You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 8 << < 23456 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
21 Apr 2015 12:55 AM
Posted By Ind007ka on 21 Apr 2015 12:30 AM
Posted By kingD on 21 Apr 2015 12:24 AM

@ office 

කෙක් ,ච්යිනෙස් රොල්ස් , sanwich , බිස්කට් වගෙ දෙශිය අවුරුදු කැම වලින් පිරිලා  

ආ එකට මොකද,,..මේසේ අයිනට වෙන්න පොඩි බූරු පාරකුත් ගැහැව්වා නම් වැඩේ සර්ව  සම්පූර්ණයි 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Apr 2015 01:00 AM
Posted By Rosi on 20 Apr 2015 05:47 AM

එහෙනම් මගේ පින්තුරෙත් අයින් කර ගන්නම් ,,,,අනිත් ගේ ඒවා නැත්නම් මගේ එකත් වැඩක් නැ මෙතනට ...

අනෙ එහෙම කරන්න එපා නගො ..මම නම් නිදහසෙ ඉන්න ඔනෙ නිසා camera එක අරන් ගියෙ නැ ...ඉතින් ඔයගෙ pic එක වත් අපට බලන්න දන්න ... 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
21 Apr 2015 01:01 AM
ඉදිරියට මේ වගේ කෑම ජාති තමයි අවුරුද්දට කෑම මේසයට එන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Apr 2015 01:08 AM
Posted By kingD on 21 Apr 2015 12:24 AM

බොහොම ස්තුතියි මචෝ..කොහොම හරි කමක් නැහැ අවුරුදු මේසයක් නේ.. ෆොටෝ එක දාපු එක වැදගත්..

මේ සැරේ නැකත් වැටිච්ච් විදිය නම් අන්තිමයි.. හවස 3.30 වෙනකොට මට පිටත් වෙන්න ඕනේ වෙලා තිබුනේ.. ඒ නිසා ගෙදර මෙසේ සරුවට හැදුවේ නැහැ.. නෝනගේ මහ ගෙදර තමයි අවුරුදු මෙසේ සරු වෙන්නේ.. ගෙදර මේසේ සරසන්නේ නැතිව නැකත් වෙලාවට බොහොම සරළ විදියට කිරිබත් තියලා අනුභව නැකතේ වැඩ අවසන් කරලා මහ ගෙදරට විදලා ගියා.. මහ ගෙදර යනකොට ඒවාත් අලේ වෙලා ඉවරයි.. අන්තිමට ෆොටෝස් ගන්න හිටියට රැවුලයි කැඳයි දෙකම නැතිව ගියා..එහෙත් නැහැ.. මෙහෙත් නැහැ.. ෆොටෝ එකක් මෙදා සැරේ දාන්නමයි හිතාගෙන හිටියේ.. ඒ වැඩේ බකල් උණා ඒකෙන් මේකෙන්...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Apr 2015 01:11 AM

අපරාදෙ දුක හිතෙන කතාව

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Apr 2015 01:26 AM
ෆොටෝස් ගත්ත එවුන් වත් දාපල්ලකෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Apr 2015 01:52 AM
Posted By maduranga001 on 21 Apr 2015 01:08 AM
Posted By kingD on 21 Apr 2015 12:24 AM

බොහොම ස්තුතියි මචෝ..කොහොම හරි කමක් නැහැ අවුරුදු මේසයක් නේ.. ෆොටෝ එක දාපු එක වැදගත්..

මේ සැරේ නැකත් වැටිච්ච් විදිය නම් අන්තිමයි.. හවස 3.30 වෙනකොට මට පිටත් වෙන්න ඕනේ වෙලා තිබුනේ.. ඒ නිසා ගෙදර මෙසේ සරුවට හැදුවේ නැහැ.. නෝනගේ මහ ගෙදර තමයි අවුරුදු මෙසේ සරු වෙන්නේ.. ගෙදර මේසේ සරසන්නේ නැතිව නැකත් වෙලාවට බොහොම සරළ විදියට කිරිබත් තියලා අනුභව නැකතේ වැඩ අවසන් කරලා මහ ගෙදරට විදලා ගියා.. මහ ගෙදර යනකොට ඒවාත් අලේ වෙලා ඉවරයි.. අන්තිමට ෆොටෝස් ගන්න හිටියට රැවුලයි කැඳයි දෙකම නැතිව ගියා..එහෙත් නැහැ.. මෙහෙත් නැහැ.. ෆොටෝ එකක් මෙදා සැරේ දාන්නමයි හිතාගෙන හිටියේ.. ඒ වැඩේ බකල් උණා ඒකෙන් මේකෙන්...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Apr 2015 01:56 AM
රාජ කීය අවුරුදු මේසයක්......තැන්ක්ස් අවුරුදු කෑම මෙසේ අපිත් එක්ක බෙදා හදා ගත්තට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Apr 2015 01:56 AM

දැන් මේ එක එක ඒවාට දුක් මුසු මුඩ් දාගෙන එන්නේ.. කැවිලි මේස උඹලගේ ගෙවල් වල තිබුනේ නැද්ද.. නැත්නම් කැමරාව වැඩ කලේ නැද්ද? උත්තර බැඳ පල්ලා..

කවුද මේවට වග කියන්නේ..?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Apr 2015 02:38 AM

කැමරාවේ ලෙන්ස්  එකේ පුස් බැදිලා ..........

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Apr 2015 02:42 AM
Posted By isurusam on 21 Apr 2015 02:38 AM

කැමරාවේ ලෙන්ස්  එකේ පුස් බැදිලා ..........

කැමරාවේ විතරද?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Apr 2015 06:58 AM
Posted By maduranga001 on 21 Apr 2015 01:08 AM
Posted By kingD on 21 Apr 2015 12:24 AM

බොහොම ස්තුතියි මචෝ..කොහොම හරි කමක් නැහැ අවුරුදු මේසයක් නේ.. ෆොටෝ එක දාපු එක වැදගත්..

මේ සැරේ නැකත් වැටිච්ච් විදිය නම් අන්තිමයි.. හවස 3.30 වෙනකොට මට පිටත් වෙන්න ඕනේ වෙලා තිබුනේ.. ඒ නිසා ගෙදර මෙසේ සරුවට හැදුවේ නැහැ.. නෝනගේ මහ ගෙදර තමයි අවුරුදු මෙසේ සරු වෙන්නේ.. ගෙදර මේසේ සරසන්නේ නැතිව නැකත් වෙලාවට බොහොම සරළ විදියට කිරිබත් තියලා අනුභව නැකතේ වැඩ අවසන් කරලා මහ ගෙදරට විදලා ගියා.. මහ ගෙදර යනකොට ඒවාත් අලේ වෙලා ඉවරයි.. අන්තිමට ෆොටෝස් ගන්න හිටියට රැවුලයි කැඳයි දෙකම නැතිව ගියා..එහෙත් නැහැ.. මෙහෙත් නැහැ.. ෆොටෝ එකක් මෙදා සැරේ දාන්නමයි හිතාගෙන හිටියේ.. ඒ වැඩේ බකල් උණා ඒකෙන් මේකෙන්...

king අයියගේ office එකේ කෑම මෙසේ නම් සාරයි ..... මදුරංග ගේ කතාව නම් හරිම දුක් බරයි

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Apr 2015 07:33 AM
මගේ කතාවේ නම් දුක් වෙන්න දෙයක් ඇත්තෙම නැහැ.. ඒත් මට වඩා ඔයාලට තමයි දුක් වෙන්න කාරණා වැඩිම..

නුවර එළියේ සතියක්ම පවුල් පිටින් ඉන්න ගිහිල්ලත් කැමරාවක් වත් අරගෙන නොගිය එකට කොහොම දුක් වෙන්න ඕනෙද.. අඩුම තරමේ එකම එක ෆොටෝ එකක් වත් ගන්න..

මහන්සියෙන් කෑමත් හදලා ෆොටෝසුත් අරගෙන ඒ ෆොටෝ එක නොදා ඉන්න ලැබෙන එකට එහෙනම් ඊටත් එහා දුක් වෙන්න ඕනේ නේද?..

ෆොටෝ ගන්න බැරි වෙච්ච එකට නම් පොඩි දුකක් තියෙනවා මගේ හිතේ.. එත් ඔයාලගේ දුක දැක්කම මගේ දුක කොහෙන් ගියාද නැහැ..
මගේ දුකත් දුකක්ද අප්පා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Apr 2015 06:08 PM
Posted By maduranga001 on 21 Apr 2015 07:33 AM

අපො නුවරෑලියෙ පොටො ගහලා ගහලා එපා වෙලා තියෙන්නෙ ....හැම අවුරුද්දකම යන එන නිසා එක දැන් අපිට සාමනය ගමනක් පමනයි ..marry කරන්න කලින් නම් camera උස්සන් ගියා ...නමුත් දැන් නම් එකට කම්මලියි  

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
21 Apr 2015 10:33 PM
Posted By Ind007ka on 21 Apr 2015 06:08 PM

දැන් නුවර එළියේ  පොටො ගැනිල්ල විතරද එපාවෙලා තියෙන්නේ ?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Apr 2015 10:55 PM
අනෙ ඔව් තවම එහෙම තම්යි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Apr 2015 11:33 PM
නුවර එළියේ යන එකත් එපා වෙයි ඔහොම යද්දී ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
22 Apr 2015 03:37 AM
ඉසුරු මලයෝ.. දැන් අර පුස් බැදිච්ච ඒවා සුද්ද කරලා ගන්න.. නැත්නම් ඉතින් පසුවට පසු තැවෙන්නයි වෙන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
22 Apr 2015 03:45 AM

හක හක හක හික්z

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
25 Apr 2015 11:15 AM

0
You are not authorized to post a reply.
Page 4 of 8 << < 23456 > >>