You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:32 AM by  Prasad Maduranga
සිංහල අළුත් අවුරුදු සුභ පැතුම්! 2019
 84 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Apr 2016 09:39 PM
Posted By Rosi on 10 Apr 2015 05:09 AM

ස්තුති ...ගොඩාක් ස්තුති ... ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... !

තනිකඩ ජිවිත වලට තනිකම දුරු වේවා ...
බැදපු අයට වැඩි වැඩියෙන් දරු මල්ලෝ ලැබේවා ....
king අයියට වැඩි වැඩියෙන් බිසෝවරු ලැබේවා .....
007 අයියා දිහා කවුරුන් හෝ බලන්න හිතක් පහල වේවා
ඉසුරු මල්ලිට මේ අවුරුද්දේ වත් ගින්න නැති වේවා ....
ඉමල්ක අයියගේ රෝගීන් ගාන වැඩි වේවා .....
මදුරංග ගේ බලු රෝගය ඉක්මනින්ම සුව වේවා ,,මින් මතුවට පෙති මාරු නොවේවා .....
සමන්ත අයියගේ කන්ටනේර් එක තවත් පමා නොවේ වා .....


ඉතුරු අයට මතක් වුන වෙලාවට සූබ පතන්නම් තව කැමති දෙයක් කියවා ගන්න ඕනේ නම් මට කියන්න ,, මන් සූබ පතන්නම්

රෝසි අක්කියෝ මේ පාර අවුරුද්දට මමත් ඉන්නවෝ හිහි ...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 07:42 AM
රෝසි අක්ක හොද පදයක් ගහල තියෙන්නේ ස්ටන් එකේ ඔක්කෝටම
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 06:02 PM
ඔව් ඔව් මේක අලුත් කරලා හදන්න වෙයි දැන් ,,
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 08:59 PM
Posted By Rosi on 08 Apr 2016 06:02 PM
ඔව් ඔව් මේක අලුත් කරලා හදන්න වෙයි දැන් ,,
මේ සැරෙත් ඉතින් රෝසියගෙන් ඒ වගේ සුභ පැතුමක් අහ ගත්තේ නැත්නම් නිකන් සුභ පැතුනේ නැහැ වගේ.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2016 07:58 AM
කෝ රෝසි නංගිහේ අළුත් සුභ පැතුම ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 08:22 AM
ඒකෙවත් අපි ඉදියි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2016 12:27 PM
මෙදා සැරේ අළුත් සාමාජිකයෝ ටිකක් එහෙම ඉන්න නොසැ සුභ පැතුම දිග ඇති. ඒකයි පැතුම පරක්කු ඇත්තේ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2016 05:53 PM
 ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... !

හ්ම්ම්ම් මේ  අලුත් අවුරුද්දේ සුබ පතන්නේ කොහොමද කියල මන් මේ හිතුවේ ..අලුත් කට්ටියයි පරණ අයයි ඔක්කොම ඉන්නවා නේ  මෙහෙම කියන්නම් කෝ එහෙනම් 

stun කොල්ලෝ කෙල්ලෝ ටිකට මේ අවුරුද්ද ජයෙන් ජයම වෙන්න ඕනේ,හිතන පතන සම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ,,රට රටවල් වලට යෑමට හිතන අයටද,කාසාද ගැන හිතන අයටද ,රාජකාරි ද, ව්‍යාපාරද ,පවුල් ජිවිත ද ,හවුල් ජීවිතද  එකී මෙකි නොකී සැම  දේම සර්වප්‍රකාරයෙන්ම  සාර්ථක  වෙන්න් ඕනේ !!!!  ( කැමති විදියකට තම තමන්ගේ කාරනා හිතා ගන්න  මන් දන්නවා නේ අපේ සෙට් එකේ අ යට තියෙන අහිංසක බලාපොරොත්තු )  ..


අපේ වෙබ් අඩවියටත් ජයෙන් ජය !!!!!



0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 11:57 PM
දෙවනි එක තමා හිතේ තදින්ම තියෙන්නේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Apr 2016 04:37 AM
සියලු පැතුමන් ඉටු වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා හැමටම ...

සතුටින් පරිස්සමින් ඉන්න ...

ජයෙන් ජයම වේවා.!!!
තෙරුවන් සරණයි ..!!!
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2016 12:24 AM
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Apr 2016 07:35 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2016 07:41 AM
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Apr 2016 08:11 AM

@=-=-=-=-= @ 
)) *Happy* ))
// * New * //
(( * Year* ((
@=-=-=-=-= @

නව වසර සියල්ලන්ටම කිරියන් පැනියන් ඉතිරෙන, සමගිය, සමාදාන පිරි, නව වසරක් වේවා!


 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:30 PM
සිංහල අළුත් අවුරුදු සුභ පැතුම්! 2017

එකිනෙකාට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පතන්න ඔන්න මෙදා පාරත් මේ ත්‍රෙඩ් එකෙන් ඉඩ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 08:37 PM
පොඩ්ඩක් ඉදපං මධුරංගයෝ..
තාම කොහා සිග්නල් එක දුන්නේ නෑ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2017 09:21 PM
කොහා මෙදාපාර නම් සිග්නල් එකක් අනිවා දෙනවා.මොකද උදේ තියෙන්නේ කෑම කන වේලාව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 09:22 PM
කොහො කොහො කොහෙ ඉදන් කොහො කියනවදො
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 03:35 AM
Posted By indika76 on 01 Apr 2017 08:37 PM
පොඩ්ඩක් ඉදපං මධුරංගයෝ..
තාම කොහා සිග්නල් එක දුන්නේ නෑ...
මෙහෙ නම් කොහා ෆෝර්ම් වෙලා ඉන්නේ දැන් හොඳ ගානට. නාදෙ පටන් ගත්තෙ පෙබරවාරි වල. ගිය අවුරුද්දෙ ඇරියස් එකක් ද කොහෙද.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Apr 2017 10:12 AM
සැමතැන පිපිරෙනා ගිණි වෙඩි හඬ සද්දේ. ගෙනදෙයි නැවුම් සිරියක් මුලු ගම් මැද්දේ. කෙත් වතු සාර අටු කොටු පුරවන ලද්දේ. සිනහව පිරේවා මේ එන අවුරුද්දේ...........................................
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>