You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Apr 2019 11:18 AM by  Udeshika Herath
ඉටිපන්දම් දැල්වීම winner Madhuranga අයියා.
 38 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
01 Apr 2019 11:25 PM
    ඉටිපන්දම් දැල්වීම

     

     

    මෙතන ඉටිපන්දම් 17 තියනව ඒව 1 ඉදල 30 වෙනකන් අංක කරලයි තියෙන්නෙ ඔයාලට තියෙන්නෙ මේ ඉටිපන්දම් දල්වන්න. වැඩිපුරම දල්වපු කෙනා දිනුම්.

    තරඟ කොන්දේසි.

    එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව

    අංක 17 පමණයි ඉදිරිපත් කල හැක්කේ. එයිට වඩා අංක ඉදිරිපත් කලහොත් එය අවලංගු වේ.

     

     පසුවට ලියමි


    මෙතන ඉටිපන්දම් 17 ක් තියනව. ඒවට අංක තියනව 1 ඉදල 30 වෙනකන් වැඩියෙනුත් එක්ක කරන්න තියෙන්නෙ ඉටිපන්දම් වලට මං මොනවද දාල තියන අංක කියල කියන්න ගෙස්ට් කරල. මේ විදිය තේරුනේ නැත්නම් 1 සිට 30 අතර ඔබ  කැමති අංක 17ක්  කියන්න.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    01 Apr 2019 11:26 PM
    දැන් ඉඳලම තරඟය විවෘත්තයි.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Apr 2019 12:53 AM
    මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    02 Apr 2019 05:44 AM
    අනේ මේකනම් මටත් තේරෙන්නේ නැහැ
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2019 07:23 AM
    1,2,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,30,
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Apr 2019 07:58 AM
    Posted By Udari on 02 Apr 2019 12:53 AM
    මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව
    1 සිට 30 දක්වා අංක 17 ක් කියන්න තියෙන්නේ....

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:29 AM
    Posted By Udari on 02 Apr 2019 12:53 AM
    මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව


    පත්තු වෙච්ච එක ගැන නොහිත නිවල පත්තු කරාම් එහෙනම්.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:33 AM
    Posted By chamaramind on 02 Apr 2019 05:44 AM
    අනේ මේකනම් මටත් තේරෙන්නේ නැහැ


    මෙතන ඉටිපන්දම් 17 ක් තියනව. ඒවට අංක තියනව 1 ඉදල 30 වෙනකන් වැඩියෙනුත් එක්ක කරන්න තියෙන්නෙ ඉටිපන්දම් වලට මං මොනවද දාල තියන අංක කියල කියන්න ගෙස්ට් කරල. මේ විදිය තේරුනේ නැත්නම් 1 සිට 30 අතර ඔබ  කැමති අංක 17ක්  කියන්න.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:35 AM
    Posted By Ind007ka on 02 Apr 2019 07:23 AM
    1,2,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,30,


    උත්සහයට ස්තූතියි ඉදිරියේදි ජයග්‍රාහකයා කියන්නම්
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:38 AM
    Posted By indika76 on 02 Apr 2019 07:58 AM
    Posted By Udari on 02 Apr 2019 12:53 AM
    මට තේරුනේ නෑ කියන්නකු........ඔය පත්තු වෙලානේ තියෙන්නෙ ඒව
    1 සිට 30 දක්වා අංක 17 ක් කියන්න තියෙන්නේ....


    අන්න හරි අයියෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2019 03:25 PM
    එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව

    2,3,5,7,8,10,12,14,16,19,23,24,25,27,28,29,30

    1,3,4,6,9,11,13,15,16,17,18,20,21,22,26,25,29
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    03 Apr 2019 05:06 AM
    1,4,5,6,9,10,11,13,15,17,19,20,21,24,27,29,30
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 12:20 PM
    Posted By maduranga001 on 02 Apr 2019 03:25 PM
    එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමිවෙනව

    2,3,5,7,8,10,12,14,16,19,23,24,25,27,28,29,30

    1,3,4,6,9,11,13,15,16,17,18,20,21,22,26,25,29


    ස්තූතියි අයියේ ප්‍රතිඵල ලැබෙන තුරු රැදී සිටින්න
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 12:22 PM
    හැම කෙනෙක්ම තරගෙට සහභාගිවෙන්න
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    03 Apr 2019 05:27 PM
    1,3,5,7,9,11,13,1517,19, 21,23,25,27,29,30

    1,2,3,5,7,9,10,1112,13,21,23,27,29,30
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 09:38 PM
    Posted By Udari on 03 Apr 2019 05:27 PM
    1,3,5,7,9,11,13,1517,19, 21,23,25,27,29,30

    1,2,3,5,7,9,10,1112,13,21,23,27,29,30


    රැදී සිටින්න
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    08 Apr 2019 09:00 PM
    තරඟය හෙටින් අවසන් කරන්න තීරණය කර ඇති අතර සහභාගි නොවූ හා තමන්ගේ අවස්ථා 2 ම නොගත් අය අනෙක් අවස්ථාව ලබාගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි. තවද ජයග්‍රාහකයා හට ත්‍යාගයක්ද ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත. ස්තූතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    09 Apr 2019 09:13 PM
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    09 Apr 2019 09:15 PM
    ඉටිපන්දම් 11 දල්වා ජයග්‍රාහනය කරන්නේ මධුරංග අයියා. Congratulations. ඔබගේ ත්‍යාගය යතා කාලයේදී ලැබෙනු ඇත.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2019 09:53 PM
    හප්පේ.. ඉටිපන්දම් 17න් 11ක්ම පත්තු කරලද මම.

    දැන් ඉතින් තෑග්ග නොගෙන කොහොමද? තෑග්ගට මොකැයි දෙනවැයි කිව්වෙ?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>