Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 08:07 PM by Indika Kodithuwakku *******මේ අවුරැද්දේ ස්ටන් එකේ කැට ගහන්න එන්න.............*********** 55 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 11 Apr 2016 01:31 AM 50 වැඩියි 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Apr 2016 02:48 AM 300ට වැඩි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2016 03:19 AM කැටේ හොල්ලල දාපන් ෂා මල්ලි දැන්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Apr 2016 07:35 AM ඉසුරැ අයියේ ඔයාටයි චාමර මල්ලි ඔයාටයි ඹට්ටු අහු උනේ නැහැ ඔන්න කැටේ දැම්මා මේ කැටේ සදහන් වෙලා තිබුනේ අංක 3 විශ්වාසයෙන් යුතුව දැනගන්න මුරපදය - 20160405 ඒ අනුව අත ඉතිරියන් මෙසේයි Maduranga 1050 ind007ka 650 indika76 1300 Isuru 1000 Chamaramind 1000 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Apr 2016 07:38 AM ඔන්න අනිත් නැටෙත් ගැහුවා අතේ තියෙන ගාන බලාගෙන ඔට්ටු අල්ලන්න බලන්න https://www.mediafire.com/?dl5ou0srb9dbej0 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2016 07:50 AM මම කියනවා 300ක් අඩු කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2016 07:51 AM වැරදියට කිව්වම ඒ ගණන අඩු වෙන්නේ නැද්ද? 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Apr 2016 01:59 AM මම කියනවා 300ක් වැඩි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Apr 2016 02:00 AM අඩු වෙනවා ඔය ගෙඩිය පිටින් ඉන්දික007 න් 350ක්ම අඩු වෙලා තියෙන්නේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Apr 2016 10:30 AM 350 වැඩි ,,,, මොකුත් දන්නැ . ඔන්න ඔහේ කිවා මාත් ඉතින් .. මගේ අතේ නම් කියක්වත් නැ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Apr 2016 01:39 AM naha poodiyo oyatath mama 1000k deela tiyenne kokawuruth poddita ottu daanne nadda. punya kalaya hinda kata gahanne nadda 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Apr 2016 05:10 AM ඉතින් කලු අයියට බැයිද මට ඔට්ටුවක් දාන්න .. හි හි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Apr 2016 05:13 AM Posted By sha733 on 06 Apr 2016 08:04 AM ඔන්න තරගය පිලිබද විස්තරයක් දෙන්න යන්නේ මේ කැටේ අංක වෙන කැටවල වගේම 3, 6 ,9,12,15,18 තියෙන්නේ අඩු කියන්නේ 3,6,9 වැඩි 12,15,18 ස්ටන් එකේ ඉන්න හැම දෙනාටම මම රැ 1000 ගානෙ දෙනව මුලින් සෙල්ලම් කරන්න.1000 ට වඩා කාටවත් දෙන්නෙ නැහැ තරග කරල 1000 ඉවර උන කෙනා තරගයෙන් ඉවත් වෙනවා. දිනන කෙනාගේ 1000 වැඩි වෙනවා අය වැය වාර්ථාව හදන්නෙ මම. කැටේ ගහන්නෙත් මම ඒ කියන්නේ වහපු ෆයිල් එකක් මම මුලින් ඉදිරිපත් කරනවා. ඒකෙ තියෙන්නේ අඩුද වැඩිද කියල කියන්න විතරයි තියෙන්නේ හැබැයි ලන්සුවක් තියල තමයි ඒක කියන්නත් ඔනේ උදාහරණයක් විදියට මධුරංග අයිය --- 10 ඔට්ටුයි වැඩි කියනවා අනිත් කෙනා කැමතිනම් මධුරංග අයියට ඔට්ටු අල්ලන්න පුලුවන් මෙන්න මේ විදියට ඉන්දික අයිය --- මධුරංග අයියගේ 10 ඔට්ටුයි අඩු කියල ඔන්න ඔය විදියට දෙපැත්තටම අහු වෙන්න ඕනේ . ඒ වෙලාවට මම වහපු ෆයිල් එකේ මුරපදේ දීල දිනපු අයට පැරදුන අයට වාර්ථාව හදනවා මේකෙ දාලා තියෙන විස්තරේ පැහැදිලිද කියල හැමෝගෙම අදහස් ඔනේ එතකන් තරගය පටන් ගන්නෙ නැහැ ඒ වගේම වෙනස් විය යුතු දෙයක් තියෙනවනං ඒ අදහසත් දෙන්න සදාචාරයට සංස්කෘතියට පටහැනි දෙයක්නම් පවත්වන්න එපා කියලත් කියන්න මට 1500 ක්වත් දෙන්නකෝ.බ 1000ක් මදි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Apr 2016 09:43 AM පොඩ්ඩි ට ඔට්ටු අල්ලනව මම ඔන්න එහෙනම්. 300ක් අඩු 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Apr 2016 12:26 AM මේ කැටේ සදහන් වෙලා තිබුනේ අංක 9 විශ්වාසයෙන් යුතුව දැනගන්න මුරපදය - ඒ අනුව අත ඉතිරියන් මෙසේයි Maduranga -- 1700 ind007ka -- 650 indika76 -- 1300 Isuru -- 1000 Chamaramind -- 700 Poddi -- 650 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Apr 2016 12:39 AM onna anith kateth gahuwa ottu allalaaaaaaaaa jayaganna https://www.mediafire.com/?29q9ryp5n6si6m3 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Apr 2016 04:14 AM wadi 300 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Apr 2016 10:41 PM අඩු 350 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Apr 2016 11:50 PM matat dennako oya kete gahanna poddak 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 17 Apr 2016 11:58 PM game eka iwarada????? 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය