You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 05:46 AM
ඔව්.. ඔව්. මේකේ ඉන්න කෙනෙක් තමයි.. වැස්සෙන් බේරිලා විවේක සුවයෙන් ඉන්න වෙලාවක් මේක.. තේ එකක් එහෙම ලැබෙනකන් බලන් ඉන්නේ.. මට පේන්නේ ටිකක් මහන්සි පාටයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:56 AM
අර මදුරංග කියන ඇඩ්මින් ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 06:05 AM
මම සැඟවිලා යැ. මේ ඉන්නේ යස අගේට..
මම මොකට සැඟවෙනවා ද..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 06:12 AM
මේ ගොබ්ලෙක්ද ගොබිලියක් ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 06:14 AM
කොහොමෙයි ඒක දැනගන්නේ? අහන්නද ඒක ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 06:18 AM
අහන්නකො ,,බය වෙන්න එපා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 06:22 AM
බැදලද කියලත් අහන්න ඕනෙද? මම කිව්වේ කසාද බඳින එක ගැන..

( ගොබිලකු හෝ ගොබිලියෙක් කියලා මට හිතෙන්නේ.. )
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 06:27 AM
මේ එහෙම නැතුව බැ හොදේ .... ඔයා අපිව නොමග යවනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 06:32 AM
ටිකකට කළින් දුරකතනයේ හිටියා.. ඉන්නේ ගෙදර බව දැනුම් දුන්නා මට.

(සැඟවුණු අමුත්තා තරගයේදී එයා ගැන ප්‍රශ්න අහන්න බැහැනේ රෝසි.. කියන විස්තර අනුව තමයි හොයාගෙන එන්න ඕනේ.. )

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 07:31 AM
සමන්ත අයියද...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 08:01 AM
Posted By maduranga001 on 10 Apr 2015 06:32 AM
ටිකකට කළින් දුරකතනයේ හිටියා.. ඉන්නේ ගෙදර බව දැනුම් දුන්නා මට.

(සැඟවුණු අමුත්තා තරගයේදී එයා ගැන ප්‍රශ්න අහන්න බැහැනේ රෝසි.. කියන විස්තර අනුව තමයි හොයාගෙන එන්න ඕනේ.. )
 

 

දුරකතනේ හිටිය නම් ටෝකින් ටොම් වෙන්න ඇති 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 09:53 AM
නෑ.. නෑ.. හොර පුසෙක් නෙවෙයි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 10:31 AM
pusiyekkda?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 12:24 PM
කවුද අනේ මේ ..... නිතරම මෙහෙ යන එන කෙනෙක් ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 12:32 PM
Nitharamamath neweyi. Ewilla yanawa mama hithanne. Dannawa ape site eka gena hodata...,)
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 12:34 PM
හ්ම්ම්ම්ම්ම් එහෙමත් එකක් ද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 06:40 PM
කවුද බොලන් මේ ??
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:03 PM
athata me kauda?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 08:08 PM
මේක හරියන්නේ නෑ...

isurusam

Ind007ka

maduranga001

samantha

Himali

Rosi

Imalka

kingD

indika76

Malinga

Vita123

FIDE

deepika

dil37

gayanfernando

Chandima

sandu

kapila ranjith

sanj

ACSM

l.ratnayake

Nalin

darshanawow

teaman

KGP

noodle

Dhammika

kavinda

sys_admin

ranjith

Prem

ama785

kumara55

Ninenet9

DeLanka

UpsetBuwa

hiranmm

choppe

Rajitha

Muditha Tennakoon

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 08:18 PM
vita123
0
You are not authorized to post a reply.
Page 3 of 14 << < 12345 > >>