You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Apr 2019 01:24 PM by  Udari
සමන්ත අය්ය ජයග්‍රහණය කරයි / බක් මහේ ගීතය
 81 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 01:22 PM
Posted By Imalka on 27 Apr 2019 12:47 PM
Posted By Udari on 27 Apr 2019 11:15 AM
Posted By Imalka on 26 Apr 2019 10:31 PM
Posted By Udari on 26 Apr 2019 09:50 PM
Posted By Imalka on 26 Apr 2019 08:27 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:05 AM
ඇයි දැන් ස්ට්‍රෝබෙරිම?
    බේරී වෙච්ච ඒවාට ඉල්ලුම වැඩි ලු නෙ 

ඉන්නකු, දෙන්නෙම නෑ

    කොහොමත් දෙන්නේ නැති එකේ.......................

දෙනෝ කීවොත් දෙනෝනේ

  ඈස් අ හැබිට්..අයි නෙවර් රික්වෙස්ට් ඇන්ඩ් බයි මැන්ගොස් 

හා ඉල්ලුව නම්  දෙයි ඒනම්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Apr 2019 01:24 PM
Posted By Imalka on 27 Apr 2019 12:53 PM
Posted By Udari on 27 Apr 2019 11:23 AM
Posted By samantha on 27 Apr 2019 06:38 AM
Posted By Udari on 26 Apr 2019 09:50 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:05 AM
ඇයි දැන් ස්ට්‍රෝබෙරිම?

ඒ සමන්ත අය්ය ගෙ ආසම පලතුරනේ
කවුද කිව්වෙ?


[url=https://postimg.cc/CZ5K9jFd][/url]

 

හුටා අඹ නේද

ඕන් අය්ය  ඒ පලතුර නම් ඉල්ලන් එන්න එපා 😂

   ඔක්කොම දීලා ඉවර කරගත්තද ? මට දුන්න එක ඕනේ නම් ආපදු දෙන්නම් 

   (රිටර්න් පොලිසි එක අනුව ලබාදුන් අයට පමණක් නැවත ලබා දිය හැකිබව කරුණාවෙන් සලකන්න) stated before writing next comment



හි හි තෑග්ගක් දුන්නම ලඟ තියාගන්ට පුරුදු වෙන්නකු
0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345