You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2019 06:15 PM by  Dilki kapuge
අවුරුදු රබන් පද
 140 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 06:00 AM
අනිවා ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:25 AM
රබ්බ රබන් පෙති
තොර නෙලුම් පෙති
මල් පටියෙන් ගොතලා
යන්ට පිටත් වුනි සේද කුඩේ ගෙන
ජාති නලා පිබලා ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 08:36 AM

කෑම ගොඩක් හදලා  රෝසී 
ඔක්කොම මේසෙට බෙදලා
 තෙතෙයි තෙයි 
ඒ ඔක්කොම බෙදලා 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:43 AM
Posted By Imalka on 02 Apr 2015 08:36 AM

කෑම ගොඩක් හදලා  රෝසී 
ඔක්කොම මේසෙට බෙදලා
 තෙතෙයි තෙයි 
ඒ ඔක්කොම බෙදලා 

 

 

තක දොන් කෑම ගොඩක් හදලා

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:51 AM
කැතක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉගෙන කජු කනවා
ලංසි පැටවූ මුහුදු යන්න නැවක් හදනවා
තක දොන් නැවක් හදනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 09:03 AM
කොස්‌ කටු කුල්ලක්‌
ඉනේ තියාගෙන
ගාලට කිට්‌ටු වෙතෙයි
මදු කොළ ගාලක්‌
මිටට කඩාගෙන
ඉදඃ ඉදඃ කියතෙයි
තෙතෙයි තෙයි
ඉදඃ ඉදඃ කියතෙයි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 09:13 AM
ඉදන් පෙත්ත ඉද පර්වත
දෙකට කැපු ලුණු පෙත්ත
කොන්ඩ පරෙයියා තක දොන්
කොන්ඩ පරෙයියා ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 09:24 AM
රාම කිතෙයි
රා දොමිතෙයි
දබර වෙතෙයි
රෑට කතෙයි
හෙරලි කතෙයි
ඇට දමතෙයි
උඩලිපතෙයි - තෙයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 11:46 AM
මගුල් ගෙදර මන් යනකොට
රබන් ගහනවා
වටින් පිටින් කොල්ලෝ ඇවිත්
එබී බලනවා
තක දොන් එබී බලනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 03:10 PM
වඳුරත්තා බොල වැඳිරිත්තා
වඳුරත් වැඳිරිත්තා
වැඳිරිගෙ හැත්තට
හැට්‌ට මහන්නට
වඳුරත් වැඳිරිත්
ඉඳගත්තා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 03:11 PM
වඳුරත් අත්තක
පැන පැන යන්නං
වැඳිරිත් අත්තක
පැන පැන යන්නං
වඳුරත් වැඳිරිත්
අත්ත කඩාගෙන
ගුන්ද තරිකිට
ගුන්ද දොං දොං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 03:23 PM
පිල වක්කේ කැත්ත දොදොන් - පිල වක්කේ කැත්ත දොදොන්
පිල වටකර කැත්ත දොදොන්
දොදොන් දොදොන් - කැත්ත දොදොන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 05:40 PM
සඳුන් කැලේ
අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක්‌
බඩ බැඳගෙන
පිනුම් ගහනවා
තකදොං
පිනුම් ගහනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 05:48 PM
පොල් අත්තක් උඩ
පොල් කිච්චන් ඉඳ
කිචිං බිචිං බොල
කිචිං බිචිං...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 09:19 PM

උඩින් උඩින් වර …උඩින් උඩින් වර

ඉමලක්ය කොයි ……

බිමින් බිමින් වර… ……බිමින් බිමින් වර

මදුරුවා මල්ලි කොයි …

උඩින් උඩින් වර - ……බිමින් බිමින් වර …

හැලප කන්න වර …

ඉසුරුවා කාලා දොයි

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 09:42 PM
Posted By Ind007ka on 02 Apr 2015 09:19 PM

උඩින් උඩින් වර …උඩින් උඩින් වර

ඉමලක්ය කොයි ……

බිමින් බිමින් වර… ……බිමින් බිමින් වර

මදුරුවා මල්ලි කොයි …

උඩින් උඩින් වර - ……බිමින් බිමින් වර …

හැලප කන්න වර …

ඉසුරුවා කාලා දොයි

 

තක දොන් ඉන්දිකයත් දොයි 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 04:59 PM
තාක්ක තෙයි තෙයි තාක්ක තෙයි තෙයි
තේක්ක මල් පිපිලා
අයියන්ඩිගේ කිරි කෝඩු හිනාවට
තේක්ක මල් ඉහිලා
මාත් එක්ක මනමාල හිනා පා
සිත සුළං නැටුවා
මගේ මල් හීනය මල් ඔවිල්ලක
නැලවෙනු මා දුටුවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 07:09 AM
Rabaana palaa gaththe nedda thawama?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2015 07:34 AM
Posted By maduranga001 on 04 Apr 2015 07:09 AM
Rabaana palaa gaththe nedda thawama?

 

කාගෙන්ද බන් ඇහුවේ...? 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 08:04 AM
Eyi ban ekek rath karanawa. Aneth ewun gahanawa..

Kawuruwath palenna gahanne nehe wage.

Rabaana.
0
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>