You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 11:00 AM
අනේ ඒ පාර මොකද්ද මේ ...... දන්නෙම අමාරුවක අපිව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 07:39 PM
මට නම් තාම අවුල්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 07:42 PM
මටනම් අදහසක් එන්නෙම නෑ .....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 07:46 PM
ඒ මල ඔයාලා දැකලා තියෙනවා.. ඒ වගේම ඔය මල බොහොම පොඩියි. ඔය පෙනෙන මල මම දාගෙන හිටියේ ගිනි පෙට්ටියක. විශාල කරලා අරගෙන පැහැදිලිව පෙන්නන තමයි ඔය දාලා තියෙන්නේ.. දැන්වත් කියන්නකෝ..

ඔය ගහ ගෙඩි කොළ මිසක් කවුරුවත් මල දිහා ඕනෑකමින් බලන්නේ නැහැ වගේ.. ඒකයි.. අපි පරසරයට විවෘත නැහැ.. මමද ඇතුළුව... බලනවට නේ බලන්නේ..

නමුත් මේ ගැන අපි මේ සයිට් එකේ හොදට කතා වුණා..

දැන් මේක අද කියලා දාන්නකෝ..

බලමු තව උදව් කරන්න ඕනේ වේවිද කියලා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 07:58 PM
මේක මමත් දැකල තියනවා ...........බලමු කල්පනා කරලා.........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 08:09 PM
ද්ං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:25 PM
දං ගහ/මල නෙවෙයි.. කෝ තව කියන්න.. මේකේ ගහ කොළ ගෙඩි ගැන තමයි අපි කතා වෙන්නේ.. ඔන්න ලෙහෙසිම කළා..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:19 AM
Posted By maduranga001 on 09 Apr 2015 08:25 PM
දං ගහ/මල නෙවෙයි.. කෝ තව කියන්න.. මේකේ ගහ කොළ ගෙඩි ගැන තමයි අපි කතා වෙන්නේ.. ඔන්න ලෙහෙසිම කළා..

 

බෝංචි මල......එහෙම නැත්නම්......අර බෝංචි වගේ අනිත් ජාතියේ මල 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 12:22 AM
බ්ංඩක්ක මල
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 01:29 AM

පෙට්ටිය කඩල  බැලුවත් කියන්න දන්නෙ නෑ නෙ එකෙක්වත් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 02:53 AM
Posted By Imalka on 10 Apr 2015 12:19 AM
Posted By maduranga001 on 09 Apr 2015 08:25 PM
දං ගහ/මල නෙවෙයි.. කෝ තව කියන්න.. මේකේ ගහ කොළ ගෙඩි ගැන තමයි අපි කතා වෙන්නේ.. ඔන්න ලෙහෙසිම කළා..

බෝංචි මල......එහෙම නැත්නම්......අර බෝංචි වගේ අනිත් ජාතියේ මල 

 

මොකක්ද බන් අනෙත් මල..?

කෝ ඉතින් මල පෙන්නලත් කිව්වේ නැහැ නේ..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 02:57 AM

දැන් නම් මල පනිනව බන් උඹත් එක්ක 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 03:27 AM
ඕක පන්න ගන්න එපා ........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 03:41 AM
මම මල පන්නලා නේ බන් තියෙන්නේ.. ම්හ්..නැහ්.. මල පෙන්නලා නේ තියෙන්නේ..

තව දවසකින් ඉතින් මම කියන්නම්..

මේ ගහ ගැන අපි කතා කළා.. මීට කළිනුත්..

එක පොඩි දෙයක් කියපු ගමන් ඔයාලා මේක සුටුස් ගාලා කියනවා..

බැරිම උණොත් එහෙම වත් කියන්න වේවි වගේ..

මේ ගහ කස්ටියට අමතක වෙන්න බැහැ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 04:16 AM
මෙයා නම් අපිව වටේ ගෙනියනවා හොදට ,,, අනේ මන්දා කිවුවත් වගේ මොකද්ද අනේ මෙච්චර ලේසි මල ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 07:04 PM
අනෙ මට ඹැ අය්යො
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:18 PM
Nil Nika
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 11:02 PM
මේවයේ ගෙඩි තමයි අපේ අය හොයන්නේ කන්න.. මල දිහා බලන්නේ නැහැ.. ඒකයි ඔය.. පහුගිය කාලේ ගස් වලත් බඩ ගෑවා මේවා කන්න සමහරු..

ඔන්න දැන් කියන්න පුළුවනි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2015 03:03 AM
ඉන්දික අයියා එහෙම ලොකු උනන්දුවකින් හිටියේ මේ ගෙඩි කන්න.. අල්ලපු වත්තටත් පැන්නා කියලා එක සැරයක් කිව්වා.. අමතක වෙන්න බැහැ..

දැන් ඉතින් දන්නවද කියන්න.. ඒත් නැත්නම් ඉතිං කියන්නකෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Apr 2015 07:18 AM
kabarannga....
0
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>