Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:14 PM by hasitha dhananjaya ඉන්දික 76 අය්යාට ජය / කණා මුට්ටිය බිඳීම / ස්ටන් අවුරුදු උළෙල 2019🎉️ 59 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Apr 2019 10:41 AM Posted By Imalka on 17 Apr 2019 12:44 AM දාන්න දාන්න මොනාද ඕකත් අහන්න දෙයක්ද අෆ්ෆා.... මේ පාර තමයි ඉමල්කය පාඩමක් ඉගෙන ගන්නේ.... 0 Dilki kapugeAdvanced MemberPosts:958 17 Apr 2019 12:59 PM ඉතින් ඉතින් ඉමල්ක අය්යෙ තරඟෙට මොකෝ උනේ, අපේ නගා දිනුවද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... 0 Dilki kapugeAdvanced MemberPosts:958 17 Apr 2019 06:04 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... හප්පේ අවුරුදු උළලෙ හොඳම නිවුස ඒක ඉමල්ක අය්යෙ ඔයා ඕවයින් ෂැලෙන්න එපා, දිගඅ අ අ අ ටම විනිශ්චය කරන් යන්න . ෆයිනල් රිසල්ට් ගේන්න ඉතින් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Apr 2019 08:26 PM Posted By Dilki on 16 Apr 2019 09:56 PM Posted By Udari on 16 Apr 2019 08:32 PM Posted By Imalka on 16 Apr 2019 12:20 PM Posted By Udari on 15 Apr 2019 08:15 PM Posted By Imalka on 15 Apr 2019 01:24 AM ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද මොකද්ද....?? අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම් අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි හොඳම බු* *😂 තෝරන තරඟෙට නම් දාල දෙන්නම් දැන් මේ සැරෙත් නගා යනව නේ මිලානෝ බක්මහ කුමරි තරඟෙට 🤭 විවාහක බක්මහ කුමරි තෝරන්න ඉමල්ක අය්ය හිටියෙ නෑද .......අපරාදෙ හිටිය නම් අක්කෙ උඹට ෆ්ස්ට් ප්ලේස් සුවර් 😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 10:35 AM Posted By Udari on 17 Apr 2019 08:26 PM Posted By Dilki on 16 Apr 2019 09:56 PM Posted By Udari on 16 Apr 2019 08:32 PM Posted By Imalka on 16 Apr 2019 12:20 PM Posted By Udari on 15 Apr 2019 08:15 PM Posted By Imalka on 15 Apr 2019 01:24 AM ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද මොකද්ද....?? අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම් අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි හොඳම බු* *😂 තෝරන තරඟෙට නම් දාල දෙන්නම් දැන් මේ සැරෙත් නගා යනව නේ මිලානෝ බක්මහ කුමරි තරඟෙට 🤭 විවාහක බක්මහ කුමරි තෝරන්න ඉමල්ක අය්ය හිටියෙ නෑද .......අපරාදෙ හිටිය නම් අක්කෙ උඹට ෆ්ස්ට් ප්ලේස් සුවර් 😝 විවාහකද අවිවාහකද කියලා එහෙම තෝරන්නේ කොහොමද හිටං ? තාම හොයාගන්න බැරි උනානේ දෙන්නම එක වගේ...හිටං 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 10:55 AM Posted By Dilki on 17 Apr 2019 06:04 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... හප්පේ අවුරුදු උළලෙ හොඳම නිවුස ඒක ඉමල්ක අය්යෙ ඔයා ඕවයින් ෂැලෙන්න එපා, දිගඅ අ අ අ ටම විනිශ්චය කරන් යන්න . ෆයිනල් රිසල්ට් ගේන්න ඉතින් මම ඔව්වා ගැන ගන්නේ නැහැ නංගි. ආපු තරංග කාරියන් ගණන වැඩි හින්දා ඔක්කොම විනිශ්චය කරගන්න බැරි උනා ඉතුරු ටිකත් විනිශ්චය කරලම උත්තරේ දෙන්නම් 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 11:01 AM Posted By Dilki on 17 Apr 2019 12:59 PM ඉතින් ඉතින් ඉමල්ක අය්යෙ තරඟෙට මොකෝ උනේ, අපේ නගා දිනුවද ඔව් නෙ.....ජනප්‍රිය හින්ද නිකන් ම දිනලා 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 11:05 AM Posted By Udari on 17 Apr 2019 08:26 PM Posted By Dilki on 16 Apr 2019 09:56 PM Posted By Udari on 16 Apr 2019 08:32 PM Posted By Imalka on 16 Apr 2019 12:20 PM Posted By Udari on 15 Apr 2019 08:15 PM ]] Posted By Imalka on 15 Apr 2019 01:24 AM ඒ උනාට ඔය මුට්ටි දාන ඒවාට මුට්ටිය අල්ලන ඒවාට මම එච්චර ආස නැහැ.....බැරිද වෙන එකකට මාරුකරදෙන්න ම්ම්ම්ම් ඒනම් අවුරුදු කුමාරි තෝරන්න හරි අඹ ගොඩේ ගෙඩි ගණන හොයන්න හරි දාන්නද මොකද්ද....?? අවුරුදු කුමාරි තෝරන්න ඉල්ලා අඹ ගන්නද ගණන් කරන්නද ....? අවුලක් නැහැ එක නම් අරුදු කුමාරියො මේ කාලෙට ඉල්ලුවට අඹ දෙන්නෑ,ෆට්ට ගනන්............එයාලයි හොඳම බු* *😂 තෝරන තරඟෙට නම් දාල දෙන්නම් දැන් මේ සැරෙත් නගා යනව නේ මිලානෝ බක්මහ කුමරි තරඟෙට 🤭 විවාහක බක්මහ කුමරි තෝරන්න ඉමල්ක අය්ය හිටියෙ නෑද .......අපරාදෙ හිටිය නම් අක්කෙ උඹට ෆ්ස්ට් ප්ලේස් සුවර් 😝 ඒ කියන්නේ උදාරි අසල්වැසි වැසි අක්කා දිහා හැම වෙලේම ඇහැ ගහගෙන යි ඉන්නේ ආ මට බොහොම පහසුයි ජයග්‍රාහිකාව තෝරාගන්න 0 Dilki kapugeAdvanced MemberPosts:958 18 Apr 2019 12:12 PM Posted By Imalka on 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න ලෙඩ්ඩු බලන්න ආවම ඕමද සලකන්නෙ අෆ්ෆා 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Apr 2019 08:22 PM Posted By Dilki on 18 Apr 2019 12:12 PM Posted By Imalka on 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න ලෙඩ්ඩු බලන්න ආවම ඕමද සලකන්නෙ අෆ්ෆා ඒකනෙ......බලන්නකෝ මාව ICU එකේ දාල ඉන්නැද්දීත් දෙන්නෙක් හදිස්සියෙන් ඇවිත් විනිශ්චය කරගන්න ඕනෙමයි කියලා පෙන්නලා ගියා කියල එතන හිටපු නර්ස් නෝනා කිව්වා හිටං. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Apr 2019 10:03 PM Posted By Imalka on 18 Apr 2019 08:22 PM Posted By Dilki on 18 Apr 2019 12:12 PM Posted By Imalka on 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න ලෙඩ්ඩු බලන්න ආවම ඕමද සලකන්නෙ අෆ්ෆා ඒකනෙ......බලන්නකෝ මාව ICU එකේ දාල ඉන්නැද්දීත් දෙන්නෙක් හදිස්සියෙන් ඇවිත් විනිශ්චය කරගන්න ඕනෙමයි කියලා පෙන්නලා ගියා කියල එතන හිටපු නර්ස් නෝනා කිව්වා හිටං. මට පේන්නෙ ඉමල්ක අය්ය නර්ස්ගෙ මොනාද දැකල වගේ 😝😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Apr 2019 10:07 PM Posted By Imalka on 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න පව් දෙයියනේ , කුමාරියො ගොඩ ඔය ආවයි කීව විදියට වොට් කීයක කරන්ට් එකක්ද අපෙ අය්ය ට වදින්න ඇත්තෙ 0 Dilki kapugeAdvanced MemberPosts:958 18 Apr 2019 11:27 PM Posted By Udari on 18 Apr 2019 10:03 PM Posted By Imalka on 18 Apr 2019 08:22 PM Posted By Dilki on 18 Apr 2019 12:12 PM Posted By Imalka on 18 Apr 2019 10:52 AM Posted By Udari on 17 Apr 2019 08:29 PM Posted By indika76 on 17 Apr 2019 02:06 PM බුරි දිහා බලන් ඉදලා කාන්තාවනගෙන් ගුටිකාලා ඉමල්ක අයියා රෝහලේ... අපෝ හරිම නාකයි මේ කාන්තාවො නම් අෆ්ෆ.........ඉමල්ක අය්ය ඕනවටත් වඩා උවමනාවෙන් විනිශ්චය කරල. ඔහොම තමා අවන්ක නිළධාරින්ට තැනක් නෑ අද......පව් අහිම්සකය 😅😅 නැහැ....එහෙම නෙමෙයි උනේ......විනිශ්චය කරන්නේ මම කියල ආරංචි වෙලා මුළු යුරෝපේ ඔක්කොම ආවා කියන්නකෝ..., විනිශ්චය පහසු වන්න සමහරු වඩා පහසු ඉරියවු වලින් ආවා ඉතින් ඒවා දැකලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා...ඇත්තම කතාව දෙන්නෙක් දෙපාරට එහෙටත් ආව පෙන්නගන්න ලෙඩ්ඩු බලන්න ආවම ඕමද සලකන්නෙ අෆ්ෆා ඒකනෙ......බලන්නකෝ මාව ICU එකේ දාල ඉන්නැද්දීත් දෙන්නෙක් හදිස්සියෙන් ඇවිත් විනිශ්චය කරගන්න ඕනෙමයි කියලා පෙන්නලා ගියා කියල එතන හිටපු නර්ස් නෝනා කිව්වා හිටං. මට පේන්නෙ ඉමල්ක අය්ය නර්ස්ගෙ මොනාද දැකල වගේ 😝😝 ඒ නර්ස්ව ඒ විදියට දැකල තමා ඒනම් තාමත් මේ ඉමල්ක අය්ය මොලේ කචල් වෙලා ඉන්නෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Apr 2019 06:15 AM ICU එකෙත් මුට්ටි බිඳින්න ගියාද ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Apr 2019 10:12 PM Posted By maduranga001 on 26 Apr 2019 06:15 AM ICU එකෙත් මුට්ටි බිඳින්න ගියාද ? අපේ ඉමල්ක අය්ය ට ඉතින් ඕවට තැනක් නොතනක් නෑනි 😂 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Apr 2019 10:18 PM Posted By Udari on 26 Apr 2019 10:12 PM Posted By maduranga001 on 26 Apr 2019 06:15 AM ICU එකෙත් මුට්ටි බිඳින්න ගියාද ? අපේ ඉමල්ක අය්ය ට ඉතින් ඕවට තැනක් නොතනක් නෑනි 😂 අපොයි ඔව්..... මේ දවස් නම් තැනක් ඇත්තෙම නැහැ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Apr 2019 09:14 PM ස්ටන් එකේ හිටපු අවුරුදු 3 න් මේ අවුරුද්දේ තමයි මේ ත්‍රෙඩ් වලට දායක වෙන්න මට නොලැබුනේ. 0 You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය