You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  indika76
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Apr 2015 08:07 AM
Posted By Rosi on 06 Apr 2015 06:39 AM

ම්ම්ම්ම් මට හිතෙන්නේ ඇට අඩු ඇති කියලා

50 ක් විතර

 

අර මොකෝ.. මේකේ නික ඒ වගේද? මේ දිහා බැලුවම එහෙම දේවල් කියන්න පුලුවන්ද..? හොදයි.. හොදයි.. බලමුකෝ..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Apr 2015 11:03 PM
දැන් මේකේ ඇට ගැනලා ඉවරද බොලව්?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 Apr 2015 11:09 PM

ඔක ඇට නැති පුස් ගෙඩියක් නෙවෙයි නෙද ?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Apr 2015 11:11 PM
ඒවා මම දන්නේ නැහැ.. පැපොල් ගෙඩිය කපන දවසට කියන්නම්..
තව සතියයි නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Apr 2015 11:29 PM
Posted By maduranga001 on 06 Apr 2015 11:11 PM
ඒවා මම දන්නේ නැහැ.. පැපොල් ගෙඩිය කපන දවසට කියන්නම්..
තව සතියයි නේ.

තව සතියක් යනකොට ඕක නරක් වේවි..

ඇටේ නැති වුනත් කමක් නෑ පැපොල් කෑල්ලක් එවපං.. (මේ දවස්වල උදේට හරිිම අමාරුයි)

 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Apr 2015 11:33 PM
aluth gediyak hoyanna wei satiyak yanakota.............
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 Apr 2015 12:32 AM
 

තව සතියක් යනකොට ඕක නරක් වේවි..

ඇටේ නැති වුනත් කමක් නෑ පැපොල් කෑල්ලක් එවපං.. (මේ දවස්වල උදේට හරිිම අමාරුයි)

 

 

 

ඇයි මචෝ බඩේ ආඩම්බර කම් බලන්න වෙලා ද ?? දෙන්නද හොඳ අත් බෙහෙතක් 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Apr 2015 12:43 AM
Posted By indika76 on 06 Apr 2015 11:29 PM
Posted By maduranga001 on 06 Apr 2015 11:11 PM
ඒවා මම දන්නේ නැහැ.. පැපොල් ගෙඩිය කපන දවසට කියන්නම්..
තව සතියයි නේ.

තව සතියක් යනකොට ඕක නරක් වේවි..

ඇටේ නැති වුනත් කමක් නෑ පැපොල් කෑල්ලක් එවපං.. (මේ දවස්වල උදේට හරිිම අමාරුයි)

 

 

අරලු පෙති දෙකක් බීපන්  

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Apr 2015 01:03 AM
එහෙම නම් සතියකින්ම තමයි කෑල්ලක් එවන්න වෙන්නේ.. ආයෙත් ඉතින් ගොඩේ ගොඩ තමයි ඒකෙන් කෑල්ලක් කෑවොත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Apr 2015 01:43 AM
Posted By Imalka on 07 Apr 2015 12:32 AM

 

ඇයි මචෝ බඩේ ආඩම්බර කම් බලන්න වෙලා ද ?? දෙන්නද හොඳ අත් බෙහෙතක් 

 

බඩේ නෙමෙයි මචං.. *කේ බං..

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Apr 2015 02:05 AM
Posted By indika76 on 07 Apr 2015 01:43 AM
Posted By Imalka on 07 Apr 2015 12:32 AM

 

ඇයි මචෝ බඩේ ආඩම්බර කම් බලන්න වෙලා ද ?? දෙන්නද හොඳ අත් බෙහෙතක් 

 

බඩේ නෙමෙයි මචං.. *කේ බං..

 

ඔකට අර අලුත් film එක බලපන්  

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Apr 2015 04:31 AM
Ata ganalaa iwarada dan okkoma?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Apr 2015 05:04 AM

ඇට කුඩුකරගන්න වෙයි වගෙ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 05:54 AM
220i.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Apr 2015 06:19 AM
දැන්වත් උත්තරේ දාපන් මල්ලී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Apr 2015 06:22 AM
ඔක්කොම කිව්වේ නැහැනේ තවම ඉන්දික අයියේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Apr 2015 06:32 AM
ගෙඩිය පලන්න තව කල් තියෙනවා ..ඔහොම ඉන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 06:50 AM
මේක ආවට ගියාට පලන්නේ නෑ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Apr 2015 09:01 AM
වෙලාවට පලනකන් ඇට ගණන කියපල්ලා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 09:18 AM
306k
0
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>