You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 09:53 PM
ekmanata ewara unoth hodai..........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2015 10:10 PM
imalka - 1024 & 512
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2015 11:06 PM
ඕක අර මැලේසියන් ගස්ලබ්බක් නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 11:17 PM
කොහෙන්ද දන්නේ නැහැ.. හැබැයි ලංකාවේ වත්තක දාර ගස්ලබ්බක්!
ඔන්න තවත් කියන්නම්.. කහ පාටයි කැපුවම..

රතු එකකුත් තියෙනවනේ.. ඒකයි කිව්වේ..

මේකෙනුත් ඇට ගණන ගැන දන්නා අයට කියන්න පුළුවන් අදහසක් ඇතිව.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2015 11:35 PM
අට පිළිබඳ විශේෂණයා අපේ ඉමල්ක මල්ලී තමයි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:15 AM
Posted By isurusam on 09 Apr 2015 12:39 AM
  1. Ind007ka   -  255 ,584
  2. Indika76      - 457
  3. kind             -387,294
  4. rosi              -50,130
  5. imalka        -1024,512
  6. vita               -32
  7. isurusam    -,220,306

 

සෘණ ගණන් 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 12:21 AM
Posted By samantha on 09 Apr 2015 11:35 PM
අට පිළිබඳ විශේෂණයා අපේ ඉමල්ක මල්ලී තමයි.

 

අහ් ඒකත් එහෙමද?  

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:42 AM
Posted By Ind007ka on 10 Apr 2015 12:21 AM
Posted By samantha on 09 Apr 2015 11:35 PM
අට පිළිබඳ විශේෂණයා අපේ ඉමල්ක මල්ලී තමයි.  

 

අහ් ඒකත් එහෙමද?  

 

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 01:22 AM

ඇට ගණන් කරල හොදට හුරු කෙනෙක්ද ඕක දැන් කරන්නෙ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 01:29 AM
Posted By kingD on 10 Apr 2015 01:22 AM

ඇට ගණන් කරල හොදට හුරු කෙනෙක්ද ඕක දැන් කරන්නෙ 

 

අන්න හරි මචන්....දැන් ඕක කරන්නේ indika007  තමයි.. ඒ වැඩේ එයාගෙන් අයින් කරන්න එපා කියල පී එම් එකකුත් එවල තිබ්බා. එයාලු ඒ වැඩේට දක්ෂය 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 01:39 AM
Posted By Imalka on 10 Apr 2015 01:29 AM

අන්න හරි මචන්....දැන් ඕක කරන්නේ indika007  තමයි.. ඒ වැඩේ එයාගෙන් අයින් කරන්න එපා කියල පී එම් එකකුත් එවල තිබ්බා. එයාලු ඒ වැඩේට දක්ෂය 

ඔව් ඔව් 007 නම් හොදට හුරු ඇති ඇට ගණන් කරලා..
මට මතක් වෙන්නෙ අර කෝමාරිකා කතාව ඉන්දිකය කියපු 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 03:44 AM
බලමුකෝ අන්තිමට මොකා මේක ගණන් කරයිද කියල ..........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 05:45 AM

මොකද්ද මචන් ඒ කෝමාරිකා කතාව  සීන් එක..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 06:26 AM
Posted By kingD on 10 Apr 2015 01:22 AM

ඇට ගණන් කරල හොදට හුරු කෙනෙක්ද ඕක දැන් කරන්නෙ 

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 06:57 AM

රෝසිටත් හිනා වැඩේ ට,.....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 07:10 AM
රෝසි දන්න අපි නොදන්න ඇට ගණන් කිරිල්ල මොකක්ද බන්?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 07:20 AM
Posted By maduranga001 on 10 Apr 2015 07:10 AM
රෝසි දන්න අපි නොදන්න ඇට ගණන් කිරිල්ල මොකක්ද බන්?

 

 කවුද බං දන්නේ....තියෙනවද කියල 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:42 AM
කවුද දැන් මේකේ ඇට ගණන් කරන්නේ .....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 12:30 PM
Posted By maduranga001 on 10 Apr 2015 07:10 AM
රෝසි දන්න අපි නොදන්න ඇට ගණන් කිරිල්ල මොකක්ද බන්?

ඒවා රහස්

 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 07:13 PM
Posted By Imalka on 10 Apr 2015 01:29 AM
Posted By kingD on 10 Apr 2015 01:22 AM

ඇට ගණන් කරල හොදට හුරු කෙනෙක්ද ඕක දැන් කරන්නෙ 

 

අන්න හරි මචන්....දැන් ඕක කරන්නේ indika007  තමයි.. ඒ වැඩේ එයාගෙන් අයින් කරන්න එපා කියල පී එම් එකකුත් එවල තිබ්බා. එයාලු ඒ වැඩේට දක්ෂය 

 

 

කොමරිකා ගහක් අරන්වරෙන් එහෙනම් හෑන්දැ කොරෙ ..

 

0
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>