You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:05 PM by  Imalka Hewage
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 12:28 PM
Posted By maduranga001 on 07 Apr 2015 09:23 AM
Posted By Imalka on 06 Apr 2015 11:51 AM
කියවන අය ඔක්කොම කියවලා බලන්න,ඔක්කොමටම කියල තියෙන්නේ එකම දේ, මුල මැද අග මාරු කරලා විතරයි, කාටත් එකම දේ වෙන්නේ, නමුත් මේ ඔක්කොම වෙන්නේ අපගේ කාර්ම ශක්තිය අනුවයි. කුසල් වැදීම් තුලින් යහපත් දේ ලැබිය හැක...

 

ඔක්කොම එකයි තමයි බන්. ඔය කියන විදියට දල වශයෙන් ලංකාවේ 1/12 කටම එකම දේවල් ටික වෙන්න ඕනේ.. අනෙක ඔය කියලා තියෙන ඕනෙම එකක් වෙන්නත් පුළුවන් සාමාන්‍ය දේවල් ඕනෙම කෙනෙකුට.. වෙන ලග්නයක තියෙන දෙයක් උනත් අපට වෙන්න පුළුවන්.

හැබැයි සියලු දේ වෙන්නේ කර්මය අනුවත් නෙවෙයි. කර්මය කියන්නේ ප්‍රධාන එක දෙයක් විතරයි. නියාම ධර්ම පහක් කියල එකකුත් තියෙනවා නේ. ඒකෙන් එකක් නේ කර්මය කියන්නේ.. ඉතින් වැඩි දෙයක් කර්මය අනුව උනත් එහෙමත් නොවී සිද්ධවෙන තව බොහෝ දේ තියෙනවා කර්මයට අදාළ නොවී...

බුදු හාමුදුරුවෝ ඉතා පැහැදිළිව දේශනා කරලා තියෙනවා දෛවය, කේන්දරය වෙනස් කල හැකියි කියලා.. බණ කතාවක් තියෙනවා එහෙම.

මින් එහාට මේක කියන්න ගියොත්මේකත් බණ කතාවක් වෙන නිසා මීට එහා නොකියා නිහඬ වෙනවා..

එහෙයි එහෙයි ...

 

බුදු හාමුදුරුවෝ ඉතා පැහැදිළිව දේශනා කරලා තියෙනවා දෛවය, කේන්දරය වෙනස් කල හැකියි කියලා . - සහතික ඇත්ත

 

 

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 07:23 AM
එහෙව් රටේ මොන එකාද බං මේ මනස්ගාත මෙතන පොස්ට් කරේ...? අල්ලහං ගස් බඳින්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:40 AM
මේ post එක දාපු ඒකාව වහා ගස් බදිවූ ............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 07:26 PM

ගස් බදින්න ?? දැණ් යහපලනෙ නෙ තියෙන්නෙ

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 08:04 PM
ehenam mokak hari dilaa tiyagamu...
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
11 Apr 2015 03:51 AM
අපේ http://www.sl-stun.com/ එකේ ලග්නය මොකද්ද කියලා බලමුද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2015 04:06 AM
නිළ වශයෙන් පටන් ගත්ත දවස නම් 2015 ජනවාරි 05 වෙනිදා.. ඕනේ නම් වෙලාවත් හොයලා දෙන්න පුළුවන් ලග්නය හදලා දෙනවා නම්.. එළිවෙන පාන්දර වෙලාවක්.

මම හිතන්නේ ස්ටන් එක 'කටක' ලග්නය වෙන්න ඕනේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:52 AM
අම්මපා site එක පටන් ගත්ත වෙලව මොකක්ද?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2015 01:47 AM
mechera vitharayak kiyapu ake.patangatha welawath kiyanna....
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
12 Apr 2015 07:10 PM
Posted By Ind007ka on 12 Apr 2015 12:52 AM
අම්මපා site එක පටන් ගත්ත වෙලව මොකක්ද?

First post eka dapu welawa ganimuda ???

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2015 09:10 PM

මේ ඩොමේන් එක www.sl-stun.com කියන එක රෙජිස්ටර් කලේ 2015 ජනවාරි පළමු වෙනිදා..

හොදයි.. මේක තමයි අපේ පළවෙනි පොස්ටුව.. බලන්න..

http://www.sl-stun.com/Forum/aft/1">http://www.sl-stun.com/Forum/aft/1

මේකේ පළවෙනිම පොස්ටුව දැම්මේ ඇත්තටම මගේ ඇඩ්මින් අකෞන්ට් එකෙන්.. එතකොට මේ සයිට් එක ඔන්ලයින් නැහැ. ඒ මේ සයිට් එක මගේ ලෝකල් මැෂින් එකේ තියෙද්දී.. - 01 Jan 2015 12:44 AM තමයි ඒ..

ඔන්ලයින් දැම්මේ ජනවාරි 5 වෙනිදා - පළවෙනි පොස්ටුව දාන්න කිව්වේ ටෙස්ටින් අකෞන්ට් එකෙන්.. sys_admin ගේ අකෞන්ට් එකෙන්.. - 05 Jan 2015 09:13 AM

පළමුවෙනි සාමාජික කොමෙන්ටුව ඉමල්කගෙන් - මේ පොස්ට් එකට - http://www.sl-stun.com/Forum/aft/2 - වෙලාව 05 Jan 2015 01:14 PM
අපේ දෙවෙනි සාමාජික කොමෙන්ටුව වැටුනේ ඉන්දික අයියාගෙන් - http://www.sl-stun.com/Forum/aft/1">http://www.sl-stun.com/Forum/aft/1 වෙලාව - 05Jan 2015 01:56 PM

ඔන්න ඔය දත්ත අනුව තීරණය කරන්න සයිට් එක පටන් ගත්තාය කියලා ගන්න පුළුවන් වෙලාව මොකක්ද කියලා..
 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:05 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:06 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 10:31 PM
මොනවා වුනත් අලුත් අවුරුද්දෙ වැඩට යන එක න සදුදට ගානට සෙට් එලා තියෙනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:04 PM
අපි වැඩ පටන් ගන්නෙ පෝයෙන් පස්සේ
කොහොමද අවුරැදු නිවාඩුව
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:30 AM
හොදයි සදුදවකින්ම පටන් ගන්න පුළුවන් අලුත් අවුරුද්දේ වැඩ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:03 AM
වෙනදා වගේම මේ අවුරුද්දෙත් අපේ ගෙදර ඈයො ගෙදර නෑ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:48 PM
Posted By hasithad on 03 Apr 2016 07:03 AM
වෙනදා වගේම මේ අවුරුද්දෙත් අපේ ගෙදර ඈයො ගෙදර නෑ.
ඒ මොකද ? අවුරුද්දට   කොහේද යන්නේ..  චාරිත්‍ර  කරන්න ගෙදර ඉන්නම  ඕනෙ නේද?

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2016 02:04 AM
mata nam gastric hadei mata nam echcharatama inna ba kama kanna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 03:35 AM
කවුරු හරි ළඟ තියෙනවා නම් ලග්න වලට පලාපලත් දාන්නකෝ සිංහල අවුරුද්දට අදාළව. වැඩි පිලි ගැනීමක් නැතත් තියෙන්නේ මොනවද කියල බලල මොනවද කියල තියෙන්නේ කියලවත් දැනගන්න.
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>