You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:14 PM by  hasitha dhananjaya
ඉන්දික 76 අය්යාට ජය / කණා මුට්ටිය බිඳීම / ස්ටන් අවුරුදු උළෙල 2019🎉️
 59 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Apr 2019 06:53 AM
මගෙනුත් සුබ පැතුම..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
13 Apr 2019 12:36 PM
Posted By Udari on 13 Apr 2019 12:18 AM
රන් කාසියක් සහිත එම මුට්ටිය ඉතාමත් දැඩි උත්සාහයකින්  බිඳ ඉන්දික 76 අය්යා ජයග්‍රාහකයා බවට පත්වේ*******👏👏👏👏👏
ඉන්දික කොඩිතුවක්කු මහතා ඔබට හිමි  ත්‍යාගය ලබා ගැනීමට  , නව වසරට ප්‍රිය බිරිඳ විසින් තෑගි කරණලද අලන්කාර රතු කොටු සහිත අත් දිග කමීසයෙන් සැරසී වේදිකාව වෙත හැකි ඉක්මනින්  වාර්තා කරන්න.....
මෙම වටිනා ත්‍යාගය ප්‍රෙධානය කිරීමට ස්ටන් සමූහයේ අධිපති ගරු  ප්‍රෙසාද් මදුරන්ග  මහතාට සහ එම මැතිණියටද වේදිකාව වෙත පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි 👏👏👏
අපේ ඇඳුම් ගැන සඳහනක් ඇත්තෙම නැහැ. ඒ නිසා මම එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
13 Apr 2019 12:38 PM
ඉන්දික76 අයිය ඔය කනා වැඩ වලට හරිම දස්සය.

කෝ දැන් බිඳපු මුට්ටියේ තිබිච්ච රන් කාසිය..? ඒකත් අරන් ද මාරු වෙලා තියෙන්නෙ?

උණුසුම් සුභ පැතුම්..!
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
13 Apr 2019 06:11 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:36 PM
Posted By Udari on 13 Apr 2019 12:18 AM
රන් කාසියක් සහිත එම මුට්ටිය ඉතාමත් දැඩි උත්සාහයකින්  බිඳ ඉන්දික 76 අය්යා ජයග්‍රාහකයා බවට පත්වේ*******👏👏👏👏👏
ඉන්දික කොඩිතුවක්කු මහතා ඔබට හිමි  ත්‍යාගය ලබා ගැනීමට  , නව වසරට ප්‍රිය බිරිඳ විසින් තෑගි කරණලද අලන්කාර රතු කොටු සහිත අත් දිග කමීසයෙන් සැරසී වේදිකාව වෙත හැකි ඉක්මනින්  වාර්තා කරන්න.....
මෙම වටිනා ත්‍යාගය ප්‍රෙධානය කිරීමට ස්ටන් සමූහයේ අධිපති ගරු  ප්‍රෙසාද් මදුරන්ග  මහතාට සහ එම මැතිණියටද වේදිකාව වෙත පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි 👏👏👏
අපේ ඇඳුම් ගැන සඳහනක් ඇත්තෙම නැහැ. ඒ නිසා මම එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.

මොනව ඇන්දත් කමක් නෑ මල්ලී.. රෙදි කෑල්ලකින් ඇස් දෙක වහගෙනනේ එන්නේ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
13 Apr 2019 06:13 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:38 PM
ඉන්දික76 අයිය ඔය කනා වැඩ වලට හරිම දස්සය.

කෝ දැන් බිඳපු මුට්ටියේ තිබිච්ච රන් කාසිය..? ඒකත් අරන් ද මාරු වෙලා තියෙන්නෙ?

උණුසුම් සුභ පැතුම්..!

මේක රවට්ටන්න කරපු වැඩක් බං.. මම රන් කාසිය උකස් කරන්න ගියාම කියාපි රන් ආලේප කල ලෝකඩ කාසියක් කියලා බං..

මේක විකුණලා අවුරුදු කන්න හිටියේ...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
13 Apr 2019 07:22 PM
Posted By indika76 on 13 Apr 2019 06:13 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:38 PM
ඉන්දික76 අයිය ඔය කනා වැඩ වලට හරිම දස්සය.

කෝ දැන් බිඳපු මුට්ටියේ තිබිච්ච රන් කාසිය..? ඒකත් අරන් ද මාරු වෙලා තියෙන්නෙ?

උණුසුම් සුභ පැතුම්..!

මේක රවට්ටන්න කරපු වැඩක් බං.. මම රන් කාසිය උකස් කරන්න ගියාම කියාපි රන් ආලේප කල ලෝකඩ කාසියක් කියලා බං..

මේක විකුණලා අවුරුදු කන්න හිටියේ...

ඕකේ ලෝකඩ කාසියක්වත් තිබුන එක ලොකු දෙයක් .......

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Apr 2019 10:56 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:36 PM
Posted By Udari on 13 Apr 2019 12:18 AM
රන් කාසියක් සහිත එම මුට්ටිය ඉතාමත් දැඩි උත්සාහයකින්  බිඳ ඉන්දික 76 අය්යා ජයග්‍රාහකයා බවට පත්වේ*******👏👏👏👏👏
ඉන්දික කොඩිතුවක්කු මහතා ඔබට හිමි  ත්‍යාගය ලබා ගැනීමට  , නව වසරට ප්‍රිය බිරිඳ විසින් තෑගි කරණලද අලන්කාර රතු කොටු සහිත අත් දිග කමීසයෙන් සැරසී වේදිකාව වෙත හැකි ඉක්මනින්  වාර්තා කරන්න.....
මෙම වටිනා ත්‍යාගය ප්‍රෙධානය කිරීමට ස්ටන් සමූහයේ අධිපති ගරු  ප්‍රෙසාද් මදුරන්ග  මහතාට සහ එම මැතිණියටද වේදිකාව වෙත පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි 👏👏👏
අපේ ඇඳුම් ගැන සඳහනක් ඇත්තෙම නැහැ. ඒ නිසා මම එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.

ප්‍රෙධාන අමුත්තොනේ.......කපල් එක සෙක්සි පෙනුමට එන්ට ඉතින් 😋
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Apr 2019 10:58 PM
Posted By indika76 on 13 Apr 2019 06:13 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:38 PM
ඉන්දික76 අයිය ඔය කනා වැඩ වලට හරිම දස්සය.

කෝ දැන් බිඳපු මුට්ටියේ තිබිච්ච රන් කාසිය..? ඒකත් අරන් ද මාරු වෙලා තියෙන්නෙ?

උණුසුම් සුභ පැතුම්..!

මේක රවට්ටන්න කරපු වැඩක් බං.. මම රන් කාසිය උකස් කරන්න ගියාම කියාපි රන් ආලේප කල ලෝකඩ කාසියක් කියලා බං..

මේක විකුණලා අවුරුදු කන්න හිටියේ...

කෝ ඉතින් අය්ය කාසි මල්ලක් තෑග්ගට දෙන්න කලින් ඒ  කාසිය අරන් මාරු උනානෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Apr 2019 10:59 PM
Posted By isurusam on 13 Apr 2019 07:22 PM
Posted By indika76 on 13 Apr 2019 06:13 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:38 PM
ඉන්දික76 අයිය ඔය කනා වැඩ වලට හරිම දස්සය.

කෝ දැන් බිඳපු මුට්ටියේ තිබිච්ච රන් කාසිය..? ඒකත් අරන් ද මාරු වෙලා තියෙන්නෙ?

උණුසුම් සුභ පැතුම්..!

මේක රවට්ටන්න කරපු වැඩක් බං.. මම රන් කාසිය උකස් කරන්න ගියාම කියාපි රන් ආලේප කල ලෝකඩ කාසියක් කියලා බං..

මේක විකුණලා අවුරුදු කන්න හිටියේ...

ඕකේ ලෝකඩ කාසියක්වත් තිබුන එක ලොකු දෙයක් .......

ආහ් අපි දුන්නොත් කැරට් 22 තමා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Apr 2019 01:08 PM
Posted By Udari on 13 Apr 2019 10:56 PM
Posted By maduranga001 on 13 Apr 2019 12:36 PM
Posted By Udari on 13 Apr 2019 12:18 AM
රන් කාසියක් සහිත එම මුට්ටිය ඉතාමත් දැඩි උත්සාහයකින්  බිඳ ඉන්දික 76 අය්යා ජයග්‍රාහකයා බවට පත්වේ*******👏👏👏👏👏
ඉන්දික කොඩිතුවක්කු මහතා ඔබට හිමි  ත්‍යාගය ලබා ගැනීමට  , නව වසරට ප්‍රිය බිරිඳ විසින් තෑගි කරණලද අලන්කාර රතු කොටු සහිත අත් දිග කමීසයෙන් සැරසී වේදිකාව වෙත හැකි ඉක්මනින්  වාර්තා කරන්න.....
මෙම වටිනා ත්‍යාගය ප්‍රෙධානය කිරීමට ස්ටන් සමූහයේ අධිපති ගරු  ප්‍රෙසාද් මදුරන්ග  මහතාට සහ එම මැතිණියටද වේදිකාව වෙත පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි 👏👏👏
අපේ ඇඳුම් ගැන සඳහනක් ඇත්තෙම නැහැ. ඒ නිසා මම එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.

ප්‍රෙධාන අමුත්තොනේ.......කපල් එක සෙක්සි පෙනුමට එන්ට ඉතින් 😋

     ඒ කිව්වේ ? මොන වගේ පෙනුමක් ද ?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
14 Apr 2019 02:13 PM
Posted By Imalka on 14 Apr 2019 01:08 PM

අර ඉමල්ක අය්යල ඒම ඒවට ඇඳල යන වගේ ඒව 😋
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Apr 2019 08:25 PM
Posted By Udari on 14 Apr 2019 02:13 PM

    ඔෆිස් වේයා සුට් එකට එහෙමත් කියනවද හිටං ?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Apr 2019 12:23 AM
Posted By Imalka on 14 Apr 2019 08:25 PM

හා හා ඉක්මනට ගිහින් ඇඳුම් මාරු කරන් සුවඳ ගහන්න එන්ට,  අය්ය ත් ඉන්නව පොල්තෙල් පහණ පත්තු කරන්ට
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Apr 2019 08:15 PM
Posted By Imalka on 15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න

ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Apr 2019 12:20 PM
Posted By Udari on 15 Apr 2019 08:15 PM

    මොකද්ද....??  අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම්  
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Apr 2019 08:32 PM
Posted By Imalka on 16 Apr 2019 12:20 PM
Posted By Udari on 15 Apr 2019 08:15 PM
Posted By Imalka on 15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න

ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද

    මොකද්ද....??  අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම්  

අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි   හොඳම බු* *😂    තෝරන තරඟෙට නම් දාල දෙන්නම්
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
16 Apr 2019 09:56 PM
Posted By Udari on 16 Apr 2019 08:32 PM
Posted By Imalka on 16 Apr 2019 12:20 PM
Posted By Udari on 15 Apr 2019 08:15 PM
Posted By Imalka on 15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න

ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද

    මොකද්ද....??  අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම්  

අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි   හොඳම බු* *😂    තෝරන තරඟෙට නම් දාල දෙන්නම්

දැන්  මේ සැරෙත් නගා යනව නේ  මිලානෝ බක්මහ කුමරි තරඟෙට 🤭
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Apr 2019 12:43 AM
Posted By Dilki on 16 Apr 2019 09:56 PM
Posted By Udari on 16 Apr 2019 08:32 PM
Posted By Imalka on 16 Apr 2019 12:20 PM
Posted By Udari on 15 Apr 2019 08:15 PM
Posted By Imalka on 15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න

ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද

    මොකද්ද....??  අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම්  

අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි   හොඳම බු* *😂    තෝරන තරඟෙට නම් දාල දෙන්නම්

දැන්  මේ සැරෙත් නගා යනව නේ  මිලානෝ බක්මහ කුමරි තරඟෙට 🤭

    එහෙනම් මට  විනිශ්චය කරන්න පහසු වෙයි වගේ 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Apr 2019 12:44 AM
Posted By Udari on 16 Apr 2019 08:32 PM
Posted By Imalka on 16 Apr 2019 12:20 PM
Posted By Udari on 15 Apr 2019 08:15 PM
Posted By Imalka on 15 Apr 2019 01:24 AM
ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න

ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද

    මොකද්ද....??  අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම්  

අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි   හොඳම බු* *😂    තෝරන තරඟෙට නම් දාල දෙන්නම්

    දාන්න දාන්න මොනාද ඕකත් අහන්න දෙයක්ද අෆ්ෆා....
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>