Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 08:07 PM by Indika Kodithuwakku *******මේ අවුරැද්දේ ස්ටන් එකේ කැට ගහන්න එන්න.............*********** 55 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 06 Apr 2016 08:04 AM ඔන්න තරගය පිලිබද විස්තරයක් දෙන්න යන්නේ මේ කැටේ අංක වෙන කැටවල වගේම 3, 6 ,9,12,15,18 තියෙන්නේ අඩු කියන්නේ 3,6,9 වැඩි 12,15,18 ස්ටන් එකේ ඉන්න හැම දෙනාටම මම රැ 1000 ගානෙ දෙනව මුලින් සෙල්ලම් කරන්න.1000 ට වඩා කාටවත් දෙන්නෙ නැහැ තරග කරල 1000 ඉවර උන කෙනා තරගයෙන් ඉවත් වෙනවා. දිනන කෙනාගේ 1000 වැඩි වෙනවා අය වැය වාර්ථාව හදන්නෙ මම. කැටේ ගහන්නෙත් මම ඒ කියන්නේ වහපු ෆයිල් එකක් මම මුලින් ඉදිරිපත් කරනවා. ඒකෙ තියෙන්නේ අඩුද වැඩිද කියල කියන්න විතරයි තියෙන්නේ හැබැයි ලන්සුවක් තියල තමයි ඒක කියන්නත් ඔනේ උදාහරණයක් විදියට මධුරංග අයිය --- 10 ඔට්ටුයි වැඩි කියනවා අනිත් කෙනා කැමතිනම් මධුරංග අයියට ඔට්ටු අල්ලන්න පුලුවන් මෙන්න මේ විදියට ඉන්දික අයිය --- මධුරංග අයියගේ 10 ඔට්ටුයි අඩු කියල ඔන්න ඔය විදියට දෙපැත්තටම අහු වෙන්න ඕනේ . ඒ වෙලාවට මම වහපු ෆයිල් එකේ මුරපදේ දීල දිනපු අයට පැරදුන අයට වාර්ථාව හදනවා මේකෙ දාලා තියෙන විස්තරේ පැහැදිලිද කියල හැමෝගෙම අදහස් ඔනේ එතකන් තරගය පටන් ගන්නෙ නැහැ ඒ වගේම වෙනස් විය යුතු දෙයක් තියෙනවනං ඒ අදහසත් දෙන්න සදාචාරයට සංස්කෘතියට පටහැනි දෙයක්නම් පවත්වන්න එපා කියලත් කියන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Apr 2016 08:05 AM අදහස් තියෙනවැයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Apr 2016 06:22 PM ගහමු ගහමු 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Apr 2016 06:37 PM කොහොමද කරන්නේ ඉතින් ,,මන් කලින් කරලා නැ ,දන්නෙත් නැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Apr 2016 09:37 PM එල. එල මලයෝ. ගහමු. ගහමු. පටන් ගන්න ඕන කවුද කියල කියන්නකෝ. (මේක සදාචාර සම්පන්නයි. ඒ නිසා පවත්වපන් මල්ලි. අවුලක් නැහැ. කැට ගහන එක ඉතින් දන්නා කාලේ ඉඳල අවුරුද්දට කරපු දෙයක් නෙ. ) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2016 12:59 AM මම ඉස්සෙල්ලම කැටේ ගහන්නම්. මල්ලි වැඩේ පටන් ගත්තම කියන්න. ඔට්ටුවට කවුරු හරි එන්න මාත් එක්ක. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Apr 2016 02:13 AM ඔන්න එහෙනම් මාත් එනවා කැට ගහන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Apr 2016 03:23 AM Posted By maduranga001 on 07 Apr 2016 12:59 AM මම ඉස්සෙල්ලම කැටේ ගහන්නම්. මල්ලි වැඩේ පටන් ගත්තම කියන්න. ඔට්ටුවට කවුරු හරි එන්න https://www.mediafire.com/?othql5yaoy1vat5 හරි දැන් කැටේ ගැහුවා දන්න විදියට දන්න අය සෙට් වෙන්න.ටිකක් යනකොට නොදන්න අයටත් ටිකක් දන්න අයටත් හොදට තේරෙයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2016 03:25 AM මම කියනවා 50ක් ඔට්ටුයි අඩු කියලා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Apr 2016 07:58 AM අයියගෙ 50ට කවුරුත් ඔට්ටු දාන්නැ වගේ ඇයි 50 මදිද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2016 03:27 AM කැටේ පුස් කාලද බොලව් ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Apr 2016 03:45 AM මට තාම මේක මීටර් වුනේ නෑ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Apr 2016 05:32 AM එහෙමවත් අදහසක් ආපු එක හොදයි අයියේ ජීවිතේටම එක පාරක් හරි කැට ගහල තියෙනවනේ නේද. ඒ විදියම තමා වෙනසකට තියෙන්නේ මේකේ මම කැටය වෙනුවට ගහල තියෙන්නේ අංකය (3,6,9,12,15,18) කියල සදහන් කරල සිප් කරපු ෆයිල් එකක් එන්න ඒ සදහන් කරපු ෆයිල් එකේ තියෙන ගාන අනුමාන කරන්න 3,6,9 කියල හිතෙනවනං අඩු කියන්න 12,15,18 කියල හිතනවනං වැඩි කියන්න එහෙමත් නැතිනම් ඔයාට කලින් කෙනෙක් අඩු හරි වැඩි කියල ඉල්ලලා තියෙනවනං උදාහරණ විදියට මම දෙන්නං යටින් මේ විදියට කමෙන්ට් ත්‍රෙඩ් එකේ වැටෙන්න පුලුවන් 1 මධුරංග අයිය - 50 ක් ඔට්ටුයි අඩු (මධුරංග අයිය හිතන්නේ මේකේ 3,6,9 ඇති කියල එකයි ඒක අඩු කියල ඹට්ටු ඇල්ලුවේ) ඉන්දික අයියේ ඔයාටත් පුලුවන් ඕනෙනං අඩු අගයක් තියෙන්නේ කියල හිතනවනං 200 අඩුයි කියල උනත් කියන්න නමුත් වැඩි අගයක් තියෙන්නේ කියල හිතනවනං මධුරංග අයියගෙ 50 ට ඔට්ටුවක් අල්ලන්න එක මදිනං අමතරව තව 150 ක් 200 කුත් වැඩියි කියල අල්ලන්න මෙන්න මේ විදියට 2. ඉන්දික අයිය - මධුරංග අයියගේ 50 ට ඔට්ටුයි මම කියන්නේ වැඩ් (එතකොට මධුරංග 50 අඩු = ඉන්දික 50 වැඩි ඔට්ටුව සම්පූර්ණයි) නමුත් තව ඔට්ටුවක් අල්ලන්න ඔයා කැමතිනම් දැන් ඔයා වැඩියි කියලනේ කියන්නේ (මේ කැටේ ගහණකන් ඹයාට වැඩියි කියල ඔනම වාර ගාණක් ඔට්ටු දාන්න පුලුවන් හැබැයි අර උඩ තියෙන විදියට ඔට්ටුවට ඔට්ටුවක් අහු වෙන්න ඕනේ) ඔය මධුරංග අයිය මුලින් දාලා තියෙනවා වගේ ඔයාට හිතෙන ගානක් ඔට්ටු අල්ලන්න කැමති කෙනෙක් ඔයාටත් ඔට්ටු අල්ලයි මධුරංග අයියම වෙන්න පුලුවන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2016 06:08 AM ඔන්න දැන් වත් දාපල්ලා කැටේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2016 09:08 PM 50ක් ඔට්ටුයි අඩු යකුනේ. :carzy: 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Apr 2016 02:25 AM යකුනේ කැට ගහන්න දන්නේ අපි දෙන්න විතරද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Apr 2016 02:47 AM 300 ක් ඔට්ටුයි .. අඩුයි... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Apr 2016 03:25 AM ඇති යාන්තං ඔන්න ඹට්ටු අල්ලනවද කවුරැ හරී මධුරංග අයියගේ 50 ක් අඩු තියෙනවා ඉන්දික76 අයියගෙත් 300ක් අඩු තියෙනවා කවුරැවත් මේවට වැඩි කියල ඔට්ටු අල්ලනවද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Apr 2016 12:11 AM 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Apr 2016 01:00 AM 350 මම වැඩි කියනවා 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය