Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:21 PM by hasitha dhananjaya ස්ටන් කැවිලි මේසය 156 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 8 << < 12345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Apr 2015 11:08 PM හැබැයි දැන් නම් කැවිලි කන්න පටන් ගන්න කාලය හරි වගෙයි.. අපි නම් කොන්ඩ කැවුම් හදනවා හෙට. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Apr 2015 11:00 PM Api me Rosi ge awurudu mesaya balaa ganna inne medaa paara.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 15 Apr 2015 07:04 PM Den mea rosi nangige kema mese nethuwa umbala okkoma haamatheda inne bolaw 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Apr 2015 01:20 AM Ow ban. Patta badaginne inne. Mata nam hodata kanna hamba wenawa. Awurudda pura Rosi gen kema illana ayata genath denna kiyala me kiyanne. 😀 😀 😀 😀 😀 😀 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Apr 2015 05:31 AM කෑම මෙසේ ඇරලා ගොඩක් දවස් ,, කෝ කෑවේ නැද්ද කවුරුත් ,,,, 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Apr 2015 10:04 PM කෝ රෝසි.. ඔයාගේ අවුරුදු මේසේ..? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 Apr 2015 05:24 PM හරි ඉතින් මාත් ආසයි ඔයලගේ අවුරුදු මෙසවල් බලන්නත් ,,ඔයාලත් ගෙන්න ඕනේ බලන්න . වැඩි දෙයක් හැදුවේ නැ ,,එක පැණි බෙතලයයි හම්බ වුනේ මට අන්තිම මොහොතේ එකත් ,,එත් ඉතින් පිරිමහගෙන හදාගත්තා 0 Indika DampahalaVeteran MemberPosts:3410 18 Apr 2015 09:12 PM Penumen nam hodayi keema tika 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Apr 2015 10:01 PM බොහොම ස්තුතියි රෝසි.. එක පැණි බෝතලෙන් දාපු වැඩ ටික ඉතින් මදැයි මේ.. ලෝකේ කොහේ හිටියත් අවුරුදු නම් සමරන්න දන්නවා රෝසි.. ඔයාගේ පවුලේ අය ඒ අතින් හරිම වාසනාවන්තයි.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 18 Apr 2015 10:51 PM Posted By kingD on 18 Apr 2015 09:12 PM Penumen nam hodayi keema tika පෙනුමට රැවටෙන්න එපා ....(.වෙලාවට එක පැණි බෝතලයක් තිබුනේ .) තැන්ක්ස් අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නවට රෝසි අක්කේ .... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Apr 2015 03:00 AM රොසියගෙ කැම මෙසෙ විතරද මෙ පාර අවුරුද්දට ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Apr 2015 05:30 AM Posted By isurusam on 18 Apr 2015 10:51 PM Posted By kingD on 18 Apr 2015 09:12 PM Penumen nam hodayi keema tika පෙනුමට රැවටෙන්න එපා ....(.වෙලාවට එක පැණි බෝතලයක් තිබුනේ .) තැන්ක්ස් අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නවට රෝසි අක්කේ .... ඔයා බය වෙන්න එපා king අයියා ගැන ..මෙයාට නේ අමාරුව 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Apr 2015 05:30 AM ස්තුති හැමොටම ,,, කෝ ඉතින් මන් විතරද ..කෝ ඔයාලගේ ෆොටෝස් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Apr 2015 06:19 PM අනේ අපි නම් පින්තුර ගත්තෙ නැහැ ....කැම මෙසයක් නම් නැන්දම්මා පිලියෙල කොරලා තිබුනා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Apr 2015 05:47 AM එහෙනම් මගේ පින්තුරෙත් අයින් කර ගන්නම් ,,,,අනිත් ගේ ඒවා නැත්නම් මගේ එකත් වැඩක් නැ මෙතනට ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Apr 2015 06:58 AM ඇයි රෝසි අක්කේ කෑම මේසේ පොටෝ එක අයින් කලේ .මේ පාර අවුරුද්දට කෑම මෙසේ පොටෝ ගත්තේ නෑ මමනම් . 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Apr 2015 08:56 AM මාත් ගත්තේ නැ අනේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Apr 2015 10:51 PM කෝ දැන් කාගෙවත් කෑම මේසයක් දකින්න නැහැනේ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 21 Apr 2015 12:24 AM @ office 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 12:30 AM Posted By kingD on 21 Apr 2015 12:24 AM @ office කෙක් ,ච්යිනෙස් රොල්ස් , sanwich , බිස්කට් වගෙ දෙශිය අවුරුදු කැම වලින් පිරිලා 0 You are not authorized to post a reply. Page 3 of 8 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය