You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2015 05:40 AM
අනේ එහෙන්ම මේ අවුරුදු කාලෙට සම්බන්ද මලක්ද ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 06:36 AM
එහෙමත් මල් තියෙනවද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2015 08:00 AM
ඇයි අනේ එරබදු මල්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 08:24 AM
Ata pethiya
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:26 AM
ඒක නම් නෙවෙයි.. අවුරුද්දට සම්භන්දයක් නැහැ. නමුත් අපේ ස්ටන් ඉතිහාසය හා සම්භන්ධයි..

මේ මලම ගැන නොසිතා ගහ කොළ ගෙඩි වගේ දේවල් ගැනත් මතක් කර කර උත්තරයක් දෙන්න බලන්න. පොස්ට් ඒවා ගැන මතකයක් තියෙනවා නම් අමාරු වෙන්නේ නැහැ.

නැත්නම් එකම මල ගැන තමයි කියවෙන්නේ.. ගංජා මලුයි.. වෙරළු මළුයි.. ඕවා තමයි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:27 AM
Posted By isurusam on 08 Apr 2015 08:24 AM
Ata pethiya

 

ඒකත් නෙවෙයි ඉසුරු මලයෝ..

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 08:28 AM
Bougainvillea
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 06:36 PM
කබරන්කා මල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 07:06 PM
gaslabu mala.......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:29 PM
නැහැ.. අපි මේ ස්ටන් එකේ කතා වෙලාත් තියෙනවා මේවා ගැන.

මේ මල මගේ ළඟ දැන් තියෙනවා.. හැබැයි පර වෙලා.. බලමු ඉක්මනින්ම ගත්ත ෆොටෝ එකත් දාන්න.. එහෙමවත් බැරි වේවිද කියලා මම බලන්නේ දැන්..

අවුරුද්දත් එක්ක ඒ මලේ සම්භන්ධයක් නැහැ. හැබැයි අපිට ස්ටන් එකට පොඩි සම්භන්ධයක් තියෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 08:43 PM
නියගලා මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 09:53 PM
නැහැ..

තව ටිකකින් පෙට්ටිය කඩලා(open කරලා) බලමුකෝ.. එතකොට වත් මල අඳුන ගනීද කියලා..



තව ටිකකින් මල පන්නනවා.. සොරි.. මල පෙන්නනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 10:01 PM

කෙහෙල් මල

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 10:14 PM
rosa mala.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 11:16 PM
මේ මලේ කටු නැහැ. වැඩි හරියක් රෝස පාටයි.. පෙති 5-6ක් තමයි එන්නේ... අවසන් වරට උත්සාහයක් ගන්න දැන්..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 12:07 AM
olu...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 12:22 AM
මම දැන් මල පන්නන්න යන්න හදන්නේ..

නෑ.. නෑ.. මල පෙන්නන්න යන්න හදන්නේ..

මොකද මට තව තරගයක් ගේන්න ඕනේ.. බැරිම උනොත් අවසන් පිළිතුර 12 වෙනිදාට දෙන්නම්..

බලන්නකෝ පෙන්නුවම වත් අඳුන ගනීද කියලා..

මෙන්න මල.. දැන්වත් කියහල්ලකෝ..


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 03:40 AM
අඳුන ගත්තේ නැද්ද පින්තුරේ දැක්කට..? මේ නම අපි කොච්චර කතා කරලා තියෙනවද..
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
09 Apr 2015 07:01 AM
දැකල පුරුදුයි වගේ... එත් මතක් වෙන්නේ නැහැ
හාමිනේට වත් පෙන්නලා බලමු..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2015 07:12 AM

උඹ කතා කරාට අපි කතාකරලා තියෙනවද දන්නේ නැහැ නේ,....


මචන් ඔය ගහේ කොළ පොල් පැලේ මුලින්ම එන කොළ සෙට් එක වගේ නේද..? දිග නටුවකනේ මල් ටික පිපෙන්නේ 

0
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>