You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Apr 2019 11:18 AM by  Udeshika Herath
ඉටිපන්දම් දැල්වීම winner Madhuranga අයියා.
 38 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 09:55 PM
Posted By maduranga001 on 09 Apr 2019 09:53 PM
හප්පේ.. ඉටිපන්දම් 17න් 11ක්ම පත්තු කරලද මම.

දැන් ඉතින් තෑග්ග නොගෙන කොහොමද? තෑග්ගට මොකැයි දෙනවැයි කිව්වෙ?


තෑග්ගට යමක් ලැබේවි. එය ලැබුණු පසු විවෘත කර බලන්න. හෙට හෝ අනිද්දා ත්‍යාගයලැබේවි. මම මේ තෑගි පාර්සල් කරනව. ඉවසන්න අෆ්ෆ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:35 PM
ඉවසන්න අෆ්ෆ
ඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:36 PM
හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා......
ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 11:44 PM
හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා......
ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈ
ඇත්තටම පොඩි ට්‍රික්ස් එකක් භාවිතා කළේ. හැබැයි මම හිතුවේ නැහැ වැඩේ හරි යාවි කියල.
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
10 Apr 2019 12:03 AM
ඊලඟ සැරේ වත් අපිටත් දිනන්න ට්‍රික් එක කීව නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2019 07:52 AM
Posted By maduranga001 on 09 Apr 2019 10:35 PM
ඉවසන්න අෆ්ෆ
ඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා..
santhosayi jayagrahanayata ..aththatama ochchara paththukaranakota kiri athe gawune nadda?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2019 12:55 PM
මම හිතුවේ මදුරංග මලයා දක්ෂ ඉටිපන්දම් නිවන්න කියලා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2019 05:34 PM
@indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට..

(සැ. යු. indika 007 + 76 = indika 083)
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2019 06:07 PM
Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM
@indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට..

(සැ. යු. indika 007 + 76 = indika 083)
    කල් ඇතුව සූදානම් වෙලා තරඟයට ඉදිරපත් වුනු බවක් පෙනී යනවා...කොහොම උනත් කිරි ගන්නේ නැතුව ඉටිපන්දමෙන් වැඩ කරන්න උප හපන් ඇති අපේ මදුරංග මැති තුමන් තරඟය       ජයග්‍රහණය කිරීම ගැන අපගේ සන්තෝෂය....

ඔව්...අපිට කියන්න පුළුවන් ද ඔබට මේ ජය ග්‍රහණය සඳහා මොනවා ගේ උදවාස්ක්ද ලැබුනේ උදේශිකා නෝනාගෙන් ??

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2019 07:57 PM
පළපුරුද්ද තමා මෙයාලාස්..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2019 10:15 PM
උණුසුම් සුබ පැතුම් මගෙනුත් .............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2019 12:01 AM
උණුසුම් සුබ පැතුම් අයියේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2019 08:00 AM
Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM
@indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට..

(සැ. යු. indika 007 + 76 = indika 083)


kolla dassaya
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 09:08 AM
Posted By maduranga001 on 09 Apr 2019 10:35 PM
ඉවසන්න අෆ්ෆ
ඉවසිල්ලක් නෑ.. ලැබෙන තුරා..


https://www.mediafire.com/file/ykc5v11rcb4epaj/Impossible_Places.rar/file

ඔන්න අයියගෙ තෑග්ග

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 09:10 AM
Posted By maduranga001 on 09 Apr 2019 11:44 PM
හම්මේ මදුරන්ග අය්ය , මුළු අවුරුද්ද ම එලියවේවා......
ඒක නෙමේ අය්ය ඔච්චර ඉටිපන්දම් පත්තු කරන්න පුරුදු උනේ මේ කරන්ට් නැති කාලේද ඈ
ඇත්තටම පොඩි ට්‍රික්ස් එකක් භාවිතා කළේ. හැබැයි මම හිතුවේ නැහැ වැඩේ හරි යාවි කියල.


අර කොහොමෙයි. අයිය මුලින්ම දීපු උත්තරෙන්මයි හරි ගියේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 09:11 AM
Posted By indika76 on 10 Apr 2019 12:55 PM
මම හිතුවේ මදුරංග මලයා දක්ෂ ඉටිපන්දම් නිවන්න කියලා...


අන්න අයියට වැරදිලා තියෙන තැන
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 09:13 AM
Posted By Imalka on 10 Apr 2019 06:07 PM
Posted By maduranga001 on 10 Apr 2019 05:34 PM
@indika 0083 - ඕන වෙලාවට පත්තු කර ගන්නත් ඕන වෙලාවට නිවා ගන්නත් පුළුවන්. ඉටි පන්දම් කිරි බිඳක් වත් අතේ නොගෑවෙන විදිහට..

(සැ. යු. indika 007 + 76 = indika 083)
    කල් ඇතුව සූදානම් වෙලා තරඟයට ඉදිරපත් වුනු බවක් පෙනී යනවා...කොහොම උනත් කිරි ගන්නේ නැතුව ඉටිපන්දමෙන් වැඩ කරන්න උප හපන් ඇති අපේ මදුරංග මැති තුමන් තරඟය       ජයග්‍රහණය කිරීම ගැන අපගේ සන්තෝෂය....

ඔව්...අපිට කියන්න පුළුවන් ද ඔබට මේ ජය ග්‍රහණය සඳහා මොනවා ගේ උදවාස්ක්ද ලැබුනේ උදේශිකා නෝනාගෙන් ??



😂😂😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 09:50 AM
ඔන්න අයියගෙ තෑග්ග

බොහොම ස්තූතියි උදේශිකා නගෝ.. ඉතා වටිනා ත්‍යාගයක්..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 11:18 AM
Posted By maduranga001 on 11 Apr 2019 09:50 AM
ඔන්න අයියගෙ තෑග්ග

බොහොම ස්තූතියි උදේශිකා නගෝ.. ඉතා වටිනා ත්‍යාගයක්..


වෙල්කම් අයියා
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12