You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2019 06:15 PM by  Dilki kapuge
අවුරුදු රබන් පද
 140 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 07:05 PM
කක් කක් කක් කක් කක්කුටු හොද්දයි
තිත් තිත් තිත් තිත් තිබ්බටු හොද්දයි
අක්කා දීලා පස් අවුරුද්දයි
මං නං කෑවේ එක බත් හැන්දයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 07:30 PM
මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රුලින් රුලේ මොනරුන් පිට පිල්
විහිඳින්නා
වලින් ගොසින් වලි කුකුලන්
පිල් විහිදන්නා
රබන් ගසන්නා අන්දම බලා සිටින්නා..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 10:19 PM

නේත්තරා නිදි නැති වන              තරමට ආල හැඟුම් මැවිලා 
හාංකවිසියක් නොදන්නා තාලෙට            අහක බලන් ඉඳලා 
තාක්ක තක දොන්  තරිකිට කීත දොන්   තේක්ක මල් පිපිලා 
අන්න බලන් සකි මෙන්න බලන් සකි       පාරට අතු නැමිලා 

  remixed by buying & selling

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2015 10:29 PM
Posted By isurusam on 01 Apr 2015 07:30 PM
මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රුලින් රුලේ මොනරුන් පිට පිල්
විහිඳින්නා
වලින් ගොසින් වලි කුකුලන්
පිල් විහිදන්නා
රබන් ගසන්නා අන්දම බලා සිටින්නා..
මෙහෙම ගීතයක් තියෙනවා නේද? මිල්ටන්/රනිල් මල්ලවාරච්චි ගායනා කරනවා අහලා තියෙනවා..

 

මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රුලින් රුලේ මොනරුන් පිට පිල්
විහිඳින්නා
බමරු බමන්නා..මොනරු රගන්නා..

 

කියලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2015 10:33 PM
Posted By Imalka on 01 Apr 2015 10:19 PM

නේත්තරා නිදි නැති වන              තරමට ආල හැඟුම් මැවිලා 
හාංකවිසියක් නොදන්නා තාලෙට            අහක බලන් ඉඳලා 
තාක්ක තක දොන්  තරිකිට කීත දොන්   තේක්ක මල් පිපිලා 
අන්න බලන් සකි මෙන්න බලන් සකි       පාරට අතු නැමිලා 

  remixed by buying & selling

 

රබන් පදයක් නේද? එකක් වත් අතහැරියේ නැහැ මේ ඩබල.. ජාතික ගීයත් රිම්ක්ස් කරන එකට ගියා මේ දෙන්න.. අර අලුතින් කිව්වේ.. ඒකට..

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 10:34 PM
Posted By maduranga001 on 01 Apr 2015 10:29 PM
Posted By isurusam on 01 Apr 2015 07:30 PM
මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රුලින් රුලේ මොනරුන් පිට පිල්
විහිඳින්නා
වලින් ගොසින් වලි කුකුලන්
පිල් විහිදන්නා
රබන් ගසන්නා අන්දම බලා සිටින්නා..
මෙහෙම ගීතයක් තියෙනවා නේද? මිල්ටන්/රනිල් මල්ලවාරච්චි ගායනා කරනවා අහලා තියෙනවා..

 

මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රුලින් රුලේ මොනරුන් පිට පිල්
විහිඳින්නා
බමරු බමන්නා..මොනරු රගන්නා..

 

කියලා

 

ඔව් බන්, මේක දිවයින පත්තරේ ගිය ලොන්ත පූස්   ආටිකල් එකකින් කවුරු හෝ දාල තියෙන්නේ මේක අමූලික සින්දුවක්.....එකයි  B &S  ලගේ සින්ද්වක් මම දැම්මෙත් 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 10:54 PM
මාර රබන් පද නෙ බන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 11:17 PM
ඔක්කොම remix වෙලා.......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 11:19 PM
“කක් කක් කක් කක් කක්කුටු හොද්දයි
තිත් තිත් තිත් තිත් තිබ්බටු හොද්දයි
අක්කා දීලා පස් අවුරුද්දයි
මං නං කෑවේ එක බත් හැන්දයි”
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2015 12:57 AM
කෝ බන් මේ රබාන ලග කවුරුවත් නැහැනේ.. හොරු ගෙනිච්චද? නැත්නම් උගස් තිබ්බද රබාන මෙදා සැරේ අවුරුදු කන්න..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 01:19 AM
අගලවත්ත කොටු කුඩැල්ල
මකළුදැල්ල - ගති ගුදං
බතල වත්තෙ මල් පිපිලා
බමරු රොන් අරන්
තරිකිට බමරු රොන් අරන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 01:19 AM
වඳුරත් අත්තක
පැන පැන යන්නං
වැඳිරිත් අත්තක
පැන පැන යන්නං
වඳුරත් වැඳිරිත්
අත්ත කඩාගෙන
ගුන්ද තරිකිට
ගුන්ද දොං දොං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2015 01:37 AM
ඉසුරු මලයා රබාන බද්දට අරගෙන වගේ.. බොහොම ස්තුතියි රබන් පද ටිකට..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 02:40 AM

ඉසුරු කොලුවො ඔය රබන් ගහන්නෙ තනියෙන් නෙවෙයි ...උම්බ ඔකෙන් සෙල්ලම් කරලා රබාන පලනව එහෙම නෙවෙයි ..පොඩ්ඩක් හිටහල්ල අද දවස හොන්ද නැහැ රබන් සිතුවිලි පහල වෙන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2015 02:58 AM
රබාන පලන්න එපා කොල්ලනේ.. තව දවස් ගණනාවක්ම තියෙනවා ඕක ගහන්න..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 04:12 AM
මේක ඉක්මනටම පලන්න ඕනේ.....වෙන කවුරුත් පලන්න ඉස්සෙල්ලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2015 04:21 AM
මලයා හිත හිත ඉන්නකොට වෙන එකෙක් ඇවිල්ල පලලා යාවි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 04:28 AM
Posted By maduranga001 on 02 Apr 2015 04:21 AM
මලයා හිත හිත ඉන්නකොට වෙන එකෙක් ඇවිල්ල පලලා යාවි..

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 04:31 AM
එකෙකුටවත් රබාන අල්ලන්න දෙන්නේ නැ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 04:52 AM

රබාන රත් කරලා තියාගනින් 

0
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>