You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:05 PM by  Imalka
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:49 AM
Posted By samantha on 03 Apr 2016 09:48 PM
Posted By hasithad on 03 Apr 2016 07:03 AM
වෙනදා වගේම මේ අවුරුද්දෙත් අපේ ගෙදර ඈයො ගෙදර නෑ.
ඒ මොකද ? අවුරුද්දට   කොහේද යන්නේ..  චාරිත්‍ර  කරන්න ගෙදර ඉන්නම  ඕනෙ නේද?

අපේ හාමිනේ හැමදාම වැඩ සමන්ත අයියේ.hospitalනෙ ඉන්නේ.එයාලට නිවාඩු නෑ අවුරුදු වුනාට.

අනිවාර්‍ය සේවා හින්දා.... 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:00 AM
අයිය ඉන්නවනේ ගෙදර
එහෙනං ගෙදර අයියටම තමා ගොඩ දාන්න වෙන්නේ පොඩි එවුන් එක්ක කොහොමත් බේරෙන්න වෙන්නෙ නැහැ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Apr 2016 08:02 AM
ඔව්.ඒක නම් ඇත්ත තමයි.මටයි තමයි වැඩ තියෙන්නේ වෙනදා වගෙ .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Apr 2017 02:28 PM
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
01 Apr 2017 08:39 PM
මම පට ගාලා බැලුවේ කන්න තියෙන්නේ කීයටද කියලා..
උදේ 7.05 . නියම වේලාව...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2017 09:11 PM
ඇති යාන්තම් උදේ තිබ්බා.එහෙනම් කන්න පුළුවන්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 09:20 PM
සිරාවටම හොද වෙලාවල් මෙ අවුරුද්දෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2017 03:01 AM
අම්මප කියහන්කො. මමත් පැන්න ගමන් බැලුවෙ අනුභව නැකත. මොකෝ බන් මේ තරමට අපි පෙරේත.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2017 03:27 AM
Posted By Ind007ka on 01 Apr 2017 09:20 PM
සිරාවටම හොද වෙලාවල් මෙ අවුරුද්දෙ


   මතක් කරන්න එපා බං සිරා ව හිටං..

 

  අවුරුදු නැකත් ටික උදේට වැටිච්ච එක නම් හොඳයි 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2017 11:40 PM
චාමර මලයාගේ රෙසිපි පොතේ තියෙන විදියට මෙදා සැරේ ක් කිරිබත ඒදන්න කියන්න ඕන.

උදේ පාන්දර කිරිබත් බුදලා දවසෙම නිදිමතේ වැනෙන්න වේවිද දන්නෑ මෙදා සැරේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
05 Apr 2017 03:55 AM
දන්න විදියට නෝනට හදන්න කියපං.. උඹ නම් අතගහන්න එපා..
නැතිනම් දවසම ටොයිලට් එකේ තමයි ඉන්න වෙන්නේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Apr 2017 04:27 AM
දන්න විදියට නෝනට හදන්න කියපං.. උඹ නම් අතගහන්න එපා..
නැතිනම් දවසම ටොයිලට් එකේ තමයි ඉන්න වෙන්නේ...


ගානක් දෙනව කිවත් මම නෙවෙයි ඕවට අත ගහන්න යන්නෙ. කුකින් කියන්නෙ මට අරහං.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:15 PM
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 03:05 AM
මහ රෑ 11.53 ට නේද කිරිබත් බුදින්න තියෙන්නෙ මේ පාර. කාල වරෙන්කො
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Mar 2018 04:11 AM
මහ රෑ ජාමේද තියෙන්නේ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 10:21 AM
මහ රෑ ජාමේද තියෙන්නේ....
මහා රෑ නම් මදෑ.. එළිවෙන පාන්දර.. රෑ දොළහට.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Mar 2018 11:53 AM
මං නම් දොයියනව. ඇහැරගෙන ඉන්ට පුළුවනෑ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Mar 2018 06:18 PM
Posted By maduranga001 on 28 Mar 2018 03:05 AM
මහ රෑ 11.53 ට නේද කිරිබත් බුදින්න තියෙන්නෙ මේ පාර. කාල වරෙන්කො


පුර්ව බාග 11.53 කියන්නෙ මහ රැ නෙවෙයි කොල්ලො
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 10:37 PM
පුර්ව බාග 11.53 කියන්නෙ මහ රැ නෙවෙයි කොල්ලො
මට නම් ඕක මහා රෑ තමයි කොල්ලො.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
28 Mar 2018 11:20 PM
පුර්ව බාග 11.53 කියන්නෙ දවල් 11.53 ...
ඒ නිසා දවල් 11.53 ට කන්න ලෑස්ති වෙයන්...
අපර බාග වෙන්නේ දහවල් 12 න් පස්සේ
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>