replies and 5606 Views ස්ටන් සැගවුන අමුත්තා සොයන්න ඔබත් එකතු වෙන්න....... Started by sha733(1 2 3 ) අවුරුදු කාලෙට එලියට බහින තවත් කෙනෙක් තමා සැගවුන අමුත්තා 44 5606 by samantha05 Apr 2017 03:26 AM You are not authorized to create a new topic Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3