You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 08:18 PM

malaa.....

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
10 Apr 2015 08:21 PM
Posted By indika76 on 10 Apr 2015 08:08 PM
මේක හරියන්නේ නෑ...

isurusam

Ind007ka

maduranga001

samantha

Himali

Rosi

Imalka

kingD

indika76

Malinga

Vita123

FIDE

deepika

dil37

gayanfernando

Chandima

sandu

kapila ranjith

sanj

ACSM

l.ratnayake

Nalin

darshanawow

teaman

KGP

noodle

Dhammika

kavinda

sys_admin

ranjith

Prem

ama785

kumara55

Ninenet9

DeLanka

UpsetBuwa

hiranmm

choppe

Rajitha

Muditha Tennakoon
 

දැන් ඔයාලා ඔක්කොම පරාදයි...

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Apr 2015 11:04 PM
ඔය ඔක්කොම සැගැවිලාද ඉන්නේ 76අයියේ?
එකේ ඔයත් හැංගිලා.. හපොයි..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 11:48 PM
e set aketh nadda?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Apr 2015 11:54 PM
මම කිව්වේ 76අයියම දාගෙන එයා හැංගිලා ඉන්න අමුත්තෙක් කියලා.. ඒකයි..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2015 07:02 PM
සැඟවුණු අමුත්තා අඳුනනවද බලන්න මේ ෆොටෝ එක බලලා.. මෙන්න එයාගේ ඇත්ත ෆොටෝ එක..

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2015 08:42 PM
මෙයා වෙන කවුරුවත් නෙවෙයි.. මගේ ටෙස්ටින් පාර්ට්නර්.. මෙයා ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි හැබැයි.

ඔය "sys_admin" කියලා මේ සයිට් එකට සතියකට වගේ සැරයක් ලොග් වෙලා බලන්නේ මෙයා තමයි..
සයිට් එකේ පර්ෆෝමන්ස් ටෙස්ට් කරලා මට රිපෝර්ට් එකක් දෙනවා.. ඒ වගේම මගේ අනෙකුත් වෙබ් සයිට් වලත්. ටිකක් ක්‍රියාකාරිත්වය අඩු දවස් වලට තමයි මෙයා වැඩියෙන් ලොග් වෙන්නේ.. එහෙම තමයි එයට කියල තියෙන්නේ.. නැත්නම් මේකේ අනෙත් අයට එයාගේ ටෙස්ටින් වලින් භාධාවක් වෙන්න පුළුවන් නිසා..

මේ නම මුළින්ම කිව්වේ අපේ ඉසුරු මලයා.. උණුසුම් සුභ පැතුම්..!!

මේ තරගයට සහභාගී වූ ඔබ සැමටත් බොහොම ස්තුතියි..!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:27 AM
හපොයි එහෙම කෙනෙක් දන්නන් උන්නෙ නහනෙ ...කමක් නැහ ඉසුරු මලය දිනුම් නෙ ....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
12 Apr 2015 07:52 PM
Ah isuruwa da dinum
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2015 02:56 AM

isuru malli neda kiyala thiyenne,,,mage suba pathum

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
27 Apr 2015 12:46 AM
mm he he magenuth subapathum
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Apr 2017 02:31 PM
මෙදාපාරත් අල්ලලා හංගනවා එකෙක්ව. හොයනවද? හැංගෙනවාද?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
01 Apr 2017 08:35 PM
මේ සැරේ නම් හැංගිච්ච අය ගොඩක් ඉන්නවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2017 09:19 PM
මෙදා පාර නම් සැගවුණු අමුත්තා නම් පොඩ්ඩි තමයි මං හිතන්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2017 04:43 AM
ඔන්න අපි අමුත්තෙක්ව හැංගුවා. දෙන්න උත්තර. පිටින් කෙනෙක් නෙවෙයි. අපේ සයිට් එකේම කෙනෙක්.

උත්තරේ මෙන්න මේකේ තියෙනවා.
https://www.mediafire.com/?91mt9xgqxdz08wx

පාස්වර්ඩ් දාල තියෙන නිසා හරි හැමෝම උත්තර දුන්නහම කියන්නම් ඒ කවුද කියල. පාස්වර්ඩ් එක දුන්නම ඇත්තමද කියල බල ගන්නත් පුළුවන්. තරගයේ විනිවිද භාවයක් තියෙන්නයි එහෙම කලේ.
(පාස්වර්ඩ් එක කඩන්න උත්සහ ගන්න එපා. ඒක ලොවෙත් කඩන්න බැහැ. )

ගෙස් කරලා කියන්න බලන්න කවුද මෙදා සැරේ ස්ටන් සැඟවුණු අමුත්තා කියල.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
04 Apr 2017 08:25 PM
එක් අයෙකුට පිළිතුරු කීයක් දෙන්න පුළුවන්ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2017 08:54 PM
කොහොමද හොඳ? එකක් පමණක් ද? දෙකක්ද? හොඳයි.. අපි අවස්ථා දෙකක් දෙමු. කිං සහෝ දෙන්නකො චාර්ට් එකක් මේකටත්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Apr 2017 10:11 PM
අමුත්තා ගැන පොඩි හැඳින්වීමක් කලා නම් නේද හොඳ? උසද මිටිද? මොණවගේ කෙනෙක්ද කියලා උපකාරය කරන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2017 10:28 PM
පින්තුරයක් වුනත් දෙන්න පුළුවන්. හැබැයි පිළිතුරු ටිකක් ලැබුනට පස්සෙ. සාමාන්‍ය උස ලංකාවේ සාමාන්‍ය පාට කියල තමයි පේන්නේ පෙනුමෙන්.
සයිට් එකේ සාමාජිකයෙක්. හොඳට කාතා බහට ලක්වුනා මෙයා සයිට් එකේ කාලයක්. අනුමාන කරන්නකෝ. පිළිතුරු දෙන්න බලන්න හිතලා දන්නා දන්නා අය.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Apr 2017 12:14 AM
0
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>