You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Apr 2017 03:26 AM by  Samantha Abayasekara
ස්ටන් සැගවුන අමුත්තා සොයන්න ඔබත් එකතු වෙන්න.......
 44 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 10:49 PM

    අවුරුදු කාලෙට එලියට බහින තවත් කෙනෙක් තමා සැගවුන අමුත්තා

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Apr 2016 10:52 PM
    මෙන්න ඉන්නවා අමුත්තෝ ටික

    එක්කෙනෙකුට අවස්ථා 2 ක් හිම් වෙනවා. පහලින් කමෙන්ට් කරන්න
    ඒ වගේම මධුරංග අයිය දැම්ම වගේ ෆයිල් එකකුත් ඇති ඒකත් බාගන්න උත්තරය කවුරැ හරි කිවුවොත් හරි නැත්තං අවුරැද්දටම පාස්වර්ඩ් දෙන්නං


    මෙන්න උත්තරේ තියෙන ෆයිල් එක
    https://www.mediafire.com/?o382p19rqw86vzx
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    04 Apr 2016 11:16 PM

    26, 1

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Apr 2016 12:28 AM
    29 , 9
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2016 12:41 AM
    ශා මල්ලි මේ හරගය කෙරෙන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද?

    අපි ගිය අවුරුද්දෙත් මේ තරගය කළා.
    http://www.sl-stun.com/Forum/aft/429/afnp/19676

    ඒ විදියටමද? නැත්නම් වෙනස් විදියක් ද?මේක වෙනස් විදියක් නම් අපට අර තරගය මේ අවුරුද්දෙත් කරන්න පුළුවන්. දෙකම එකයි නම් අපි මේ ත්‍රෙඩ් එකේ ඒ තරගය කරමු.

    අවුරුදු තරගයක් ගෙනල්ල ස්ටන් එකේ අවුරුද්ද අප් කරලා ගත්තට ශා මල්ලිට මගේ විශේෂ ස්තූතිය.!
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Apr 2016 08:19 AM
    25, 50
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2016 08:47 AM
    මමත් අංක දෙකක් කියන්නම්කො එහෙනම්

    9,36
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Apr 2016 05:02 PM
    9 ,7 ඔන්න මන් කිවුවා
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Apr 2016 06:10 PM
    මම 9 කිව්වට පස්සෙ ඔක්කොම කියනවනෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2016 07:37 PM
    ඔයත් 9 කියපු බව දැක්කේ නැහැ. එකම උත්තර දීල ගතියක් නැහැනේ. ඔන්න මම වෙනස් කළා මගේ උත්තරේ.

    4,36

    ෂා මල්ලි. දැනට දීපු උත්තර ලිස්ට් එකක් වගේ දීල තියන්න. එතකොට හොයා ගන්න ලෙහෙසියි නේ.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    05 Apr 2016 10:06 PM
    14 / 19
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Apr 2016 10:49 PM
    මම කියන්නේ
    32 සහ 42
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Apr 2016 02:05 AM
    දැනට නම් සදහන් අමුත්තන්ගේ ලිස්ට් එක

    Kingd - 26 , 01
    Ind007ka - 29 , 09
    hasithad - 25 , 50
    maduranga001 - 04 , 36
    Rosi - 09 , 07
    Poddi - 14 , 19
    indika76 - 32 , 42

    මධුරංග අයියේ අයියල කලින් පවත්වලා තියෙන එක නෙවෙයි මේක
    ඒ තරගයත් ඉදිරිපත් කරන්න
    ඒකේ අපේ කෙනෙක්නේ හංගන්නේ
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Apr 2016 02:10 AM
    ඔන්න එයා දැන් ඔයාලා දිහා බලාගෙන ඉන්නවා

    කැමති කෙනෙකුට දීල තියෙන පිලිතුරැ වෙනස් කරන්න පුලවන්
    හැබැයි අන්තිමට දෙන එක තමයි පිලිතුර ලෙස පිලිගන්නේ කලින් දුන් එක අවලංගු වෙනවා
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    06 Apr 2016 06:12 AM
    15
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Apr 2016 06:20 AM
    ශා මල්ලි. අපි මෙහෙම කරමු. මේ තරගය අපි ඉදිරි දිනකදී හෝ දෙකකදී හෝ හැමෝම පිළිතුරු දුන් පසු තියලා අවසන් කරලා අපේ අනෙත් සැඟවුණු අමුත්තා තරගය පවත්වමු. නැත්නම් අපේ කස්ටියට පැටලෙන්න පුළුවන්. ඒක මීට වඩා වෙනස් තරගයක් නිසා පුරුදු විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.

    ඒ වගේම නව අදහස් නව තරග ඉදිරිපත් කල හැකි අයට ආරාධනා කරනවා ස්ටන් අවුරුදු තරගයක් පවත්වලා සයිට් එකේ ක්‍රියාකාරී බවට සහයෝගයක් දෙන්න කියලා. අපේ ශා මලය වගේ.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Apr 2016 08:23 AM
    Kingd - 26 , 01
    Ind007ka - 29 , 09
    hasithad - 25 , 50
    maduranga001 - 04 , 36
    Rosi - 09 , 07
    Poddi - 14 , 19
    indika76 - 32 , 42
    chamaramind - 15 , ?

    චාමර මලයට තව අංතයක් කියන්න පුල්වන්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    07 Apr 2016 07:53 AM
    37
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Apr 2016 07:59 AM
    නවතම දත්ත

    Kingd - 26 , 01
    Ind007ka - 29 , 09
    hasithad - 25 , 50
    maduranga001 - 04 , 36
    Rosi - 09 , 07
    Poddi - 14 , 19
    indika76 - 32 , 42
    chamaramind - 15 , 37
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2016 03:57 AM
    මේකේ උත්තර කියන්න තියෙන අය ඉක්මනින් කියල නිවැරදි පිළිතුර ගන්න ගියා නම් හරි. උත්තර කියපු නැති අය ඉන්නවා නම් ඔන්න දැන්ම සහභාගී වෙන්න.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>