You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Apr 2019 01:24 PM by  Udari Jayasekara
සමන්ත අය්ය ජයග්‍රහණය කරයි / බක් මහේ ගීතය
 81 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
07 Apr 2019 11:59 PM
එහෙනම් සමන්ත අයියා ජයග්‍රහණය කරලා නේද..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
08 Apr 2019 06:05 AM
ජයග්‍රහනය ගැන සතුටුයි.. කෝ දැන් තෑග්ග
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Apr 2019 07:29 AM
ජයග්‍රහනය ගැන සතුටුයි.. කෝ දැන් තෑග්ග
ඔන්න. දැන් දීපල්ලකො තෑග්ග.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
08 Apr 2019 07:38 AM
jaya wewa..!
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Apr 2019 09:38 AM
Posted By Imalka on 07 Apr 2019 08:17 PM
Posted By Udari on 07 Apr 2019 07:46 PM
අවුරුදු දවස් වලට මට පොඩි විභාගයකට සූදානම් වෙන්න තියෙන නිසා තරඟ ප්‍රෙථිපල  වේලාසනින්  ගෙනාව.

පපර.....පපර....පා.....

බක්මහ ගීතය තේරීමේ ජයග්‍රහණය කරන්නේ සමන්ත අය්යා.🎉️🎉️🎉️🎉️🎉️🎉️

මට ගීතය ප්ලේ වන වීඩීයෝව දාගන්න බෑ, කවුරු හරි පුලාන් අයෙක් දාන්නකු පීස්.

සහභාගී උන හැමෝටම රොම්බ තෑන්ක්ස් ආ.......

ගීතය.......බැද්ද පුරා සුදු රෙද්ද වගේ

[url=https://postimages.org/][/url]
ඔන්න එහෙනම් සින්දුව දැම්මා 

දැන් එහෙනම්  කිව්වා වගේ තෑග්ගත් ඔය ගැම්මටම දීල හවර කරානම් නේද හොඳ ?

දෙන එකේ පොඩ්ඩක් වටපිට විපරම් කරලාම දෙන්න. සමන්ත අයියගේ අක්කත් ගෙදර මේ දවස්වල.
සියලුම විශේෂ අවස්ථා වල  පොටෝ දාන එකේ මේ අවස්ථාවත් පොටෝ එකක් දෙකක් ගහල දාන්න කෝ හිටන් 

ස්තුතියි අය්ය වීඩියෝවට

ලැබුණු විගස පින්තූර රැගෙන එන්නම්

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Apr 2019 09:40 AM
Posted By maduranga001 on 08 Apr 2019 07:29 AM
ජයග්‍රහනය ගැන සතුටුයි.. කෝ දැන් තෑග්ග
ඔන්න. දැන් දීපල්ලකො තෑග්ග.

තෑග්ග  ලබාදීමට සියලුම කටයුතු සූදානම් කරමින් ඉන්නෙ......පොඩි දවසක් දෙන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
08 Apr 2019 10:28 AM
Posted By Udari on 08 Apr 2019 09:40 AM
Posted By maduranga001 on 08 Apr 2019 07:29 AM
ජයග්‍රහනය ගැන සතුටුයි.. කෝ දැන් තෑග්ග
ඔන්න. දැන් දීපල්ලකො තෑග්ග.

තෑග්ග  ලබාදීමට සියලුම කටයුතු සූදානම් කරමින් ඉන්නෙ......පොඩි දවසක් දෙන්න

    ඒක හොඳයි......දැන් එතකොට උදාරිද ඔය තෑග්ග දෙන්නේ හිටං?
තරඟෙට ඉදිරිපත් වුන හැමෝටම පොඩි සැනසිලි තෑග්ග ගානේවත් දෙන්න....නැත නම් හරි නැහැ නේ 
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
08 Apr 2019 08:31 PM
Posted By Imalka on 08 Apr 2019 10:28 AM

ඒ යෝජනාව මාත්  ස්තිර කරනෝ

හොඳ වැඩේ උදාරියට , දැන් ඉතින්  සැනසිලි තෑගිත්  එක්කම පෝලිමට දිපම්කො 🙈🙈

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Apr 2019 09:18 PM
Posted By Imalka on 08 Apr 2019 10:28 AM
Posted By Udari on 08 Apr 2019 09:40 AM
Posted By maduranga001 on 08 Apr 2019 07:29 AM
ජයග්‍රහනය ගැන සතුටුයි.. කෝ දැන් තෑග්ග
ඔන්න. දැන් දීපල්ලකො තෑග්ග.

තෑග්ග  ලබාදීමට සියලුම කටයුතු සූදානම් කරමින් ඉන්නෙ......පොඩි දවසක් දෙන්න

    ඒක හොඳයි......දැන් එතකොට උදාරිද ඔය තෑග්ග දෙන්නේ හිටං?
තරඟෙට ඉදිරිපත් වුන හැමෝටම පොඩි සැනසිලි තෑග්ග ගානේවත් දෙන්න....නැත නම් හරි නැහැ නේ 

ඒම කරොත් තරඟකරුවො  කෝප වෙයි අය්ය අපි නීති කැඩුව කියල

පොරොන්දු  උණු තෑග්ගම දෙමු නේහ්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
09 Apr 2019 08:47 AM
දෙන්නගෙන්ම දෙමු. එතකොට කෝප වෙන්නෙත් නැහැ. නීති කැඩෙන්නෙත් නැහැ.

මම මේ කතා කරන්නෙ සැනසිලි තෑගී වෙනුවෙන් මිත්‍රවරුනි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
09 Apr 2019 12:06 PM
Posted By maduranga001 on 09 Apr 2019 08:47 AM
දෙන්නගෙන්ම දෙමු. එතකොට කෝප වෙන්නෙත් නැහැ. නීති කැඩෙන්නෙත් නැහැ.

මම මේ කතා කරන්නෙ සැනසිලි තෑගී වෙනුවෙන් මිත්‍රවරුනි.
   අර කිව්වත් වගේ... දෙන දෙයක් දෙන්න ම එක්ක  සැනසිල්ලේ දෙන්න කඩාගන්නේ නැතුව ( මම කිව්වේ නීති රීති ගැන) 
    
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
09 Apr 2019 11:56 PM
Posted By maduranga001 on 09 Apr 2019 08:47 AM
දෙන්නගෙන්ම දෙමු. එතකොට කෝප වෙන්නෙත් නැහැ. නීති කැඩෙන්නෙත් නැහැ.

මම මේ කතා කරන්නෙ සැනසිලි තෑගී වෙනුවෙන් මිත්‍රවරුනි.

ඇයි අයියා  එක්කෙනාටතෑගි   දෙක ගානෙ , අවුරුදු  බෝනස් ද 😂
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Apr 2019 12:25 AM
දෙන එකක් ඉක්මනට දීපල්ලකො...
මූණ දික්කරගෙන ඉදල බෙල්ලත් රිදෙනවා....
1

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
10 Apr 2019 06:17 PM
සූට්ටක් ඉවසන් ඉන්න අය්යල
කවදාවත් මේ වගේ තෑගි ගොඩක් බෙදල පුරුදු නැති අපේ නඟා අන්න ගෙදර ඉඳන් රියල්සල් කරනෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Apr 2019 10:29 PM
මගෙනුත් උණුසුම් සුබ පැතුම් ...........
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Apr 2019 10:30 PM
කොහොම හරි කමක් නෑ ලබන අවුරුද්දටවත් ඔය තෑගී ලැබුනොත් ...........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Apr 2019 10:02 AM
Posted By isurusam on 10 Apr 2019 10:30 PM
කොහොම හරි කමක් නෑ ලබන අවුරුද්දටවත් ඔය තෑගී ලැබුනොත් ...........

එච්චර කල් ගන්නෑ,  සුට්ටක් ඉන්නකු අනේ ඉවසන්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Apr 2019 12:36 AM
තරඟයේ ජයග්‍රාහකයාට තෑගි ප්‍රෙධානයට සියල්ල සූදානම්

කෝ ජයග්‍රාහකය ඔය ජනේලයෙන් එහා ඉන්නවදෝ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
15 Apr 2019 01:21 AM
Posted By Udari on 15 Apr 2019 12:36 AM
තරඟයේ ජයග්‍රාහකයාට තෑගි ප්‍රෙධානයට සියල්ල සූදානම්

කෝ ජයග්‍රාහකය ඔය ජනේලයෙන් එහා ඉන්නවදෝ

    තෑග්ග කුරියර් සේවයකින් එවන්න....එහෙම නැත්නම් ඔන්ලයින්  කාටහරි දෙන්න නොවරදවාම ගිහින් දෙයි 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
15 Apr 2019 06:09 AM
Posted By Udari on 15 Apr 2019 12:36 AM
තරඟයේ ජයග්‍රාහකයාට තෑගි ප්‍රෙධානයට සියල්ල සූදානම්

කෝ ජයග්‍රාහකය ඔය ජනේලයෙන් එහා ඉන්නවදෝ
ජයග්‍රහයකයා ජනේලය ලඟට වෙලා බලාගෙන ඉන්නවා.

0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>