You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 08:07 PM by  Indika Kodithuwakku
*******මේ අවුරැද්දේ ස්ටන් එකේ කැට ගහන්න එන්න.............***********
 55 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 03:27 AM
මේ කැටේ සදහන් වෙලා තිබුනේ අංක 12
ඒ කියන්නේ වැඩි

විශ්වාසයෙන් යුතුව දැනගන්න මුරපදය - 1111222
ඒ අනුව අත ඉතිරියන් මෙසේයි

Maduranga -- 1700
ind007ka -- 650
indika76 -- 1300
Isuru -- 1300
Chamaramind -- 700
Poddi -- 350


මොකද කියන්නේ ඊලග අවුරැද්ද එනකන් කැටේ තියන්නද නැත්තං තව පාරක් කැටේ හොල්ලලා දාන්නද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 03:06 AM
ඔන්න අවුරුද්ද ආව. ඉතිං හොල්ලල දාන්න දැන්. කැටේ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
04 Apr 2017 04:01 AM
මේ සැරේ කැටේ හගන එකා ගෙට වෙලාලු ..වෙන එකෙක්ට ගහන්න වෙයි ඔන්න 
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2017 04:28 AM
අපිත් ලෑස්තියි ගේම් එකට
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
05 Apr 2017 06:54 PM
Mamath enawa
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Apr 2017 08:56 PM
කැටේ හොල්ලල උඩ දාන්නෙ කව්ද කියහල්ලකෝ ඉතින්..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2017 05:36 AM
කෝ බං මේ කැටේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2017 06:20 PM
හොල්ල හොල්ල උඩ දාන මමත් ආසයි බන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 01:29 AM
ඉතිං පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අල්ලාගෙන හොල්ලපල්ලකෝ ඉතිං. මේ කැටේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 02:40 AM
තවම කැටේ හම්බුනේ නැද්ද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:19 PM
මාත් එනෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Apr 2017 11:58 PM
ko ithin me para keta gahala ne neda?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2017 02:43 AM
මේ සැරේ අපි සුරා සූදුවෙන් තොර වුනා නංගී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 02:53 AM
කැටේ නැති උනානෙ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Apr 2017 08:05 PM
 

හරිම හොදයිනේ  

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2017 08:07 PM
අපි හොඳයි තමයිිි...
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123