You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM
Posted By Imalka on 01 Apr 2015 05:24 AM
මචන් හිංහල අවුරුද්දට ලොකුම බොරුව කියන හෝ තෝරන තරඟයක් නැහැ, අවුරුද්ද කියන්නේ ජෝක් එකක් නෙමෙයි, ඒ නිසා ඒ වගේ දේවල් ඉවත් කරමු සංකෘතියට සදාචාරය හානිවන දේවල් ඉවත් කරමු

 

අන්න උබත් බොරුවක් කිව්වා  

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
ඒ පචයට අබියෝග කරන්න වෙන පචයක් තියෙන්න බෑ ......
දවසේ හොදම පචය ඉදිරිපත් කලේ .
මදුරංග
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:28 PM

අපේ ගම වල නම් තියෙනවා මචන්.. කවුරුවත් රවට්ටන ඒවා නෙවෙයි.. හැමෝම බොරු කියලා දන්නා නමුත් විශ්වාස කරන්නම බැරි බොරු.. අර හඳේ කුඹි රංචුවක් යනවා පේනවද කියල වගේ අහන ඒවා..
ලොකුම හිනාව,ලොකුම බොරුව,හොදම ඇඩීම වගේ ඒවා.. හුදු විනෝදාශ්වාදය සදහා පමණයි.
ඔය කැට ගැහිල්ලත් සූදුවක් උනත් දැන් අවුරුදු උත්සව වල තියෙන්නෙම ඒවා නේ. නමුත් ඒක අවුරුද්දට නොගැලපෙන දෙයක් කියලා හිතෙනවා නම් අපි දාමු Games වලට.
කවුරුත් වගේ එකග නම් සාමාන්‍ය ගේම් එකක් විදියට ගන්න පුළුවන්.. සිංහල අවුරුදු උත්සවය කියල නොදා..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:28 PM
උඹලා ඔක්කෝම පරාදයි මචං..
මම තමයි උඹලට ඇල්බම් දෙනවා කියලා ලොකුම බොරුව කියලා තියෙන්නේ..
(දැන් සති දෙකක් විතර වෙනවානේ)
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
Posted By indika76 on 01 Apr 2015 05:38 AM
උඹලා ඔක්කෝම පරාදයි මචං..
මම තමයි උඹලට ඇල්බම් දෙනවා කියලා ලොකුම බොරුව කියලා තියෙන්නේ..
(දැන් සති දෙකක් විතර වෙනවානේ)

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:28 PM
ඔව්.. සෙවන්ටි සික්ස් අයියා තරග පටන් ගන්නත් කලින්ම ඉදලා බොරු කියන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

දැන් බලන් ගියහම ඔක්කොම ඉන්නෙ පච ගහන එවුන් නෙ බන් ...ඔන්න ඔහෙ මොන නමින් හරි මෙක තිය ගමු බන් ...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
ඇල්වතුර නිවල බොන කෙනා නැද්ද බොරු කියන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:28 PM

මේක නිකන් Games වලට දාමු කියලද කියන්නේ? එතැනට මුව් කරන්නද?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

කමක් නැහැ ඔන්න ඔහෙ තියෙද්දෙන් ...අලුත් topic එකක් නෙ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:28 PM
ඒ කිව්වේ games වලද? නැත්නම් "අවුරුදු උත්සවය" කියන එකේමද? දැන් මේකේ කියන නිසා ඇත්ත බොරුව හොයා ගන්න බැහැ.. කෝ අපට ඇත්ත කියන්න වෙන ත්‍රෙඩ් එකක.. මේකේ කියන ඒවා කොහොම විශ්වාස කරන්නද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:28 PM

කැමති තැනකට මුව් කරපල්ලා මචන්.. මගේ තහනමක් නැහැ..
හැබැයි කියන බොරුවක් මේ ත්‍රෙඩ් එකේ විතරයි.. ආයේ වෙන වෙන තැන් වල බැහැ ඔන්න..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:28 PM
Posted By maduranga001 on 01 Apr 2015 06:29 AM

කැමති තැනකට මුව් කරපල්ලා මචන්.. මගේ තහනමක් නැහැ..
හැබැයි කියන බොරුවක් මේ ත්‍රෙඩ් එකේ විතරයි.. ආයේ වෙන වෙන තැන් වල බැහැ ඔන්න..

 

මකල දාන්නද..?හිරේ යන්න වෙන එකක් නැහැ නේ ??

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:28 PM
හොදම බොරුව මදුරංග කියලා නේ ,,,
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
ochera loku boruwak liyana ekath sellam naa..........
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:28 PM
එක නේ පවු මහන්සිය ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:28 PM
ඒක ඇත්තක් වුනා නම් අද ඉදල අපි නිදහසේ ඉන්නවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
aluth admin nonath ekka kradarayak natuwa innawa...........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:28 PM

අප්පමප මමත් අසවෙන් හිටියෙ තවත් ගානු පරනයක් එනවට

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:28 PM
ඇඩ්මින් අයියගෙන් අහලා බලපන් ...........
0
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>