You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:05 PM by  Imalka Hewage
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 09:30 PM
Posted By Rosi on 02 Apr 2015 08:34 AM
අපේ අම්මලා තාත්තලා මේ චාරිත්‍ර කරපු නිසානේ අපිත් දන්නේ මේවා .... අපේ දරුවෝ මේහේ හැදුනත් අපේ චාරිත්‍ර අමතක කරන්න දෙන්න බැනේ අයියා . එක නිසා පුළුවන් විදියට කොයි දේත් උගන්නනවා අපි

 

ඉතම අගය කල යුතු ක්‍රියවක් ..බොහොම හොන්දයි ....යහප්ත් දරුවන් ලොවට දයද කරන මව්පියන් ලොවට සම්පතක්  

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Apr 2015 01:24 AM
පිට රට ඉදන් ලංකවේ නැකතටට වැඩ කරන එක ලේසි නෑ .............
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
03 Apr 2015 04:54 AM
a uanath karannako me para
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 10:13 PM
Posted By Rosi on 02 Apr 2015 08:34 AM
අපේ අම්මලා තාත්තලා මේ චාරිත්‍ර කරපු නිසානේ අපිත් දන්නේ මේවා .... අපේ දරුවෝ මේහේ හැදුනත් අපේ චාරිත්‍ර අමතක කරන්න දෙන්න බැනේ අයියා . එක නිසා පුළුවන් විදියට කොයි දේත් උගන්නනවා අපි

 

ලංකාවේ ඉඳලත් සමහරුන්ට මේවායේ අගයක් තේරෙන්නේ නැහැ.. විදෙස්ගතව සිටියත් මේවායේ අගය වටිනාකම දැන හදුනාගෙන වත් පිළිවෙත් ඉටුකරන රෝසි, ඔබ වැන්නවුන්ට ගරු කරනවා එකෙන්ම මම.

 

2

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2015 10:43 PM
Posted By maduranga001 on 04 Apr 2015 10:13 PM
Posted By Rosi on 02 Apr 2015 08:34 AM
අපේ අම්මලා තාත්තලා මේ චාරිත්‍ර කරපු නිසානේ අපිත් දන්නේ මේවා .... අපේ දරුවෝ මේහේ හැදුනත් අපේ චාරිත්‍ර අමතක කරන්න දෙන්න බැනේ අයියා . එක නිසා පුළුවන් විදියට කොයි දේත් උගන්නනවා අපි

 

ලංකාවේ ඉඳලත් සමහරුන්ට මේවායේ අගයක් තේරෙන්නේ නැහැ.. විදෙස්ගතව සිටියත් මේවායේ අගය වටිනාකම දැන හදුනාගෙන වත් පිළිවෙත් ඉටුකරන රෝසි, ඔබ වැන්නවුන්ට ගරු කරනවා එකෙන්ම මම.

 

 

ඔව් මදුරංග....අනිවාර්යයෙන්ම,......යහපුරුදු ප්‍රගුණ කරන සහ ඉදිරි පරපුර වෙත ඒවා ගෙන යාම කෙරෙහි රෝසි සොයුරිය දක්වන උනන්දුව මමත් ඉතා අගය කරනවා 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 10:54 PM
පිට රටක සිට්නිඅ රොසි මෙ අවුරුදු චරිත්‍ර කලාට මෙහෙ ඉන්න අලුත් අම්මලා නම් ඔව කරන්නෙම නැහැ වගෙ ...පෙන්නෙ නද්ද දන් ඔය TV එකෙ පෙන්වන අවුරුදු උත්සව වලට අම්මල අන්දන් එන එවා වුනත්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Apr 2015 06:09 AM
ගොඩක් ස්තුති ඔයාලට ....
ලංකවේ නැති අඩුව නම් ගොඩක් දැනෙනවා මේ වගේ උත්සව චාරිත්‍ර කරන වෙලාවට ,,, එත් හැකි විදියට හරි කරන එක තමා වැදගත් . මට දුක දුවලා දෙන්නට ඒවා ඒ විදියටම විදින්න නැති එකට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2015 08:13 PM

2015 New year Nakath - Sinhala Aluth Aurudda - ඔබේ ලග්නයට කොහොමද?

 


 

 

 

 

 

 

 

 

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2015 08:39 PM
මහින්ද මහත්තයට වෙච්ච දේ දැක්කම මේවා දිහා බලන්න හිතෙන්නෙවත් නෑ...
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Apr 2015 08:49 PM
mahinda mathaya illan kawe mewa nisaa...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2015 12:26 AM
මට නම් කියලා තියෙනවා මංගල යෝජනා සාර්ථක වෙනවා කියලා.. අනේ මන්දා මොන විජ්ජුම්බරයක් මේ අවුරුද්දේ වේවිද කියලා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2015 12:30 AM

පෙම්වතුන්ට සුබ දයකයි ලු ....අයෙත් පටන් ගන්න ඔනෙ එහෙනම්

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2015 01:04 AM
Posted By Ind007ka on 06 Apr 2015 12:30 AM

පෙම්වතුන්ට සුබ දයකයි ලු ....අයෙත් පටන් ගන්න ඔනෙ එහෙනම්

පොරෝ පාරක් ෂුවර්...

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2015 02:50 AM

පූරුවේ කල පින් පල දෙන්න ගනීවි... මෙහෙම කියල තියෙනවා මගෙ ලග්නෙට ...පින් නම් පල දෙනව හොදට මේ දවස් වල 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2015 02:54 AM
Posted By indika76 on 06 Apr 2015 01:04 AM
Posted By Ind007ka on 06 Apr 2015 12:30 AM

පෙම්වතුන්ට සුබ දයකයි ලු ....අයෙත් පටන් ගන්න ඔනෙ එහෙනම්

පොරෝ පාරක් ෂුවර්...

 

 

 

තු විතරක්...  

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2015 11:29 AM
අනේ මන්දා ඕවා මෙහාටත් බලපානවද කියලා

බලද්දී හැමෝටම සිකුරු ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Apr 2015 11:51 AM
කියවන අය ඔක්කොම කියවලා බලන්න,ඔක්කොමටම කියල තියෙන්නේ එකම දේ, මුල මැද අග මාරු කරලා විතරයි, කාටත් එකම දේ වෙන්නේ, නමුත් මේ ඔක්කොම වෙන්නේ අපගේ කාර්ම ශක්තිය අනුවයි. කුසල් වැදීම් තුලින් යහපත් දේ ලැබිය හැක...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Apr 2015 06:12 PM
Posted By Imalka on 06 Apr 2015 11:51 AM
කියවන අය ඔක්කොම කියවලා බලන්න,ඔක්කොමටම කියල තියෙන්නේ එකම දේ, මුල මැද අග මාරු කරලා විතරයි, කාටත් එකම දේ වෙන්නේ, නමුත් මේ ඔක්කොම වෙන්නේ අපගේ කාර්ම ශක්තිය අනුවයි. කුසල් වැදීම් තුලින් යහපත් දේ ලැබිය හැක...

 

me kathawanam shatika atha.........

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2015 08:02 AM

නැ නැ එහෙමත් නැ .. කෝ මට කියලා නැනේ එක සිකුරෙක් වත්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2015 09:23 AM
Posted By Imalka on 06 Apr 2015 11:51 AM
කියවන අය ඔක්කොම කියවලා බලන්න,ඔක්කොමටම කියල තියෙන්නේ එකම දේ, මුල මැද අග මාරු කරලා විතරයි, කාටත් එකම දේ වෙන්නේ, නමුත් මේ ඔක්කොම වෙන්නේ අපගේ කාර්ම ශක්තිය අනුවයි. කුසල් වැදීම් තුලින් යහපත් දේ ලැබිය හැක...

 

ඔක්කොම එකයි තමයි බන්. ඔය කියන විදියට දල වශයෙන් ලංකාවේ 1/12 කටම එකම දේවල් ටික වෙන්න ඕනේ.. අනෙක ඔය කියලා තියෙන ඕනෙම එකක් වෙන්නත් පුළුවන් සාමාන්‍ය දේවල් ඕනෙම කෙනෙකුට.. වෙන ලග්නයක තියෙන දෙයක් උනත් අපට වෙන්න පුළුවන්.

හැබැයි සියලු දේ වෙන්නේ කර්මය අනුවත් නෙවෙයි. කර්මය කියන්නේ ප්‍රධාන එක දෙයක් විතරයි. නියාම ධර්ම පහක් කියල එකකුත් තියෙනවා නේ. ඒකෙන් එකක් නේ කර්මය කියන්නේ.. ඉතින් වැඩි දෙයක් කර්මය අනුව උනත් එහෙමත් නොවී සිද්ධවෙන තව බොහෝ දේ තියෙනවා කර්මයට අදාළ නොවී...

බුදු හාමුදුරුවෝ ඉතා පැහැදිළිව දේශනා කරලා තියෙනවා දෛවය, කේන්දරය වෙනස් කල හැකියි කියලා.. බණ කතාවක් තියෙනවා එහෙම.

මින් එහාට මේක කියන්න ගියොත්මේකත් බණ කතාවක් වෙන නිසා මීට එහා නොකියා නිහඬ වෙනවා..

0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>