You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 812345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2015 12:20 AM

    ඔන්න මේ ත්‍රෙඩ් එක විවෘත උනේ අපේ හෙළ සිරිතට විරිතට අනුව හැදෙන කැවිලි පෙවිළි ගැන කතා කරන්න.. ඔයාල කන්න කැමතිම කැවිලි ගැනත් හදනා විධි ගැනත් කියන්න පුළුවන්.. ඒ වගේම කවලි පෙවිලි ගැන ඇති රසවත් කතා එහෙම ඔන්න අපටත් බලන්න මෙතන දාන්න.. කවදා හරි යමක් ඉගෙන ගන්න පොඩි දරුවන්ටත් යමක් මෙතන ඉතුරු කරන්න..

    සමහර කැවිලි වර්ග නම් දැන් අහන්නවත් දකින්නවත් ලැබෙන්නේ නැහැ..

    අමතක කරන්න එපා ඔයාලගේ ගෙදර හදන කැවිලි ගැන අපට කියන්න.. කඩෙන් ගේනවා නම් ඉතින් එත් ගෙදර හැදුවා වගේ ඉන්න.. වෙන මොනවා කරන්නද..

    හැබැයි ගෙදර කැවිලි මේසයේ තියෙන කැවිලි වල පින්තුරයක් එහෙම අපටත් දාන්න බලන්න. කොහෙන් ගෙනාවත් අන්තිමට කැවිලි මේසයට නේ එන්නේ අවුරුදු දවසට.. දවසින් දවස ගෙදර හැදෙන කැවිලි ගැන අප්ඩේට් එකකුත් දෙන්න.. මෙන්න අද මේවා හැදෙනවා ආදී වශයෙන්.. විනොදයකුත් තියෙන්න එපාය..

    අහලා නැති කැවිලි වර්ග ගැන අහන්න.. ඒ වගේම කියන්න.. පුළු පුළුවන් අය වට්ටෝරු එහෙමත් දාන්න.. ඒ හා සම්බන්ධ වැදගත් ඕනෙම තොරතුරක් ඔන්න මේ ත්‍රෙඩ් එක හරහා ගෙන එන්න කියලා ඉල්ලනවා.. ඡායාරුප වලට එහෙමත් ඉඩකඩ..

    කැවිලි මේසයේ ඔන්න ස්ටන් හැමෝටම ඉඩ තියෙනවා... කවුද බලමු මුලින්ම වාඩි වෙන්නේ කියලා.. මමත් සිංහලයෙක් නිසාද කොහෙද.. කැවුම් කන්න යෝධයෙක්.. දැන් අහපල්ලා බලන්න ඒ වගේම මෝඩයෙක්ද කියලත්..

    සිංහලයෝ මෝඩයෝ නෙවෙයි.. කැවුම් කන්න නම් යෝධයෝ වෙන්න ඇති.. 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 12:21 AM
    හොදයි.. හොදයි.. දුවගෙන ඇවිල්ල ඉස්සරලම වැඩි වෙන කෙනා බලමුකෝ එහෙනම් මේසයේ..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Apr 2015 01:13 AM
    දැන් ඉන්න ගෑණු කැවිලි හදන්න දන්නේ නෑ මල්ලී..
    මහ ලොකුවට හදන්නේ කේක් ගෙඩියක් තමයි..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 01:15 AM
    ඒක ඇත්ත.. කේක් එකත් දැන් බේකරියට නේ ඕඩර් එක දෙන්නේ..

    නාරම් කැවුම් කියන්නේ මොනවද? මම කාල ඇති.. නමුත් අපි කියනවා ඇත්තේ වෙන නමක්..
    සමහර කැවිලි වලට එක එක අය කියන්නේ, එක එක නම්..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2015 01:30 AM
    podi kaalayak dhenna mewata uttra danna
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Apr 2015 02:21 AM
    Posted By maduranga001 on 02 Apr 2015 01:15 AM
    ඒක ඇත්ත.. කේක් එකත් දැන් බේකරියට නේ ඕඩර් එක දෙන්නේ..

    නාරම් කැවුම් කියන්නේ මොනවද? මම කාල ඇති.. නමුත් අපි කියනවා ඇත්තේ වෙන නමක්..
    සමහර කැවිලි වලට එක එක අය කියන්නේ, එක එක නම්..

     

    අපෙ අම්මා නාරං කැවුම් හදනවා. මුංගුලි වගේ. (මුංගුලි වලට වඩා මෘදුයි. රසයි)

    අවුරුදු කාලයට අනෙක් පළාත් වලට වඩා දකුණු පළාතේ විවිධ කෑම වර්ග සාදනවා.

    තව ටික දවසකින් මම ඒවා පෙන්වන්නම්..

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2015 02:41 AM
    මොකො කියන්නෙ highway එකෙ එන්නද කවුම් අරන් යන්න ?
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Apr 2015 02:52 AM
    යමු යමු....................
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 02:58 AM

    76 අයියගේ කැවිලි ටික අපේ මේසෙට එනකන් මම මේ බලන් ඉන්නේ.. දකුණේ පදම තමයි ඉතින් කෑම වල නියම පදම..
    මමත් ඉපදුනේ දකුණේ තමයි.. හරිය?

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2015 03:02 AM
    Posted By maduranga001 on 02 Apr 2015 02:58 AM
    76 අයියගේ කැවිලි ටික අපේ මේසෙට එනකන් මම මේ බලන් ඉන්නේ.. දකුණේ පදම තමයි ඉතින් කාම වල නියම පදම..
    මමත් ඉපදුනේ දකුණේ තමයි.. හරිය?

    මක්කයි දොඩන්නෙ මලයො ..අපි නොඩන්නවයෙ එ හරිය "කාම වල නියම පදම.. " 

     

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Apr 2015 03:18 AM
    e pathe kamane kama.........
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 03:19 AM
    ඉන්දික අයියටත් දකුණේ පදමක් සෙට් වෙලා තියෙනවා වගේ..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2015 03:27 AM

    දකුනෙ කැම කැවා වගෙ නෙවෙයි දිරවගන්න ගියහම

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Apr 2015 03:52 AM
    echerama amarda dirawanna...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 03:56 AM
    Posted By Ind007ka on 02 Apr 2015 03:27 AM

    දකුනෙ කැම කැවා වගෙ නෙවෙයි දිරවගන්න ගියහම

     

    මොකක්ද ඔය ඉන්දික අයියා කාපු දිරවගන්න බැරි කෑම?

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2015 04:16 AM
    කලින් කාපුවා තාම බඩෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2015 04:21 AM
    Posted By Ind007ka on 02 Apr 2015 04:16 AM
    කලින් කාපුවා තාම බඩෙ

     

    කාගේ බඩේද?

     

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Apr 2015 05:57 AM
    ඉන්නකෝ මාත් අරන් එන්න මගේ කෑම ටික ,,,, කලින් අවුරුද්දේ මාත් හැදුව කීපයක්ම.. මේ සැරේ හදන්න ගත්තේ නැ තාම .
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Apr 2015 05:59 AM
    අරන් එන්න ...............
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Apr 2015 08:06 AM

    මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

    0
    You are not authorized to post a reply.
    Page 1 of 812345 > >>