You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2015 08:08 PM

මම මෙච්චර කල් විස්තර කිව්වේ "කාමරංක මල" ගැන.

ඔය ගහේ ගෙඩි ගැන අපි මේකේ මාසයක් විතර කතා වුනා.. එක එක්කෙනාට විහිලු කර ගත්තා..
මට මතකයි මේ ගෙඩි ගැන අපේ ගෙට් එකේදිත් කතා වුණා..

මේ මල ටිකක් පොඩියි.. ගෙඩි ගැන මිසක් මල ගැන වැඩිය අපි බලන්නේ නැහැ.

ඒ පොස්ට් එක පුළුවන් නම් හොයලා ලින්ක් එක දාන්නකො හැමෝටම මතක් වෙන්නත් එක්ක ආයෙත්..

එහෙනම් මේ "කාමරංක ගහේ මල" තමයි පිළිතුර..

මේ තරගයට සහභාගී වූ හැමෝටම ස්තුතියි...!

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:28 AM
ඉතින් මම කිව්වා නෙද උත්තරය ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2015 12:33 AM
'කාමරංක මල' කියල නම් සඳහන් වෙලා තිබුනේ නැහැ නේ ඉන්දික අයියේ..

ඔයා 'කබරන්කා මල' කියල එකක් කියල තිබුණා.. හැබැයි කබරන්කා මලක් කියලා එකක් මම දන්නේ නැහැ.. නම හරියට නැති නිසා මම ඒ ගැන ඇහුවේ නැත්තේ.. ඒ ගැන විශේෂයෙන් ඇහුව නම් ඕනේ කෙනෙක් ඊළගට කාමරංක කියල කියාවි. එතකොට තරගය හබක් නේ මගදීම.

හැබැයි ඔයා අදහස් කලේ ඒක නම් ඔයාගේ මතකය ගැන සතුටු වෙන්න පුළුවන් අවන්කවම..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:41 AM

අයි යකො මගෙ සින්හල typing වරදි නසයි එහෙම වුනෙ ..මම කිව්වෙ කබරන්ක ක්කිය එක තමයි

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2015 12:46 AM
ඒ වගේ ඒවා ඉන්ග්ලිෂ් වලිනුත් ටයිප් කරලා දාන්න..නම විතරක්.. එතකොට වරදින්නේ නැහැ..

ඒ මොකක්ද කියලාඇහුවා නම් ඔයාට කළින් වෙනකෙනෙක් තමයි කියන්නේ උත්තරේ..

මටත් හිතෙනවා ඔයා අදහස් කලේ ඒ නම තමයි කියලා..

ඒ නම සඳහන් කළ ඔයා ජයග්‍රාහකයා විදියට නම් කරන්න පුළුවන්..

මගේ අවංක සුභ පැතුම් ඔන්න.. හැම පොස්ටුවක්ම කල්පනාවෙන් රස විඳිනවා කියල කියන්න මේක හොද සාක්ෂියක්..!
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2015 03:12 AM
කාමරංක හා කාබරංක කියන නම් දෙකම විවිධ පළාත් වල භාවිතා වෙනවා..
ඒ අනුව Ind007 ගේ පිළිතුර නිවැරදියි..
මූ යකෙක්නේ.. හැම තරගයක්ම දිනනවානේ (ෂුවර් එකටම මධුරංගයට ගානක් දිලා ඇති)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2015 03:21 AM
කොහොමද මගෙ ටිකිරි මොලේ ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2015 03:55 AM
Posted By Ind007ka on 20 Apr 2015 03:21 AM
කොහොමද මගෙ ටිකිරි මොලේ ?

 

අපි දන්නව එකවුන්ටන් කාරයන්ගේ හැටි...

අපේ ඔෆිස් එකෙත් ඉන්නවා එකෙක් .. ඩබල් ගේම් දෙන්නේ...

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2015 06:12 PM
Posted By indika76 on 20 Apr 2015 03:55 AM
Posted By Ind007ka on 20 Apr 2015 03:21 AM
කොහොමද මගෙ ටිකිරි මොලේ ?

 

අපි දන්නව එකවුන්ටන් කාරයන්ගේ හැටි...

අපේ ඔෆිස් එකෙත් ඉන්නවා එකෙක් .. ඩබල් ගේම් දෙන්නේ...

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Apr 2015 07:32 PM

එකවුන්ටන් කාරයින් ගන්නම දෙයක් නැද්ද ......

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 01:24 AM
අර ඈතින් පේන ලොකුම ලොකු මල අදුරනවද බලන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2016 01:46 AM
ගමට අවාසනාව ගෙනන තල මල පිපිලා ද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 01:49 AM
hmmmmmmmmmmm
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 03:20 AM

මේ කාලේ මොකෝ අවුරුදු සෙල්ලම්

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Sep 2016 03:56 AM
අපිට හැමදාම අවුරදු... ඒකයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 04:17 AM
ඒවනං පිස්සු කථා නේද
අවාසාව කෙසේ වෙතත් මාර ලස්සනක් ගෙන දීල තියෙනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Sep 2016 04:26 AM
තල මල පිපුණාම ඒකේ සුවඳට කෘමීන් හා සමනලයන් ඒ වෙත ඇදී එනවා.
ඒ නිසා ගම් වල භෝගවලට අවශ්‍ය පරාගනය සිදු නොවීම නිසා භෝග ව්‍යාප්තිය අඩුවෙනවා..
ඒකයි ගමට අවාසනාවක් ගෙන එනවා කියන්නේ ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2016 08:16 AM
දැන් අපේ ගම් වලත් මේ ගස් දකින්නවත් නෑ.
මම ස්කෝලෙ යන කාලෙ අපේ ස්කෝලෙට මේ මල් පිපුන ගහක් ඈතින් පේන්න තිබුනා මට හොදට මතකයි.
ඈතට ලස්සනයි. මොකද ස්කෝලෙයි ගමයි අතර තියෙන්නේ වෙල් යාය.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Sep 2016 09:48 AM
ලස්සනයි පේනකොට ඇතින් . මාත් පොඩි කලේ එකක් පිපිලා තියෙනවා දැක්කා කොහේදී හරි .
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 01:15 PM
මම නම් දැක්කමයි මෙහෙම මලක්
0
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>