You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Apr 2019 01:24 PM by  Udari Jayasekara
සමන්ත අය්ය ජයග්‍රහණය කරයි / බක් මහේ ගීතය
 81 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2019 03:27 PM
ආවා.. ආවා.. නව අවුරුදු ආවා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Apr 2019 04:56 PM
මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාලේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2019 06:02 PM
පුළුන් වගේ සුදු රැවුල දිගයි..

මේකවත් ද?
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
04 Apr 2019 07:41 PM
දොන්ත දොන්හ දොන් තරිකිට රබන් ගහනවා ද ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2019 09:23 PM
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2019 09:24 PM
Awa Awurudu Devi
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2019 07:23 AM
බැද්දපුරා සුදු රෙද්ද වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Apr 2019 09:06 AM
කොහෝ මල් වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Apr 2019 03:02 AM
ප්‍රෙථිඵල නිකුත් කිරීමට ආසන්නයි

ජයග්‍රාහකයා ඔබ වීමට කැමතිද ??????????
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Apr 2019 05:39 AM
Mee Amba Aththe Koho Koho
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2019 03:36 PM
Posted By maduranga001 on 04 Apr 2019 06:02 PM
පුළුන් වගේ සුදු රැවුල දිගයි..

මේකවත් ද?


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2019 03:37 PM
ඔලිද තිබෙන්නේ....
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2019 03:31 PM
හාහ් හාහ්
මම දන්නවා උත්තරේ.....අර දිල්කි ගෙන් මෙව්වා එකක් ඉල්ලලා දෙනවා කිව්වා විතරයි එක ගන්න සැට් එක වැල නොකැඩී සින්දු දාලා හිටං....අපේ අම්මා මුත්තා කලේ වෙච්චි දේවල් ද මේ ? හයියෝ සංසාරේ..........!
මම නැහැ නේ ඕවට........
පලතුරු වත්තක්ම තියෙන එකේ අඩු ගානේ උදාරි ගානේ අඹ ගෙඩියක් වත් ඉල්ලලා දෙනවා නම් කමක් නැහැ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 06:52 PM
Posted By maduranga001 on 04 Apr 2019 06:02 PM
පුළුන් වගේ සුදු රැවුල දිගයි..

මේකවත් ද?

😂ඒකමයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 06:52 PM
Posted By Imalka on 07 Apr 2019 03:31 PM
හාහ් හාහ්
මම දන්නවා උත්තරේ.....අර දිල්කි ගෙන් මෙව්වා එකක් ඉල්ලලා දෙනවා කිව්වා විතරයි එක ගන්න සැට් එක වැල නොකැඩී සින්දු දාලා හිටං....අපේ අම්මා මුත්තා කලේ වෙච්චි දේවල් ද මේ ? හයියෝ සංසාරේ..........!
මම නැහැ නේ ඕවට........
පලතුරු වත්තක්ම තියෙන එකේ අඩු ගානේ උදාරි ගානේ අඹ ගෙඩියක් වත් ඉල්ලලා දෙනවා නම් කමක් නැහැ

😂😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2019 07:05 PM
හප්පා.. දිල්කි නගා එහෙම එහෙකුත් දෙනව කිව්වද? දැන් මේ ගැන දිල්කි නගා දැනුවත් ද?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 07:10 PM
Posted By maduranga001 on 07 Apr 2019 07:05 PM
හප්පා.. දිල්කි නගා එහෙම එහෙකුත් දෙනව කිව්වද? දැන් මේ ගැන දිල්කි නගා දැනුවත් ද?

දන්නව අය්ය ...........මේ ටිකේ   අලුත් ක්‍රීම් එකකුත් ගානව 😂😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 07:46 PM
අවුරුදු දවස් වලට මට පොඩි විභාගයකට සූදානම් වෙන්න තියෙන නිසා තරඟ ප්‍රෙථිපල  වේලාසනින්  ගෙනාව.

පපර.....පපර....පා.....

බක්මහ ගීතය තේරීමේ ජයග්‍රහණය කරන්නේ සමන්ත අය්යා.🎉️🎉️🎉️🎉️🎉️🎉️

මට ගීතය ප්ලේ වන වීඩීයෝව දාගන්න බෑ, කවුරු හරි පුලාන් අයෙක් දාන්නකු පීස්.

සහභාගී උන හැමෝටම රොම්බ තෑන්ක්ස් ආ.......


ගීතය.......බැද්ද පුරා සුදු රෙද්ද වගේ

[url=https://postimages.org/][/url]
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
07 Apr 2019 07:55 PM
Congratulations අය්යේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2019 08:17 PM
Posted By Udari on 07 Apr 2019 07:46 PM
අවුරුදු දවස් වලට මට පොඩි විභාගයකට සූදානම් වෙන්න තියෙන නිසා තරඟ ප්‍රෙථිපල  වේලාසනින්  ගෙනාව.

පපර.....පපර....පා.....

බක්මහ ගීතය තේරීමේ ජයග්‍රහණය කරන්නේ සමන්ත අය්යා.🎉️🎉️🎉️🎉️🎉️🎉️

මට ගීතය ප්ලේ වන වීඩීයෝව දාගන්න බෑ, කවුරු හරි පුලාන් අයෙක් දාන්නකු පීස්.

සහභාගී උන හැමෝටම රොම්බ තෑන්ක්ස් ආ.......


ගීතය.......බැද්ද පුරා සුදු රෙද්ද වගේ

[url=https://postimages.org/][/url]
ඔන්න එහෙනම් සින්දුව දැම්මා 

    

දැන් එහෙනම්  කිව්වා වගේ තෑග්ගත් ඔය ගැම්මටම දීල හවර කරානම් නේද හොඳ ?

දෙන එකේ පොඩ්ඩක් වටපිට විපරම් කරලාම දෙන්න. සමන්ත අයියගේ අක්කත් ගෙදර මේ දවස්වල.
සියලුම විශේෂ අවස්ථා වල  පොටෝ දාන එකේ මේ අවස්ථාවත් පොටෝ එකක් දෙකක් ගහල දාන්න කෝ හිටන් 

0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>