You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Apr 2015 01:59 AM

ඕක දැන් උඹ පැලුව කිව්ව නේද ..ඒකට කාරි නෑ ... ඇට 291 යි 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
08 Apr 2015 02:27 AM
ඇට 32 යි ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 02:32 AM
මොන ඇට ගැනද කිව්වේ විටා සහෝ..?
මම අහන්නේ පැපොල් ඇට..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 02:50 AM

විටා කිව්වෙ ඇගේ ඇට ගාන බොලව්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 04:53 AM
තාම ඇට ගණන් කරනවද..? ඕව ඕනවට වඩා ගණන් කරන්න ගිහින් කුරෝලු වෙයි,,ආ....අන්තිමේදී අපිට එහෙම දොස් කියන්න එපා කිව්වේ නැහැ කියලා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2015 05:39 AM
කෝ අනේ තාම ගනිනවද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 12:53 PM
දැන් හැමෝම වගේ උත්තර කියලද බන් තියෙන්නේ.. මට පේන්නේ එහෙම නැහැ වගේ.. ඒකයි මේ බැලුවේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 06:32 PM
මම නම් මගෙ උත්ත්‍ර දෙක කිව්වා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:45 PM
පුළුවන් කෙනෙක් ඉන්නවනම් උත්තර ටික නමත් එක්ක සාරාංශ ගත කරලා දානවාද? ආසන්න වශයෙන් නිවැරදි පිළිතුර කෙනා, පිළිතුරු නොදීපු අය හොයා ගන්න පුළුවනි එතකොට.

මේක කවදා විතර කපමුද? මම හිතාගෙන හිටියේ ඔක්කොම වගේ කියනකන් ඉන්න.. 12 වෙනිදා විතර වෙනකන් ඉඳලා.. නැත්නම් ඉතින් ඉක්මනින්ම කපමු.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 08:59 PM
12 වෙනිදටම කපමු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 11:03 PM
220
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 11:53 PM
ඉසුරු මලයෝ..
පුලුවන්ද පොස්ට් ඔක්කොම කියවලා නමත් එක්ක දීපු උත්තර දෙක ලිස්ට් එකක් විදියට දාන්න එක පෝස්ට් එකක.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 12:39 AM
  1. Ind007ka   -  255 ,584
  2. Indika76      - 457
  3. kind             -387,294
  4. rosi              -50,130
  5. imalka        -1024,512
  6. vita               -32
  7. isurusam    -,220,306
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 12:11 PM

මගේ දෙවැනි ගාන 130 විතර ..ඉසුරු එකත් දාන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 07:48 PM
  1. isurusam    -560,220,306

ඒ කොහොමද පිලිතුරු 3ක් දෙන්නෙ ? 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 08:13 PM
සමහරු දාලත් නෑ නේ 2ක් එකයි වැඩිපුර දැම්මේ...........ඔන්න දැන් 2යි .......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:29 PM
හැමෝම පිළිතුරු දෙක ගණනේ දෙන්න. උත්තර නැති අය උත්තර දෙකක් දෙන්න.. මේ වගේ අභියෝග වලින් පැනලා යන්න එපා.. ඒ වගේම බලන්න වාසනාව තියෙනවද කියලත්..

මේ තරගයේ අවසන් ප්‍රතිඵලය දෙන්න පුළුවන් එතකොට.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 08:31 PM
Posted By isurusam on 09 Apr 2015 08:13 PM
සමහරු දාලත් නෑ නේ 2ක් එකයි වැඩිපුර දැම්මේ...........ඔන්න දැන් 2යි .......

 

..මූ නම් මාර කොටියෙක්නෙ

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:46 PM

මේ වනවිට ලැබී ඇති පිළිතුරු (උදව් කලාට ඉසුරු මලයට ස්තුති)

  1. Ind007ka   -  255 ,584
  2. Indika76      - 457
  3. kingD             -387,294
  4. Rosi              -50,130
  5. Imalka        -1024,512
  6. Vita123               -32
  7. Isurusam    -,220,306

පිළිතුරු දෙක ගණනේ හැමෝම දී අවසන් කරන්නේ නම් මැනවි.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 09:37 PM
අවසාන දිනය හෙට මද්යම රාත්‍රි 12 කරන්න හැම තරගයකටම
0
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>