You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 07:59 PM by  Imalka
අලියට ඇස තැබීම winner Isuru
 69 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
12 Apr 2019 10:40 PM
අන්න කමිටු
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Apr 2019 12:08 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?

😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

දීපු තෑග්ග ආපහු ඉල්ලගම් අක්කො 😅
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
13 Apr 2019 06:19 PM
මටත් තෑග්ග දීලා කැන්සල් කරන්න..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Apr 2019 12:30 PM
Posted By maduranga001 on 12 Apr 2019 10:40 PM
අන්න කමිටු

මාගේ තීරණය අවසන් තීරණය බවත් කමිටුවේ තීරණය ඉල්ලා අස්කරගත යුතු බවත් කමිටුවේ ලොක්කා හට දන්වමි. මෙය ඉහලින් ආ නියෝගයක් බව වැඩි දුරටත් දන්වා සිටිමි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Apr 2019 12:33 PM
Posted By Udari on 13 Apr 2019 12:08 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?

😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

දීපු තෑග්ග ආපහු ඉල්ලගම් අක්කො 😅

කාගෙන්ද ඉසුරු මහතාගෙන්ද.. 😂 එයාට තෑගි ලබා නොදෙමි. මක් නිසාද යත් ඔහුට මෙම ත්‍යාගය එතරම් වැදගත් නැති බව මා දන්නා නිසාත්. ඔහුට මෙම තෑගි නිතරම.... 😂😂 එක්කො එපා.
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
14 Apr 2019 01:57 PM
Posted By Udqeshika Herath on 14 Apr 2019 12:33 PM

    ඔව් අෆ්ෆා......ඔව්වා නිතරම දුන්නහම වටිනාකම නැතිවෙන්න පුළුවන්......ඒ නිසා ඔයා දෙන්න ම එපා.....අපිට   අපි ගිහින් දෙන්නම් වරද්දනේ නැතුවම  
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Apr 2019 12:17 AM
Posted By Imalka on 14 Apr 2019 01:57 PM
Posted By Udqeshika Herath on 14 Apr 2019 12:33 PM
Posted By Udari on 13 Apr 2019 12:08 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?

😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

දීපු තෑග්ග ආපහු ඉල්ලගම් අක්කො 😅

කාගෙන්ද ඉසුරු මහතාගෙන්ද.. 😂 එයාට තෑගි ලබා නොදෙමි. මක් නිසාද යත් ඔහුට මෙම ත්‍යාගය එතරම් වැදගත් නැති බව මා දන්නා නිසාත්. ඔහුට මෙම තෑගි නිතරම.... 😂😂 එක්කො එපා.

    ඔව් අෆ්ෆා......ඔව්වා නිතරම දුන්නහම වටිනාකම නැතිවෙන්න පුළුවන්......ඒ නිසා ඔයා දෙන්න ම එපා.....අපිට   අපි ගිහින් දෙන්නම් වරද්දනේ නැතුවම  

සුවර් ද අය්ය  අයිතිකාරයට දෙන්න කලින් තෑග්ග මග හමුවෙන යන අයට බෙද බෙද යන්නෙ නෑ කියල  🙄
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Apr 2019 04:06 PM
Posted By Imalka on 14 Apr 2019 01:57 PM
Posted By Udqeshika Herath on 14 Apr 2019 12:33 PM
Posted By Udari on 13 Apr 2019 12:08 AM
Posted By Udeshika Herath on 12 Apr 2019 10:31 AM
Posted By Ind007ka on 12 Apr 2019 10:28 AM
ammapa umma eka isuruwata giyada?

😂😂 මං ඒ තෑග්ග cancel කරනවා

දීපු තෑග්ග ආපහු ඉල්ලගම් අක්කො 😅

කාගෙන්ද ඉසුරු මහතාගෙන්ද.. 😂 එයාට තෑගි ලබා නොදෙමි. මක් නිසාද යත් ඔහුට මෙම ත්‍යාගය එතරම් වැදගත් නැති බව මා දන්නා නිසාත්. ඔහුට මෙම තෑගි නිතරම.... 😂😂 එක්කො එපා.

    ඔව් අෆ්ෆා......ඔව්වා නිතරම දුන්නහම වටිනාකම නැතිවෙන්න පුළුවන්......ඒ නිසා ඔයා දෙන්න ම එපා.....අපිට   අපි ගිහින් දෙන්නම් වරද්දනේ නැතුවම  

මම එකඟ වෙනව. තෑග්ග අයිතිකාරයටම දෙන්න ඈ
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Apr 2019 06:30 AM
තෑග්ග හොඳ නැත්තනම් දීපු කෙනාටම ආයෙත් ගන්න වේවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Apr 2019 07:59 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:30 AM
තෑග්ග හොඳ නැත්තනම් දීපු කෙනාටම ආයෙත් ගන්න වේවි.
   අසුරණය  කැඩුනම නම්  ආපහු ගන්න එකක් නැහැ 
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234