You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 11:10 PM
අපේ හිමාලි නගාද .....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 11:14 PM
එකා මේකා කියන්න එපා අයියේ.. ඕකා නැතුව ගියොත් එහෙම..

කියාගෙන යන්නකෝ.. හරි එකත් කියවේවි.. නිවැරදි උත්තර දොළොස් වෙනිදා උදෑසන ප්‍රකාශයට පත් කරනවා.. එතකොට බලාගත්ත හැකි ඔය කවුරුද කියලා..

මම දැන් එයා ගැන විස්තර ටිකක් හොයලා කියන්න බලන්නම්කෝ.. සම්භන්ධ කර ගන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බලමු..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 11:16 PM
කවුද මෙ අපි දන්න ගොබිලා ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 11:26 PM
vita..............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 11:27 PM
හරි උත්තරය කියවුණත් නැතත් හෙට හරි උත්තරය මේකයි කියලා කියන්නම්.. හරි උත්තරය දීපු කෙනා ජයග්‍රාහකයා වෙනවා.. මේක විනෝදාත්මක සෙල්ලමක් නිසා..

හැමෝම දන්නා ගොබිලෙක්.. මට දැනගන්න ලැබුණා මේ අවස්ථාවේ මේ කෙනා තරමක් උස් ප්‍රදේශයක සැරිසරනවා කියලා.. ඒ කිව්වේ මුහුදු මට්ටමෙන් තරමක උසින් ඉන්නේ.. හවස් වෙනකොට වෙනසක් වෙන්න පුළුවන්.. මේ මොහොතේ ඉන්න තැන ගැන මට දැන ගන්න ලැබුණේ එහෙමයි..

තවත් තොරතුරු මට ලැබේවි..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2015 11:30 PM
ලංකාවෙද ඉන්නේ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 11:35 PM
ම්ම්ම්.. මට වෙනකොට රට හරියටම වාර්තා වෙන්නේ නැහැ.. දැනගත් වහාම ඒ ගැන කියන්නම්..

ඇඳගෙන ඉන්නේ නිල්පාට වස්ත්‍රයක් ලු මේ වෙලාවේ.. උඩු කයට.. එච්චරයි මේ මොහොතේ මට දැනගන්න ලැබුනේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 12:03 AM
nalin
1

Nalin Perera
New Member
New Member
Posts:17






--
10 Apr 2015 12:07 AM
අනේ මම ද?

මම දන්නේත් නැ... මට කවුරුත් කිව්වෙත් නැහැ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:09 AM
Posted By maduranga001 on 09 Apr 2015 11:35 PM
ම්ම්ම්.. මට වෙනකොට රට හරියටම වාර්තා වෙන්නේ නැහැ.. දැනගත් වහාම ඒ ගැන කියන්නම්..

ඇඳගෙන ඉන්නේ නිල්පාට වස්ත්‍රයක් ලු මේ වෙලාවේ.. උඩු කයට.. එච්චරයි මේ මොහොතේ මට දැනගන්න ලැබුනේ..

 

පොඩ්ඩක් හොයලා බලල කියපන්...වස්ත්‍රයක් ඇඳගෙනද ඉන්නේ කියලා, 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 12:24 AM
Posted By maduranga001 on 09 Apr 2015 11:35 PM
ම්ම්ම්.. මට වෙනකොට රට හරියටම වාර්තා වෙන්නේ නැහැ.. දැනගත් වහාම ඒ ගැන කියන්නම්..

ඇඳගෙන ඉන්නේ නිල්පාට වස්ත්‍රයක් ලු මේ වෙලාවේ.. උඩු කයට.. එච්චරයි මේ මොහොතේ මට දැනගන්න ලැබුනේ..

 

එතකොට යට කය නිර්වස්ත්‍රද ? 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 01:35 AM

upsetbuwa da 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 02:14 AM
අහ්හ් ඔව් එකත් අත්ත ...අප්සට් බුවාද දන්නෙ නැහැ ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 02:43 AM
dil...........da
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 02:44 AM
noodle
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 02:53 AM
Posted By Ind007ka on 10 Apr 2015 12:24 AM
Posted By maduranga001 on 09 Apr 2015 11:35 PM
ම්ම්ම්.. මට වෙනකොට රට හරියටම වාර්තා වෙන්නේ නැහැ.. දැනගත් වහාම ඒ ගැන කියන්නම්..

ඇඳගෙන ඉන්නේ නිල්පාට වස්ත්‍රයක් ලු මේ වෙලාවේ.. උඩු කයට.. එච්චරයි මේ මොහොතේ මට දැනගන්න ලැබුනේ..

එතකොට යට කය නිර්වස්ත්‍රද ? 

 

යට කය ගැන සඳහනක් කළේ නැහැ.

දැන් ටික වෙලාවකට කළින් මට පැවසුයේ එක්තරා සුපිරි වෙළඳ සලක සිටින බවයි..

තොරතුරු දැනගත් සැණින් ඔබවෙත ගෙන එන්නම්..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 04:41 AM
Posted By maduranga001 on 10 Apr 2015 02:53 A

යට කය ගැන සඳහනක් කළේ නැහැ.

දැන් ටික වෙලාවකට කළින් මට පැවසුයේ එක්තරා සුපිරි වෙළඳ සලක සිටින බවයි..

තොරතුරු දැනගත් සැණින් ඔබවෙත ගෙන එන්නම්..

අපි මෙහේ පණ දමාගෙන හොයනවා. මූ සුපිරි වෙළඳ සලකට වෙලා ආතල් ගන්නවා..

අහුවෙයන්කෝ ඕකව...

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 05:01 AM
මේ වෙලාවේ වැස්ස නිසා නොතෙමි ඉන්න ආරක්‍ෂිත ක්‍රමයක් අනුගමනය කරන්න වෙලා කියලයි දැන් මට දැනගන්න ලැබෙන්නේඔන්න..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:32 AM
මන් නමේ නේද .. අනේ මන් අහිංසකයි

හරක් හොරා ද ?

මේකේ ඉන්න කෙනක් ද අනේ ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:32 AM
කොම්මේන්ට්ස් ටික ඔක්කොටම වඩා ජොලි
0
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>