You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By indika76 on 01 Apr 2015 08:43 PM
මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ..
මේ සයිට් එක කිසිම වැඩක් නැ...
අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා..

 

උබ යනව නම් නය ටික ගෙවල පලයන්  

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

අප්පමප මමත් අසවෙන් හිටියෙ තවත් ගානු පරනයක් එනවට

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

කමක් නැහැ ඔන්න ඔහෙ තියෙද්දෙන් ...අලුත් topic එකක් නෙ

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

දැන් බලන් ගියහම ඔක්කොම ඉන්නෙ පච ගහන එවුන් නෙ බන් ...ඔන්න ඔහෙ මොන නමින් හරි මෙක තිය ගමු බන් ...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

ඔකමනෙ බන් මාත් හිතුවෙ .....මූ අපිට අව්ස්තවක් නොදි මූම තරගය තියලා ..පචයක් කියලා එකනෙ ලොකුම පචය ..දන් කොහොමද අපි ඔකට අබියොග කරන්නෙ ...?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Imalka on 01 Apr 2015 05:24 AM
මචන් හිංහල අවුරුද්දට ලොකුම බොරුව කියන හෝ තෝරන තරඟයක් නැහැ, අවුරුද්ද කියන්නේ ජෝක් එකක් නෙමෙයි, ඒ නිසා ඒ වගේ දේවල් ඉවත් කරමු සංකෘතියට සදාචාරය හානිවන දේවල් ඉවත් කරමු

 

අන්න උබත් බොරුවක් කිව්වා  

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By maduranga001 on 01 Apr 2015 04:53 AM
ඔබ සැමට සුභ සිංහල - හින්දු අළුත් අවුරුද්දක් වේවා!

ආරාම්භ වෙන්නේ අප්‍රේල් මාසය. කවුරුත් දන්නා බක් මාසය.. කාගේත් හිතට දැනෙන්නේ අවුරුදු මාසය කිව්වොත්.. අප්‍රේල් පටන්ගන්නෙම බොරු කියන දවසෙන්.. අකමැත්තෙන් උනත් බොරුවක් කිව්වා.. වෙන දෙයක් නිසා නෙවෙයි.. සැලසුම උනේ අද සිට "අළුත් අවුරුදු උත්සවයක්" ස්ටන් භුමියේ පවත්වන්න.. තරග රාශියක් සුදානම්. අලුත් අවුරුදු උත්සවයක පැවැත්වෙන අංග මේ අඩවිය හරහා ගෙන ඒමට සුදානම්.. අද සිට සති දෙකක්, එනම් අප්‍රියෙල් 15 වෙනිදා දක්වා මේ තරග පැවැත්වෙනවා.. ඉදිරි දින කිහිපය තුළදී එකින් එක ඉතිරි තරග ගෙන එනවා..

මේ පළමුවෙනි තරගය. බොරු කීමේ තරගය.. ඔන්න ඕනෙම ටොම් පචයක් ඇදබාන්න පුළුවනි මෙතැන.. සිල් පද කැඩෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ.. මෙතැන පච කියන්නේ තරගයට.. විනෝදයට.. අවසාන දවසේ හොදම පචය තෝරනවා..
ඔබේ බොරුව නිර්මාණාත්මක බොරුවක් නම් වඩාත් හොදයි.. කිසිම කෙනෙක් ඇත්තට රැවටෙන එකක් නැහැ.. මොකද මේක ටොම් පච බව හැමෝම දන්නවා නේ.. ගල් පැලෙන බොරු කියලා දිනන්නේ කවුද බලමු.. ඕනෙම කෙනෙකුට කැමති ප්‍රමාණයේ බොරු ගණනක් කියන්න පුළුවනි.

සියලු අලුත් අවුරුදු ක්‍රීඩා අලුත් කැටගරියක් යටතට වැටේ..
"ස්ටන් අවුරුදු උත්සවය" තමයි ඒ අලුත් ෆෝරම් කැටගරි එක.

මේ ත්‍රෙඩ් එක එතනට මාරු කරනවා..
"සමුගැනීමේ සටහන" කියන මාතෘකාව "මහා ටොම් පචය තේරීමේ තරගය" ලෙස වෙනස් කරනවා.. කමක් නැහැ නේ..
(මේ ක්‍රියාවලියේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා විනාඩි කිහිපයක් ඇතුළත එකතු කරන ලද සමහර කොමෙන්ටු නැතිවී තිබීමට පුළුවන්. මෙය නොවැලක්විය හැකි හේතුවක් නිසා සිදුවූවක් බව සලකන්න.. හානිය හැකිතාක් අවම කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි.)

ඒ අතරතුර අද උදෑසන පටන් සවස් වනතුරු කිහිප දෙනෙක් දුරකථන ඇමතුම් දී තිබුණා.. ඒවාට පිළිතුරු නොදීම පිළිඹදව අමනාප නොවෙන ලෙස ඉල්ලීමක් ද මේ අතරේ කරනවා. වෙබ් අඩවියේ සාමාජික දුරකථන පණිවිඩ වලින් වැළකී සිටින්නට සිතුවා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන තෙක්.

අලුත් අවුරුදු උත්සවයට තවත් තරග හඳුන්වා දීමට සුදානමක් ඇත්නම් එවැනි නව අදහස් ඇත්නම් මට ඒ බව කියන්න..
තරග පමණක් නෙවෙයි.. බක් මාසය, බක් මහා සැණකෙළිය සහ අපේ හෙළ සංස්කෘතියට අදාළ ලිපි වගේම නව අදහස් මෙම කැටගරිය සදහා ගෙන එන්න පුළුවන්.. මෙතන විනෝදය වගේම දැනුම ලබා ගන්න තැනක් විය යුතුයි..
ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ තරග නිසා දැනුම ලබා ගත හැකි ලිප් එහෙම ගෙන එන එක ඇත හරින්න එපාය කියලා.. ඒවා අතිශය වැදගත්.. මෙතැන වටිනා කියන තැනක් වෙන්නේ එතකොටයි..

මේ තරගය ආරම්භ කරන්නට සිතුවේ අද උදෑසන.. නමුත් මෙම ත්‍රෙඩ් එක ඕපන් කල වේගයෙන් මෙහි අලුත් ග්‍රැෆික් වැඩ ටික අමුනගන්න මට බැරි උනා.. මම වෘර්තිය ග්‍රැෆික් ශිල්පියෙක් නොවෙයි. ඒකයි මෙහෙම කාලයක් ගතවුනේ..

ඉතින් එහෙනම්.. බක් මාසය ආරම්භ උනා..

බොරු කීමේ තරගයෙන් අවුරුදු උත්සවයේ වැඩ ආරම්භ වෙන්නේ... නිර්මානාත්මක අදහස් වෙනුවෙන් වැඩි ඉඩ කඩ..
මෙහි පලකරන ඔබ දුටු ඔබ කැමතිම බොරුවට ලයික් කරන්න. ඒවා හොදම බොරුව තේරීමේදී වැදගත් වේ.. ලයික් කරන හැටි හැමෝම දන්නවනේ.. (තම්බ් සලකුණ එක උඩින් ක්ලික් කලාම එක් ලකුණක් ලැබේ.)

බලමු ගල් පැලෙන බොරු කියන්න පුළුවන් කාටද කියලා..

අවාසනාවට මට මේ තරගයට සහභාගී වෙන්න විදියක් නැහැ.
මොකද මම ජීවිතේට බොරුවක් කියලා නැහැ.. කියන්නෙත් නැහැ.. ඉස්සරහටත් නැහැ.. බොරුව කියන්නේ මොකක්ද කියල වත් හරි හැටි අවබෝධයක් නැතිව මට මේ තරගයට සහභාගී වෙන්න හැකියාවක් නැහැ.. බැරි දේ නොකර මම ඉන්නම්. ඉදිරි තරග වලදී වත් බලමු..
 

එලම තම්යි ..හබ්යි දාපු post ටික අන්තර්දාන උන එක නම් අපරදෙ  

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

රත්නපුර පැත්තෙ කලු ගගට පැනලා එකෙක් මැරිලා කියලා දැන් news වලට කිව්වා

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By indika76 on 01 Apr 2015 02:01 AM
Posted By Imalka on 01 Apr 2015 01:56 AM

මම ඔය හාදයට කිව්වා, කවද හරි වයිෆ් ඔය වැඩේ කරනවා කියලා, ඇයි 24/7 මේකෙම නේ, දැන් ඉතින් බේර ගන්නවා බොරු 

 

දැන් වයිෆ්ව ඩිවෝස් කරනවලුද මචං...

 

ඇයි උබ බාරගන්නද ? 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Imalka on 01 Apr 2015 02:03 AM

දැන් වයිෆ්ව ඩිවෝස් කරනවලුද මචං...

 

 

ඒ කරන වැඩේට කියන්නේ ඒ නමද කියල දන්නේ නැහැ,. කොහොම උනත් ලොකු වැඩක් කියල ආරංචියි 

 

 

අනේ මන්දා මචො සැහෙන arriars වගෙකුත් පහුගිය දවස් වල තිබිලා තියෙනවලු ..මට නම් බයේ බැහැ  

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

ඔව් නේද ? ලස්සනට සුදුවට හිටපු කොල්ලා ..දැන් අති හුම්බහින් ඇද්ද එක වගෙ ...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Imalka on 01 Apr 2015 03:00 AM
මම මේ දැන් මදුරන්ගට කතා කළා,....එයා ම්මේ සේරම අතහැරලා වනගත වෙන්න තීරණය කලාලු . සයිට් එකත් එක්කම වත්කම් ඔක්කොම නෝනට පැවරුවලු.

 

අම්මට හුඩු එතකොට හෙට ඉන්දන් admin Madam කියලාද අපි කියන්න ඔනෙ ? 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

මොනවද දන්නේ නැහැ මදුරන්ගයගෙ වත්කම් එහෙම නේද ?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Imalka on 01 Apr 2015 03:32 AM

මැඩම් කිව්වේ නැති උනාට කමක් නැහැ කිව්වා.වෙන මොකුත් කියන්න එපා කිව්වා,...ඒවා මෙහෙම කියන්න බැහැ,. කාටවත් කියන්න එපා කියල මදුරංග කිව්වා 

ඇයි බන් මෙවා උම්බටම විතරක් උ කිව්වෙ ...වත්කම් ඔක්කොම උම්බටද බාරදුන්නෙ ?

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

මම හිතුව ඔක වෙයි කියලා ...පවුල රකගනින් කොල්ලො ....අද නොවුනත් හෙට මෙක අත්ත වෙන්න පුලුවන් අපරදෙ මෙ තරම් දිගට ලිව්වෙ ..අත රිදෙන්නෙ නැද්ද ?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

කවුද කියන්නෙ ඔක බොරුවක් කියලා ?..ඔක අත්තක් වෙන බව මම නම් දනගෙන හිටියා ...දන් ඉතින් ඔක්කොමල්ලා වෙන තනක් හොයා ගන්න වෙයි ....

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Malinga on 31 Mar 2015 08:59 PM
සියුමැලි සිත් තියෙන ඇත්තො මෙතන ඉන්නෙ. ඔහොම හිත් රිදවනව ද මං අහන්නෙ?

 

මෙ තරම් සියුමලිද කලු ගල් ?කරන්න දෙයක් නැහැ මල්ලි හිත හද ගනින්  

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By indika76 on 31 Mar 2015 09:35 PM
Posted By samantha on 31 Mar 2015 09:26 PM
මමත් අද පාන්දරම හිතුවේ ඔය තීරණයම ගන්නයි. ඒත් දැන් මධුරංන්ග යන නිසා ඉන්න තීරනය කලා .

මම හැදුවේ අද ඉදල වැඩ පටන් ගන්න...

 

 

 

site එක වහන්න කලින් මිනිස්සුන්ගෙ නය ටික ගෙවලා දාපන්

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
ඒකත් අත්ත මෙ site එක නතතම් රස්සවත් පරස්තවත් රක ගෙන දිවුනු වෙන්න පුලුවන් ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

ලමයි මෙ දැන් ලබුන අරන්චිය තමයි අපෙ admin සොහොයුර මෙ වන විට සිය බිරිද විසින් අදුරු කමරයක සිර ගතකොට සිටිනවලු .

0
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>