You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Apr 2016 01:09 PM
සරුම සරු අවුරුදු මේසයක් නේ
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
18 Apr 2016 09:09 PM
ලස්සන අවුරුදු කෑම මේසයක්. අපෙ ගෙදර නම් ඉතින් කැවිලි වර්ග කිහිපයයි හැදුවේ. කැවුම්,කොකිස්,කිරිබත්. තව අපෙ නැන්දලා එනකොට ගොඩාක් කැවිලි වර්ග ගෙනාවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:37 PM
මොකෝ කරන්නේ මේද පාර.. කැවිලි පෙවිලි?

නෑ.. නෑ.. පෙවිලි ගැන නෙවෙයි.. කැවිලි ගැන කියන්නකෝ.. මොනවද හදන්නෙ? එහෙම නැත්නම් කඩෙන් ද?
හදපු කැවිලි අපටත් බලන්න දාන්නකෝ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 08:41 PM
පෙවිලි නම් ඉතිං කඩෙන් ගන්නම වෙනවානේ...
කැවිලි ගැන බලාගන්නේ හාමිනේ නේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 09:21 PM
බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2017 08:12 PM
Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM
බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම්
කැවුම් හරි කොකිස් හරි හදනවා නම් බෝතල් දෙකක් විතර ඕන වෙනවා තමයි (තෙල් බෝතල්)

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2017 09:02 PM
ඔව් ඔව් තෙල් ත්මයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2017 10:42 PM
නැටුම් තෙල් බෝතල්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 02:56 AM
Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM
බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම්
ඇතිවේවිද මුළු අවුරුද්දටම?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 09:12 PM
Posted By maduranga001 on 04 Apr 2017 02:56 AM
Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM
බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම්
ඇතිවේවිද මුළු අවුරුද්දටම?


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:10 PM
කස්ටිය මොනවද මෙදා පාර අවුරුද්දට ගෙදර හදන කැවිලි වර්ග..?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:41 PM
එදා ඉරිද නිසා අපෙ අම්මත් අපිට කොකිස් හදල දෙනෝ කීව ( වෙන ඒව හදන්ට අමාරුයි, බඩු වර්ගත් නෑ )
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
09 Apr 2019 11:48 PM
මම නම් දන්නෙ පොල් කේක් හදන්න විතරයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 07:13 AM
අපි ඊයේ කොකිස් හැදුවා..
අද මුං කැවුම් හදනවා.. මගේ ප්‍රියතම කැවිලි වර්ගය..
හෙට කේක් හදනවා..

කෝ අපේ කස්ටිය හදන කැවිලි වර්ගත් කිව්වා නම්..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2019 07:56 AM
kek kiyanne ape awurudu kamak da?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 09:50 AM
kek kiyanne ape awurudu kamak da?
නෑ ඉතිං. ඒ වුනාට හදා ගන්න ලෙහෙසියි නෙ.
තව කෝලිකුට්ටු කැනකුත් ගෙනාව.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2019 09:21 PM
මෙදා අවුරුද්දත් වෙනදා වගේම පාරෙම ගෙවිලා ගියා.
හාමිනේට අවුරුද්දට නිවාඩු ලැබුනේ නෑ. සුපුරු පරිදි තවත් එක දවසක් වුනා 14 ත් අපි තුන්දෙනාටම.
0
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678