You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 07:59 PM by  Imalka
අලියට ඇස තැබීම winner Isuru
 69 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Apr 2019 09:24 PM
කෝලම් නොකර ඇහැ තියාල්ල...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Apr 2019 09:46 PM
1,35,60
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Apr 2019 09:50 PM
Posted By maduranga001 on 09 Apr 2019 09:46 PM
1,35,60


1,35 කලින් කවුද කිව්ව නේද. ඒ අංක නෙවේ. 
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Apr 2019 12:01 AM
Posted By Imalka on 09 Apr 2019 03:24 PM
Posted By Udari on 02 Apr 2019 12:52 AM
උම්ම එකට අලින්ට ඇස් තිබ්බෙ ඉස්සර කෙල්ලෙ.........ලෝභ නැතුව හොඳ තෑග්ගක් දීහන් අක්කෙ

    ආයෙත් අහනවා.....ඔය සුකුරුත්තන් දීලා ආපහු ගන්න තෑගී වානා....නැද්ද නංගි..??? 

අපි නෑනේ ඔය දීපු දේවල් ආයි ඉල්ලන්නෙ 😝
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Apr 2019 12:13 AM
9
47
57
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Apr 2019 07:11 AM
කියපු අංක ටික තිබ්බ නම් නොකියපු අංකයක් කියන්න තිබ්බ. දැනට හරි උත්තරේ ලැබිල නැත්නම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 09:31 AM
Posted By indika76 on 10 Apr 2019 12:13 AM
9
47
57


නෑ
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Apr 2019 11:46 AM
31,33,36
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 11:49 AM
Posted By isurusam on 11 Apr 2019 11:46 AM
36


හරි
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Apr 2019 08:51 AM
ඉසුරුවා හරි උත්තරේ දීලානේ..
මේක නම් අල්ලසක් දීලා වගේ...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Apr 2019 09:57 AM
Posted By indika76 on 12 Apr 2019 08:51 AM
ඉසුරුවා හරි උත්තරේ දීලානේ..
මේක නම් අල්ලසක් දීලා වගේ...

මේක උම්ම එක අත යටින් යෑමක්.........වහා කොමිසමක් පත් කරමු අය්ය

 කෝ අය්ය  එන්න කියමු ......" අපේ තෑගි අපට දියව් " 😂

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 10:22 AM
Posted By indika76 on 12 Apr 2019 08:51 AM
ඉසුරුවා හරි උත්තරේ දීලානේ..
මේක නම් අල්ලසක් දීලා වගේ...


😝 නා එ්ම නෑ.
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 10:28 AM

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 10:30 AM
Posted By Udari on 12 Apr 2019 09:57 AM
Posted By indika76 on 12 Apr 2019 08:51 AM
ඉසුරුවා හරි උත්තරේ දීලානේ..
මේක නම් අල්ලසක් දීලා වගේ...

මේක උම්ම එක අත යටින් යෑමක්.........වහා කොමිසමක් පත් කරමු අය්ය

 

 කෝ අය්ය  එන්න කියමු ......" අපේ තෑගි අපට දියව් " 😂



දුප් යන්න
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?


😂😂 මං ඒ තෑග්ග cancel කරනවා
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Apr 2019 10:55 AM
ඔය කියන අලියා ඉසුරුවා වෙන්න බැරිද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Apr 2019 11:15 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?


😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

කමිටුවේ අවසන් තීරණය අනුව තරගයට සහභාගීවූ සියළුම දෙනාට උම්මා එක බැගින් දීමට සිදුවෙනවා....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 03:49 PM
Posted By maduranga001 on 12 Apr 2019 10:55 AM
ඔය කියන අලියා ඉසුරුවා වෙන්න බැරිද?


කීයටවත් වෙන්න බෑ. ඉසුරුගෙ සයිස් එකයි අලියගෙ සයිස් එකයි බැලුවම වෙනස්නෙ අලේ.  ඉසුරුවා හාල් මැස්ස වගේ. අපි හාල් මැස්සාට ඇසතැබීම ලෙස නම වෙනස් කරමු. මොකෝ කියන්නෙ....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 03:50 PM
Posted By indika76 on 12 Apr 2019 11:15 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?


😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

කමිටුවේ අවසන් තීරණය අනුව තරගයට සහභාගීවූ සියළුම දෙනාට උම්මා එක බැගින් දීමට සිදුවෙනවා....


අලියාගේ පස්ස පැත්තට ඇස තැබූ කිසිවෙකුට උම්මා නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>