You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2018 06:42 PM by  Indika Kandanaarachchi
අවුරුදු සිරි ගී අසිරි
 64 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 06:55 AM

මෙන්න තවත් එකක්.....ලයනල් රන්වල ශූරීන්ගේ නිර්මාණයක් 
රංගනය : රන්වල බලකාය 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 07:16 AM
රෝහණ බැද්දගේ ලයනල් රන්වල දෙපළ තමයි මේවා ලංකාවේ තැනකට ගෙනල්ල තියාගන්න ලොකු සේවයක් කලේ.. (තවත් අය ඉන්නවා)

බොහොම ස්තුතියි.. ලංකාවේ සංස්කෘතිය අවුරුද්දකට සැරයක් හරි එළියට එනවා සිංහල අවුරුද්ද නිසා හරි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 06:45 PM
ලයනල් රනවල මහතා නම් අත්තටම අපෙ දෙශිය දෙවල් අරක්ශ කරන අගය කරන කෙනෙක් ...හැබයි පුත නම් තතගෙ දෙවල් marketing කරනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 08:14 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 11:07 PM
තව අවුරුදු ගීත සෙට් එකක් ඇවිල්ල තියෙන්නේ.. බොහොම ස්තුතියි.. එකින් එක අහන ගමන්.. මේවා ඉතින් ඇහෙන්න සිංහල අවුරුද්දම එන්න එපාය.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:37 AM
බොහොම ස්තුත්යි මෙ සින්දු සෙට් එකට ..අද තම්යි බලුවෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:18 PM
කියමු නේද අවුරුදු ගීත මේ අවුරුද්දෙත්. අවුරුදු කාලේ ආව කියල දැනෙන්නේ මේ ගීත අහුනහම. ලස්සන ලස්සන අවුරුදු ගීත වලට ඉඩ හසර මේ ත්‍රෙඩ් එකෙන්.
මේ වසරේ එකතු වුනු අපේ අලුත් යාළුවො එහෙමත් අපට රසවත් අවුරුදු ගීත ඉදිරිපත් කරාවි කියල හිතනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 10:26 PM
ඔව් ඔව් අපි අපෙ අලුත් අයගෙ දෙවල් බලමු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:07 PM
තාම මට එකක්වත් ඇහිල නැහැ බලමු ටිකක් හොයල බලල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:11 AM
අලුත් අයට කලින් ස්ටන් පරන සාමාජිකයෝ වැඩ අල්ලන්න ඕනා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 02:52 AM
අවුරුදු ගී එකතුව මෙදා සැරෙත්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Apr 2017 10:14 PM
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
05 Apr 2017 06:53 PM
Video sindu vitharada danda puluwan
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 09:14 PM
Video sindu vitharada danda puluwan

නැහැ. ඕඩියෝ පුළුවන් සුපුන් මල්ලි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 09:15 PM
අවුරුදු ගී සද්දේ 01
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 09:16 PM
අවුරුදු ගී සද්දේ 02
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 09:17 PM
අවුරුදු ගී සද්දේ 03
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Apr 2017 09:36 PM
මම නම් අදටත් ආස ජනගී වලට තමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2018 10:23 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2018 10:27 PM
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>