Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 27 Apr 2019 01:24 PM by Udari Jayasekara සමන්ත අය්ය ජයග්‍රහණය කරයි / බක් මහේ ගීතය 81 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 512345 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Apr 2019 05:40 PM ඔන්න මේ සැරේ ප්‍රශ්ණෙ අවුරුදු සමයට අදාලයි. මම අවුරුදු ගීතයක් තෝරල දිනේ දාල තියෙන්නෙ . ඔයාල කියන්න ගීතය මොකද්ද කියල . තරඟය අවසානයේ මම ගීතය ප්ලේ කරන්නම්. මෙතන ඉන්න හැමෝම වගේ සන්ගීතයට ලැඳි අය නිසා තෝරන්න පහසු වෙයි. දිනන කෙනාට දිල්කි අක්කිගෙන් අලුත් උම්ම ඉල්ලල දෙනෝ 😂😂 [url=https://postimages.org/][/url][url=https://falloutfacts.com/fallout-fev-virus]fev fallout 3[/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Apr 2019 05:41 PM හරී වන් , ට්වූ , ත්‍රී.............🎶 🎶 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Apr 2019 05:56 PM Posted By Udari on 03 Apr 2019 05:40 PM ඔන්න මේ සැරේ ප්‍රශ්ණෙ අවුරුදු සමයට අදාලයි. මම අවුරුදු ගීතයක් තෝරල දිනේ දාල තියෙන්නෙ . ඔයාල කියන්න ගීතය මොකද්ද කියල . තරඟය අවසානයේ මම ගීතය ප්ලේ කරන්නම්. මෙතන ඉන්න හැමෝම වගේ සන්ගීතයට ලැඳි අය නිසා තෝරන්න පහසු වෙයි. දිනන කෙනාට දිල්කි අක්කිගෙන් අලුත් උම්ම ඉල්ලල දෙනෝ 😂😂 [url=https://postimages.org/][/url][url=https://falloutfacts.com/fallout-fev-virus]fev fallout 3[/url] කිරි ඉතිරේවා නව වසරේ.... 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 Apr 2019 08:35 PM කොවුල ගැන එකක් ද 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Apr 2019 09:11 PM පුංචි පැලත් මේ කාලේ 0 Udeshika HerathVeteran MemberPosts:3960 03 Apr 2019 09:53 PM බක් මාසේ මංගල්ලේ ආවා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Apr 2019 10:39 PM කොහෝ.. කොහෝ.. කොහේ ඉඳන් කොහෝ කියන්වදෝ.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 01:03 AM Posted By indika76 on 03 Apr 2019 05:56 PM Posted By Udari on 03 Apr 2019 05:40 PM ඔන්න මේ සැරේ ප්‍රශ්ණෙ අවුරුදු සමයට අදාලයි. මම අවුරුදු ගීතයක් තෝරල දිනේ දාල තියෙන්නෙ . ඔයාල කියන්න ගීතය මොකද්ද කියල . තරඟය අවසානයේ මම ගීතය ප්ලේ කරන්නම්. මෙතන ඉන්න හැමෝම වගේ සන්ගීතයට ලැඳි අය නිසා තෝරන්න පහසු වෙයි. දිනන කෙනාට දිල්කි අක්කිගෙන් අලුත් උම්ම ඉල්ලල දෙනෝ 😂😂 [url=https://postimages.org/][/url][url=https://falloutfacts.com/fallout-fev-virus]fev fallout 3[/url] කිරි ඉතිරේවා නව වසරේ.... ඒක නෙමේ.......ආයි ට්‍රයි කරන්න අය්ය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 01:04 AM Posted By Dilki on 03 Apr 2019 08:35 PM කොවුල ගැන එකක් ද නෑ.......කොහා නැති ලස්සන එකක් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 01:05 AM Posted By chamaramind on 03 Apr 2019 09:11 PM පුංචි පැලත් මේ කාලේ නෑ චාමර , ආයි ට්‍රයි කරමු 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 01:06 AM Posted By Udeshika Herath on 03 Apr 2019 09:53 PM බක් මාසේ මංගල්ලේ ආවා නෑ අක්කෝ......ආයි හිතන්න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 01:07 AM Posted By maduranga001 on 03 Apr 2019 10:39 PM කොහෝ.. කොහෝ.. කොහේ ඉඳන් කොහෝ කියන්වදෝ.. කොහා නැත, ආයි උත්සාහ කරමු අය්ය 0 chamara duleepMost Senior MemberPosts:13471 04 Apr 2019 05:34 AM Awa Awurudu Devi 0 chamara duleepMost Senior MemberPosts:13471 04 Apr 2019 05:35 AM මේක පරණ සින්දුවක්ද..අලුත් සින්දුවක්ද 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 04 Apr 2019 06:38 AM නාඬන් පුංචි හිරමනේ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Apr 2019 07:06 AM erabadu mal pipila balanna hari lassanayi 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 10:28 AM Posted By chamaramind on 04 Apr 2019 05:34 AM Awa Awurudu Devi නෑ , ආයි බලමු චාමර , ටිකක් විතර පරණයි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 10:28 AM Posted By samantha on 04 Apr 2019 06:38 AM නාඬන් පුංචි හිරමනේ.. නෑ අය්ය .....වෙන එකකට යමු 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 10:29 AM Posted By Ind007ka on 04 Apr 2019 07:06 AM erabadu mal pipila balanna hari lassanayi ඒක නෙමේ .......රී ට්‍රයි අය්ය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 04 Apr 2019 10:33 AM දැන් තරගෙ ලේසියි. තව පොඩ්ඩයි නේ අවුරුදු සින්දු තීන්නෙ..... මතක් කරන් එන්න අයින් වෙන සින්දු කිරි ඉතිරේවා බක් මාසෙ මන්ගල්ලෙ පුන්චි පැලත් කොහො කොහෝ ආවා අවුරුදු දේවී පුන්චි හිරමනේ එරබඳු මල් පිපිලා 0 You are not authorized to post a reply. Page 1 of 512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය