You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1412345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2015 10:42 PM

    මෙන්න අවුරුදු උත්සවයේ ඊලග අවුරුදු තරගය. පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය.

    පහතින් පෙනෙන පැපොල් ගෙඩියේ ඇට කීයක් තියෙනවද කියලා කපලා පෙන්නන කළින් කියන්න ඕනේ. මේ තරගය කොතෙකුත් අවුරුදු උත්සව වල දැකලා ඇති.අවසානයේ කපලා ඇට ගණන ගණන් කර ආසන්නම නිවැරදිව ඇට ගණන කියූ කෙනාට ජයග්‍රහණය හිමි වෙනවා.. මීට දවස් 4 කට කළින් පැවැත්වූ ඇත්තම තරගයේ පිළිතුර පැපොල් ගෙඩියද සමග මෙහි ඉදිරිපත් කරනවා.. නමුත් ඒ තරගයේදී නම් නිවැරදිම ඇට ගණන කියන්න බැරි උනා කාටවත්.. ආසන්නම පිළිතුරට ජයග්‍රහණය ලබා දුන්නා.. එහි තිබු නිවැරදි ඇට ගණන මම පහත ඇති ෆයිල් එකේ සදහන් කර තිබෙනවා. එවිට එය වඩාත් විනිවිදභාවයකින් යුක්තයි. අප්‍රියෙල් 14 වන දිනට මෙම ෆයිල් එකට අදාළ පාස්වර්ඩ් එක ලබාදීම සිදු කරනවා.. එදිනට විවෘත කර පිළිතුර බලාගත හැකියි. ඇට ගණන කියලා තියන්නකෝ.. කවුද බලමු දිනන්නේ කියලා..

    පිළිතුර - https://www.mediafire.com/?4o34utk54315vx1

     

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2015 10:45 PM
    ඔන්න එහෙනම් තරගය ආරම්භ වුණා.. මම හැර ස්ටන් සාමාජික සියල්ලන්ම මේකට ඇතුළත්.. මම ඉතින් උත්තරේ දන්නා නිසා ඇතුලත් වෙන්න බැහැ.. බලමු කවුද ආසන්නයට වත් හරි පිළිතුරක් දෙන්නේ කියලා..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Apr 2015 10:54 PM
    මම උත්තරේ දන්නවා කියෙන්නේ නැ..
    කිව්වොත් ඒක බලාගෙන අනෙක් අයත් ඒ උත්තරයම කියාවි...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Apr 2015 10:58 PM

    255

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Apr 2015 10:58 PM
    ඕකේ ඇට එකවත් නෑ ...........
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2015 11:02 PM
    Posted By indika76 on 05 Apr 2015 10:54 PM
    මම උත්තරේ දන්නවා කියෙන්නේ නැ..
    කිව්වොත් ඒක බලාගෙන අනෙක් අයත් ඒ උත්තරයම කියාවි...

     

    නිවැරදිවම කළින් ආසන්නම පිළිතුර දීපු කෙනා තමයි දිනන්නේ.. ඒ නිසා ඉක්මන් වෙන තරමට හොදයි..

    අපායට යතත් කලින් යන්න කියනවා නේ..

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2015 11:04 PM
    Posted By Ind007ka on 05 Apr 2015 10:58 PM

    255

     

    ගෙදරට යන බස් රූට් එකද? ගල්කිස්සේ ඉදලා?

    හොදයි.. පිළිතුරක් විදියට ගන්නම්කො.

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    05 Apr 2015 11:06 PM
    කොච්චර බර ද ඕක ?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2015 11:13 PM
    බර බලන්න දෙන්නේ නැහැ.. ඉස්සරහ තියල තොයෙනවා.. ඒක දිහා බලලා පුළුවනි ඇට ගණන කියන්න..

    ඇත්ත තරගයේදී කිසියම් අවස්ථාවක බර ගැන සදහනක් කළා නම් විමසා බලා අනිවා මම මේකේ බර ගැනත් සදහන් කරන්නම්..

    මම දන්නා විදියට බර ගැන කිව්වේ නැහැ.

    පේනවනේ.. පොඩි ගෙඩියක් නෙවේ..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Apr 2015 11:22 PM
    එක් කෙනෙකුට එක උත්තරයද දෙන්න පුලුවන් ?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Apr 2015 11:25 PM
    ඇත්ත තරගයේදී නම් ඕනෑම පිළිතුරු ගණනක් දෙන්න පුළුවන්.. එක් පිළිතුරක් සදහා ටිකට් පතක් ගන්න තිබුණා.. නැත්නම් සීමා කරන්න බැහැනේ..

    මේකෙදි ගැලපෙන විදියක් යෝජනා කරන්න.. පිළිතුරු ගණන සීමා කිරීම වගේ..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    06 Apr 2015 01:01 AM
    මම කියන්නේ මේකෙ ඇට 457 ක් තියෙනවා..
    (ස්කෑන් කරලා කිව්වේ)
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    06 Apr 2015 02:12 AM

    387 yi...

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Apr 2015 03:12 AM
    හොදයි.. හොදයි.. තව උත්තර දෙන්නකෝ.. එක් අයෙකුට අවස්ථා දෙකක් දෙනවා.. එතකොට ටිකක් සාධාරණයි වගේ.. ටිකට්ස් ඕනේ නැහැ. හැමෝටම සම අවස්ථාවන් දෙකක්..

    @ඉමල්ක - ඔය ගෙඩියේ බර බලන්න දුන්නේ නැහැ කියලා ස්ථිර කළා..
    පිටින් බලලා විතරයි කියන්න පුළුවන්..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Apr 2015 03:21 AM
    එහෙනම් 584
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Apr 2015 03:30 AM
    හොදයි.. හොදයි.. ඔහොම යන්කො.. ඔහොම යමුකෝ..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    06 Apr 2015 05:30 AM
    560
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    06 Apr 2015 06:39 AM

    ම්ම්ම්ම් මට හිතෙන්නේ ඇට අඩු ඇති කියලා

    50 ක් විතර

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 Apr 2015 08:00 AM
    ඔන්න බලන්න මේක තමයි හරි 1024
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Apr 2015 08:04 AM
    Posted By Imalka on 06 Apr 2015 08:00 AM
    ඔන්න බලන්න මේක තමයි හරි 1024

     

    පැපොල් ගෙඩියේ ස්ක්‍රීන් රෙසොලුෂන් නෙවෙයි බන්.. ඇට ගණන ඇහුවේ..

    හොදයි.. හොදයි.. ඒකත් පිළිතුරක් විදියට ගන්නම්කො..

    0
    You are not authorized to post a reply.
    Page 1 of 1412345 > >>