You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 07:59 PM by  Imalka Hewage
අලියට ඇස තැබීම winner Isuru
 69 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
01 Apr 2019 10:27 PM
    අලියට ඇස තැබීම



    ඉතිං ඔයාලට කරන්න තියෙන්නෙ ඇස් පියාන ඇහැ තියන්න. 1 සිට 60 දක්වා අංක තියනව ඔයාල අංකයක් කියන්න විතරයි තියෙන්නෙ.

    තරඟ කොන්දේසි එහෙමත් තියෙනව

    එක්කෙනෙක්ට උපරිම අවස්ථා 3යි තියෙන්නෙ එයිට වඩා බෑ

    තරඟය අවසන් වෙන්නෙ මේ මස 15 වෙනි දින. හරියට ඇස තිබ්බොත් දින වෙනස්විය හැක.

    ත්‍යාග වශයෙන් උම්ම එකක් පිරි නමනු ලැබේ 😂

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    01 Apr 2019 10:30 PM
    ඔයාලගෙ අදහස් එහෙමත් ඉදිරිපත් කරන්න. දැන් ඉදලම තරඟය විවෘත්තයි.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Apr 2019 12:52 AM
    උම්ම එකට අලින්ට ඇස් තිබ්බෙ ඉස්සර කෙල්ලෙ.........ලෝභ නැතුව හොඳ තෑග්ගක් දීහන් අක්කෙ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    02 Apr 2019 05:45 AM
    35
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    02 Apr 2019 06:33 AM
    20
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Apr 2019 07:12 AM
    7
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Apr 2019 07:53 AM
    Posted By Udari on 02 Apr 2019 12:52 AM
    උම්ම එකට අලින්ට ඇස් තිබ්බෙ ඉස්සර කෙල්ලෙ.........ලෝභ නැතුව හොඳ තෑග්ගක් දීහන් අක්කෙ

    නෑ.. නෑ... අපි උම්ම එකට කැමතියි....
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:40 AM
    Posted By Udari on 02 Apr 2019 12:52 AM
    උම්ම එකට අලින්ට ඇස් තිබ්බෙ ඉස්සර කෙල්ලෙ.........ලෝභ නැතුව හොඳ තෑග්ගක් දීහන් අක්කෙ

    මං හිතන්නෙ ඒක තමා හොඳම
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:41 AM
    Posted By chamaramind on 02 Apr 2019 05:45 AM
    35


    ස්තූතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:41 AM
    Posted By samantha on 02 Apr 2019 06:33 AM
    20


    ස්තූතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:42 AM
    Posted By Ind007ka on 02 Apr 2019 07:12 AM
    7


    ස්තූතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    02 Apr 2019 08:43 AM
    Posted By indika76 on 02 Apr 2019 07:53 AM
    Posted By Udari on 02 Apr 2019 12:52 AM
    උම්ම එකට අලින්ට ඇස් තිබ්බෙ ඉස්සර කෙල්ලෙ.........ලෝභ නැතුව හොඳ තෑග්ගක් දීහන් අක්කෙ

    නෑ.. නෑ... අපි උම්ම එකට කැමතියි....


    ඒකනෙ මං හොඳම තෑග්ග තමා දෙන්නෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    02 Apr 2019 03:16 PM
    එක්කෙනෙක්ට උපරිම අවස්ථා 3යි තියෙන්නෙ එයිට වඩා බෑ
    1, 11, 22

    ත්‍යාග වශයෙන් උම්ම එකක් පිරි නමනු ලැබේ
    එකයි ද දෙන්නෙ?
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 12:33 PM
    Posted By maduranga001 on 02 Apr 2019 03:16 PM
    එක්කෙනෙක්ට උපරිම අවස්ථා 3යි තියෙන්නෙ එයිට වඩා බෑ
    1, 11, 22

    ත්‍යාග වශයෙන් උම්ම එකක් පිරි නමනු ලැබේ
    එකයි ද දෙන්නෙ?


    ඔව් ඔව් 1 උත්සහය අගය කරනව.
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Apr 2019 01:37 PM
    ඔය උම්මා එක ගන්නේ මම .............
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    03 Apr 2019 03:58 PM
    Posted By isurusam on 03 Apr 2019 01:37 PM
    ඔය උම්මා එක ගන්නේ මම .............

    හෑ.....තාම  ගන්න  බැරි උනාද 😂😂😂
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    03 Apr 2019 03:59 PM
    3 7 11
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Apr 2019 04:03 PM
    Posted By isurusam on 03 Apr 2019 01:37 PM
    ඔය උම්මා එක ගන්නේ මම .............
    එව්ව නිකං දෙන්නෙ නැහැ. උත්තරයක් දීපං. 
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 04:07 PM
    Posted By isurusam on 03 Apr 2019 01:37 PM
    ඔය උම්මා එක ගන්නේ මම .............


    හම්බෙන ඒව මදිවෙලාද ආ.. 😂😂
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    03 Apr 2019 04:20 PM
    Posted By Udari on 03 Apr 2019 03:59 PM
    3 7 11


    නැත
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>