Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 06:27 AM by Prasad Maduranga අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද? 304 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 1612345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 10:37 PM හොදයි.. මෙන්න තවත් අලුත්ම තරගයක්. මේ පෙට්ටිය ඇතුළේ මම එක්තරා මලක් දාලා වහලා තියෙනවා.. උත්සාහ කරලා කියන්න බලන්න මොකක්ද ඒ මල කියලා.. හැමෝම අහලා තියෙන මලක්. හරි නම් මම හරි කියනවා. වැරදි නම් වැරදියි.. මගේ නිවැරදි සහ අවංකභාවය ඔප්පු කිරීම සදහා මේ සමග එම මලෙහි ඡායාරුපයක් පහත ලින්කුවෙන් ගන්න පුළුවන්. ලග තබා ගෙන මම අවශ්‍ය මොහොතේ රහස්‍ය වචනය දුන්නම ඕපන් කරලා බලන්න පුළුවනි. අපේ ගෙදර මේ මල නැහැ. නමුත් මේ මල සොයාගන්න ඒ වගේම ඒක මට ලබා දෙන්න ඡායාරුප ගෙනත් දෙන්න හරියටම තවත් ගැහැණු පරණ 4ක්ම උදව් කළා.. ඒ අයට බොහොම ස්තුතියි. සයිට් එකට දාන්න අවශ්‍යයි කිව්වහම අනෙත් තුන්දෙනාගේ උපකාර ඇතිව මගේ අතටම ගෙනත් දුන්නේ මගේ හාමිනේ. එයා තමයි හතරවෙනියා... නමුත් මේ මල දැකපු අහපු අය ඕනේ තරම්.. අමාරු මලක් නෙවෙයි. මට තරමක් අපහසු උනාට ඔයාලා කාටවත් මේ මල හොයා ගන්න එච්චර අපහසු නැහැ. https://www.mediafire.com/?j57k4a3rr6eziz5 කල් යල් බලලා මේ වහපු පෙට්ටිය අරිනවා මම. බලමු ජගතා කවුද කියලා. ඇත්තම තරගයකත් මේ මලම පාවිච්චි කළා අපි ළඟදී දවසක. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 10:41 PM ඔන්න තරගය ආරම්භ උනා එහෙනම්. කියමු බලන්න උත්තර. මොකක්ද මේ මල? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 10:49 PM සූරියකාන්ත මල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 10:53 PM උත්සාහය අගේ කරනවා.. වැරදියි.. උත්තර දීගෙන යන්න.. ඉදිරියේදී යම් යම් උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා.. වැරදියි වැරදියි කියලා මම කියන්නේ නැහැ.. ඒකෙන් වෙන්නේ මගේ කොමෙන්ටු පිරෙන එක විතරයි මෙතන.. නිවැරදි පිළිතුර ලැබුණු වහාම මම නිවැරදියි කියලා කියන්නම්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 10:58 PM වරා මල 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 11:01 PM එක් අයෙකුට පිළිතුරු කීයක් දෙන්න පුළුවන්ද... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 11:07 PM රනවරා මල 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 11:19 PM නිල් මානෙල් මල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 11:25 PM One gananak puluwan. Niwaradi uththare labenakan. (Mobile eke nisa Singlish. Sorry. ) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Apr 2015 12:31 AM පොල් මල 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Apr 2015 12:47 AM araliyaa mala.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2015 12:55 AM තවම හරි එක නැතෝ.. සමහරුන්ට මේක සම්භන්ධයි ඔන්න.. දැකල නැතිවෙන්නත් නැහැ ඒ නිසා.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Apr 2015 02:04 AM හෙන්දිරික්කා ..කඩුපුල් .... හරිද යකෝ.... මලක් අරන් ආව ඒ ගමන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2015 02:18 AM තවම නැහැ.. ඔන්න මම පොඩි ඉඟියක් දෙනවා.. ඔය මලම මම හොයා ගන්න හේතුවත් ඒකයි.. මේක මම ගෙන්න ගත්තේ මම ඉන්න තැනටත් කිලෝමීටර් 40ක විතර දුරකින් ඉඳලා.. එක්කෙනෙක් කඩලා තව කෙනෙකුට දීල එයා තමයි මගේ නෝනට දීලා තියෙන්නේ.. ලොකු ගමනක් ආපු මලක්. මේ සයිට් එක නිසාමයි ඔය මල මගේ අතට වැඩියේ... එහෙම මේකටම ගෙන්න ගන්න හේතුව ඒ මල ඔයාල දන්නා වගේම යම් කිසි සම්භන්දයක් තියෙන නිසා.. අඩුම තරමේ මේ ගැන අපි මේ සයිට් එකේ එක සැරයක් හරි කතා කරලා තියෙනවා කොහේදී හරි. මේ සයිට් එක පටන් අරගෙන මේ මාස තුන තුල. දැන් බලා ගන්න පුළුවන් පොස්ටු කියවනවද.. කියවන ඒවා සිහි බුද්ධියෙන් කියවනවද.. නැත්නම් කියවනවට ඔහේ කියවනවද කියලා.. හරි හරි.. කියාගෙන යනකොට කියවේවි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Apr 2015 02:46 AM බාදුරා මල 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Apr 2015 02:54 AM තණමල්විල පැත්තට වෙන්න තියෙන මලක් වෙන්න ඇති.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Apr 2015 03:09 AM එහෙනම් ග්ංජා මල තම්යි 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Apr 2015 04:54 AM හිරේ යන්න වෙන්නේ නැහැ නේ ද,,? බයේ බැහැ.....පරවෙන මලක් නෙමෙයිද ඔකේ තියෙන්නේ හැබෑටම ?? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Apr 2015 05:12 AM එහෙනම් මටත් හිතුනේ තනමල්විල මලක් කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2015 05:27 AM ඔය මල හොයා ගන්න ඒ මනුස්සයා තණමල්විල පැත්තටම ගිහින් තියෙනවා මම හිතන්නේ.. නමුත් ඒ මලත් නෙවෙයි.. මොනවා උනත් සයිට් එකේ කතා වෙච්ච්ච පෝස්ට් වලින් මතක් වෙලා තියෙන්නේ ගංජා මල නේ හොදටම.. ඔය මල උස්සන් ආව නම් මට හිරේ ලගින්නයි වෙන්නේ බොලව්.. මේ වෙන දේවල් මදිවට නේ මට.. තව පෙට්ටි වල දාලා ප්‍රසිද්ධ කරලා පෙන්නනත් එක්ක. 0 You are not authorized to post a reply. Page 1 of 1612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය