You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2018 06:42 PM by  Indika Kandanaarachchi
අවුරුදු සිරි ගී අසිරි
 64 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 03:40 AM

    මේ නුල වෙන් වෙන්නේ එදා මෙදා තුර සිංහල හින්දු-අවුරුද්ද මුල්කරගෙන බිහිවූ ලස්සනම ලස්සන ගීත වෙනුවෙන්. ඒවා වීඩියෝ හෝ mp3 විය හැකියි.. ඇසීමට හෝ බැලීමට.

    ඇසිය හැකි සේ වාදනය කර ගත හැකි සේත් ඉදිරිපත් කරන්න. MP3 ඉදිරිපත් කිරීමේදී වාදනය කර ගත හැකි සේම ඩවුන්ලෝඩ් ද කරගත හැකි නම් ඒ අවස්ථාව දෙන්න.

    ගීතය ගැන රසවත් තොරතුරු විස්තර ඒ ගීතයේ ශිල්පින් පිලිබදව යමක් එකතු කල හැකි නම් ඉදිරිපත් කරන්න. ඒ කිසිම දෙයක් නැත්නම් ගීතය පමණක් වත් ඉදිරිපත් කරන්න. එවිට අනෙත් අය දන්නා තොරතුරු ඉදිරිපත් කරාවි.

    ඔන්න එහෙනම් තනිකරම මේ නුල අවුරුදු ගීත වෙනුවෙන්මයි..

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2015 03:44 AM

    දැන් කවුද අපේ පලවෙනි ගීතය ඉදිරිපත් කිරීමට එන සුදානම්..ලස්සනම ලස්සන ගීත රාශියක් තියෙනවා සිංහල-හින්දු අවුරුද්ද වෙනුවෙන් බිහිවූ.. ඉතින් එයින් එකකින් පටන් ගනිමු.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Apr 2015 03:48 AM

    ඔන්න එහෙනම් ගීතය..
    ජනප්‍රියම අවුරුදු ගීතය..

    ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔංචිල්ලා..

     

     

    https://youtu.be/FRC476AZeyY

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 03:57 AM

    ඔන්න මගේ සින්දුව..

    සංගීත් නිපුන් මහාචාර්ය  සනත් නනදසිරි & විශාරද සුජාතා අත්තනායක

    බන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ
    කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ 

     

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

     

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Apr 2015 03:58 AM

    මෙන්න අවුරුද්ද ගැන කියවෙන තවත් සුන්දර ගීතයක්..

     

     

     

     

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2015 04:00 AM
    එල.. එල.. ඉමල්කයෝ.. කොච්චර ඇහුවත් මේවා එපා නොවෙන හැටි..

    සුජාතා අත්තනායක - මගේ ප්‍රියතම සිත් ගත් ගායිකාව.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 04:01 AM
    Posted By indika76 on 08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

     

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

     

     

    ඔන්න මම හැදුව ලෙඩේ,...උඹල ඕන එකක් දාපල්ලා....මම හදල දෙන්නම් 

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2015 04:03 AM
    Posted By indika76 on 08 Apr 2015 03:57 AM
    Posted By maduranga001 on 08 Apr 2015 03:56 AM
    ඔය තියෙන්නේ.. අවුරුදු එනවා කියලා ඔය ගීතයෙන් තමයි මුලින්ම දැනෙන්නේ..

    (ගීතය අඩංගු වීඩියෝ දැමීමට අවශ්‍ය උපදෙස් වෙතොත් විමසන්න. අර ත්‍රෙඩ් එකේ බැලුවත් හරි. නැත්නම් යුටියුබ් වීඩියෝවට අදාළ Embed Code එක ගන්න.)

    මට ඕක තමයි බං තේරෙන්නේ නැත්තේ.. පොඩ්ඩක් ඒක එඩිට් කරන්න මල්ලී..

    ඒක හැදුවා 76 අයියේ.. ඉසුරු මලයා හෝ ඉමල්ක ඔබට උදව් කරාවි. ඉසුරු මලයා ඉන්න වෙලාවක ඕවා හදලා දාවි.. නැත්නම් ල්කියාලත් දේවි.. මිනිහ ඕවා දන්නවා දැන්.

     

     

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 04:03 AM

    මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාලේ....
    රන්වල බලකාය  

     

     

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Apr 2015 04:03 AM

    කිරි ඉතිරේවා නව වසරේ
    (අවුරුද්ද කිව්වෝත් ජෝති අමතක කරන්න බෑ)

     

     

     

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Apr 2015 04:05 AM
    ඇතිනේ.. අනිත් අයටත් අවස්ථාවක් දෙන්න එපායැ...
    1

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 04:22 AM

    මී අබ අත්තේ……. කොහෝ කොහෝ………. – මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ

     

    අනෙ මම වෙනුවෙන් කවුරුහරි මෙකෙ video එක උබපන් බුදු මල්ලියේ

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 04:42 AM

    මී අබ අත්තේ……. කොහෝ කොහෝ………. – මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ

     

     

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Apr 2015 05:55 AM
    ලස්සනම ලස්සන සින්දු ටිකක් ,,,,,ස්තුති ගොඩක්
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 08:03 AM
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Apr 2015 08:13 AM

    සින්දු ටික නම් එල කිරිස් බන්.. හිටපල්ලා.. මම එක එක අහනවා. බොහොම ස්තුති වේවා..

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 06:32 PM
    තැන්කු ඉමල්ක
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 09:12 PM
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>