Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 03:22 PM by Imalka අහිංසක බොරු කීමේ තරගය 278 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 14 << < 12345 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 02:01 AM Posted By Imalka on 01 Apr 2015 01:56 AM මම ඔය හාදයට කිව්වා, කවද හරි වයිෆ් ඔය වැඩේ කරනවා කියලා, ඇයි 24/7 මේකෙම නේ, දැන් ඉතින් බේර ගන්නවා බොරු දැන් වයිෆ්ව ඩිවෝස් කරනවලුද මචං... ඇයි උබ බාරගන්නද ? 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By Imalka on 01 Apr 2015 02:03 AM දැන් වයිෆ්ව ඩිවෝස් කරනවලුද මචං... ඒ කරන වැඩේට කියන්නේ ඒ නමද කියල දන්නේ නැහැ,. කොහොම උනත් ලොකු වැඩක් කියල ආරංචියි අනේ මන්දා මචො සැහෙන arriars වගෙකුත් පහුගිය දවස් වල තිබිලා තියෙනවලු ..මට නම් බයේ බැහැ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM okooma pirimhagani........pau admin. 0 indika76Most Senior MemberPosts:10457 02 Apr 2016 09:28 PM උඹලත් එක්ක ඉදලා හරියන්නේ නෑ මචං.. ඔන්න මාත් තීරණයක් ගන්නවා... මම logout වෙනවා... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM ඔව් නේද ? ලස්සනට සුදුවට හිටපු කොල්ලා ..දැන් අති හුම්බහින් ඇද්ද එක වගෙ ... 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2016 09:28 PM මම මේ දැන් මදුරන්ගට කතා කළා,....එයා ම්මේ සේරම අතහැරලා වනගත වෙන්න තීරණය කලාලු . සයිට් එකත් එක්කම වත්කම් ඔක්කොම නෝනට පැවරුවලු. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By Imalka on 01 Apr 2015 03:00 AM මම මේ දැන් මදුරන්ගට කතා කළා,....එයා ම්මේ සේරම අතහැරලා වනගත වෙන්න තීරණය කලාලු . සයිට් එකත් එක්කම වත්කම් ඔක්කොම නෝනට පැවරුවලු. අම්මට හුඩු එතකොට හෙට ඉන්දන් admin Madam කියලාද අපි කියන්න ඔනෙ ? 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM natuwa baa ne........... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM මොනවද දන්නේ නැහැ මදුරන්ගයගෙ වත්කම් එහෙම නේද ? 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2016 09:28 PM මැඩම් කිව්වේ නැති උනාට කමක් නැහැ කිව්වා.වෙන මොකුත් කියන්න එපා කිව්වා,...ඒවා මෙහෙම කියන්න බැහැ,. කාටවත් කියන්න එපා කියල මදුරංග කිව්වා 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 03:31 AM මොනවද දන්නේ නැහැ මදුරන්ගයගෙ වත්කම් එහෙම නේද ? wifewa baragannada kalpenawa... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By Imalka on 01 Apr 2015 03:32 AM මැඩම් කිව්වේ නැති උනාට කමක් නැහැ කිව්වා.වෙන මොකුත් කියන්න එපා කිව්වා,...ඒවා මෙහෙම කියන්න බැහැ,. කාටවත් කියන්න එපා කියල මදුරංග කිව්වා ඇයි බන් මෙවා උම්බටම විතරක් උ කිව්වෙ ...වත්කම් ඔක්කොම උම්බටද බාරදුන්නෙ ? 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM මොනවද ඔය වත් කම් ........... 0 maduranga001Most Senior MemberPosts:14123 02 Apr 2016 09:28 PM ඔබ සැමට සුභ සිංහල - හින්දු අළුත් අවුරුද්දක් වේවා! ආරාම්භ වෙන්නේ අප්‍රේල් මාසය. කවුරුත් දන්නා බක් මාසය.. කාගේත් හිතට දැනෙන්නේ අවුරුදු මාසය කිව්වොත්.. අප්‍රේල් පටන්ගන්නෙම බොරු කියන දවසෙන්.. අකමැත්තෙන් උනත් බොරුවක් කිව්වා.. වෙන දෙයක් නිසා නෙවෙයි.. සැලසුම උනේ අද සිට "අළුත් අවුරුදු උත්සවයක්" ස්ටන් භුමියේ පවත්වන්න.. තරග රාශියක් සුදානම්. අලුත් අවුරුදු උත්සවයක පැවැත්වෙන අංග මේ අඩවිය හරහා ගෙන ඒමට සුදානම්.. අද සිට සති දෙකක්, එනම් අප්‍රියෙල් 15 වෙනිදා දක්වා මේ තරග පැවැත්වෙනවා.. ඉදිරි දින කිහිපය තුළදී එකින් එක ඉතිරි තරග ගෙන එනවා.. මේ පළමුවෙනි තරගය. බොරු කීමේ තරගය.. ඔන්න ඕනෙම ටොම් පචයක් ඇදබාන්න පුළුවනි මෙතැන.. සිල් පද කැඩෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ.. මෙතැන පච කියන්නේ තරගයට.. විනෝදයට.. අවසාන දවසේ හොදම පචය තෝරනවා.. ඔබේ බොරුව නිර්මාණාත්මක බොරුවක් නම් වඩාත් හොදයි.. කිසිම කෙනෙක් ඇත්තට රැවටෙන එකක් නැහැ.. මොකද මේක ටොම් පච බව හැමෝම දන්නවා නේ.. ගල් පැලෙන බොරු කියලා දිනන්නේ කවුද බලමු.. ඕනෙම කෙනෙකුට කැමති ප්‍රමාණයේ බොරු ගණනක් කියන්න පුළුවනි. සියලු අලුත් අවුරුදු ක්‍රීඩා අලුත් කැටගරියක් යටතට වැටේ.. "ස්ටන් අවුරුදු උත්සවය" තමයි ඒ අලුත් ෆෝරම් කැටගරි එක. මේ ත්‍රෙඩ් එක එතනට මාරු කරනවා.. "සමුගැනීමේ සටහන" කියන මාතෘකාව "මහා ටොම් පචය තේරීමේ තරගය" ලෙස වෙනස් කරනවා.. කමක් නැහැ නේ.. (මේ ක්‍රියාවලියේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා විනාඩි කිහිපයක් ඇතුළත එකතු කරන ලද සමහර කොමෙන්ටු නැතිවී තිබීමට පුළුවන්. මෙය නොවැලක්විය හැකි හේතුවක් නිසා සිදුවූවක් බව සලකන්න.. හානිය හැකිතාක් අවම කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි.) ඒ අතරතුර අද උදෑසන පටන් සවස් වනතුරු කිහිප දෙනෙක් දුරකථන ඇමතුම් දී තිබුණා.. ඒවාට පිළිතුරු නොදීම පිළිඹදව අමනාප නොවෙන ලෙස ඉල්ලීමක් ද මේ අතරේ කරනවා. වෙබ් අඩවියේ සාමාජික දුරකථන පණිවිඩ වලින් වැළකී සිටින්නට සිතුවා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන තෙක්. අලුත් අවුරුදු උත්සවයට තවත් තරග හඳුන්වා දීමට සුදානමක් ඇත්නම් එවැනි නව අදහස් ඇත්නම් මට ඒ බව කියන්න.. තරග පමණක් නෙවෙයි.. බක් මාසය, බක් මහා සැණකෙළිය සහ අපේ හෙළ සංස්කෘතියට අදාළ ලිපි වගේම නව අදහස් මෙම කැටගරිය සදහා ගෙන එන්න පුළුවන්.. මෙතන විනෝදය වගේම දැනුම ලබා ගන්න තැනක් විය යුතුයි.. ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ තරග නිසා දැනුම ලබා ගත හැකි ලිපි එහෙම ගෙන එන එක අත හරින්න එපාය කියලා.. ඒවා අතිශය වැදගත්.. මෙතැන වටිනා කියන තැනක් වෙන්නේ එතකොටයි.. මේ තරගය ආරම්භ කරන්නට සිතුවේ අද උදෑසන.. නමුත් මෙම ත්‍රෙඩ් එක ඕපන් කල වේගයෙන් මෙහි අලුත් ග්‍රැෆික් වැඩ ටික අමුනගන්න මට බැරි උනා.. මම වෘර්තිය ග්‍රැෆික් ශිල්පියෙක් නොවෙයි. ඒකයි මෙහෙම කාලයක් ගතවුනේ.. ඉතින් එහෙනම්.. බක් මාසය ආරම්භ උනා.. බොරු කීමේ තරගයෙන් අවුරුදු උත්සවයේ වැඩ ආරම්භ වෙන්නේ... නිර්මානාත්මක අදහස් වෙනුවෙන් වැඩි ඉඩ කඩ.. මෙහි පලකරන ඔබ දුටු ඔබ කැමතිම බොරුවට ලයික් කරන්න. ඒවා හොදම බොරුව තේරීමේදී වැදගත් වේ.. ලයික් කරන හැටි හැමෝම දන්නවනේ.. (තම්බ් සලකුණ එක උඩින් ක්ලික් කලාම එක් ලකුණක් ලැබේ.) බලමු ගල් පැලෙන බොරු කියන්න පුළුවන් කාටද කියලා.. අවාසනාවට මට මේ තරගයට සහභාගී වෙන්න විදියක් නැහැ. මොකද මම ජීවිතේට බොරුවක් කියලා නැහැ.. කියන්නෙත් නැහැ.. ඉස්සරහටත් නැහැ.. බොරුව කියන්නේ මොකක්ද කියල වත් හරි හැටි අවබෝධයක් නැතිව මට මේ තරගයට සහභාගී වෙන්න හැකියාවක් නැහැ.. බැරි දේ නොකර මම ඉන්නම්. ඉදිරි තරග වලදී වත් බලමු.. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By maduranga001 on 01 Apr 2015 04:53 AM ඔබ සැමට සුභ සිංහල - හින්දු අළුත් අවුරුද්දක් වේවා! ආරාම්භ වෙන්නේ අප්‍රේල් මාසය. කවුරුත් දන්නා බක් මාසය.. කාගේත් හිතට දැනෙන්නේ අවුරුදු මාසය කිව්වොත්.. අප්‍රේල් පටන්ගන්නෙම බොරු කියන දවසෙන්.. අකමැත්තෙන් උනත් බොරුවක් කිව්වා.. වෙන දෙයක් නිසා නෙවෙයි.. සැලසුම උනේ අද සිට "අළුත් අවුරුදු උත්සවයක්" ස්ටන් භුමියේ පවත්වන්න.. තරග රාශියක් සුදානම්. අලුත් අවුරුදු උත්සවයක පැවැත්වෙන අංග මේ අඩවිය හරහා ගෙන ඒමට සුදානම්.. අද සිට සති දෙකක්, එනම් අප්‍රියෙල් 15 වෙනිදා දක්වා මේ තරග පැවැත්වෙනවා.. ඉදිරි දින කිහිපය තුළදී එකින් එක ඉතිරි තරග ගෙන එනවා.. මේ පළමුවෙනි තරගය. බොරු කීමේ තරගය.. ඔන්න ඕනෙම ටොම් පචයක් ඇදබාන්න පුළුවනි මෙතැන.. සිල් පද කැඩෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ.. මෙතැන පච කියන්නේ තරගයට.. විනෝදයට.. අවසාන දවසේ හොදම පචය තෝරනවා.. ඔබේ බොරුව නිර්මාණාත්මක බොරුවක් නම් වඩාත් හොදයි.. කිසිම කෙනෙක් ඇත්තට රැවටෙන එකක් නැහැ.. මොකද මේක ටොම් පච බව හැමෝම දන්නවා නේ.. ගල් පැලෙන බොරු කියලා දිනන්නේ කවුද බලමු.. ඕනෙම කෙනෙකුට කැමති ප්‍රමාණයේ බොරු ගණනක් කියන්න පුළුවනි. සියලු අලුත් අවුරුදු ක්‍රීඩා අලුත් කැටගරියක් යටතට වැටේ.. "ස්ටන් අවුරුදු උත්සවය" තමයි ඒ අලුත් ෆෝරම් කැටගරි එක. මේ ත්‍රෙඩ් එක එතනට මාරු කරනවා.. "සමුගැනීමේ සටහන" කියන මාතෘකාව "මහා ටොම් පචය තේරීමේ තරගය" ලෙස වෙනස් කරනවා.. කමක් නැහැ නේ.. (මේ ක්‍රියාවලියේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා විනාඩි කිහිපයක් ඇතුළත එකතු කරන ලද සමහර කොමෙන්ටු නැතිවී තිබීමට පුළුවන්. මෙය නොවැලක්විය හැකි හේතුවක් නිසා සිදුවූවක් බව සලකන්න.. හානිය හැකිතාක් අවම කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි.) ඒ අතරතුර අද උදෑසන පටන් සවස් වනතුරු කිහිප දෙනෙක් දුරකථන ඇමතුම් දී තිබුණා.. ඒවාට පිළිතුරු නොදීම පිළිඹදව අමනාප නොවෙන ලෙස ඉල්ලීමක් ද මේ අතරේ කරනවා. වෙබ් අඩවියේ සාමාජික දුරකථන පණිවිඩ වලින් වැළකී සිටින්නට සිතුවා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන තෙක්. අලුත් අවුරුදු උත්සවයට තවත් තරග හඳුන්වා දීමට සුදානමක් ඇත්නම් එවැනි නව අදහස් ඇත්නම් මට ඒ බව කියන්න.. තරග පමණක් නෙවෙයි.. බක් මාසය, බක් මහා සැණකෙළිය සහ අපේ හෙළ සංස්කෘතියට අදාළ ලිපි වගේම නව අදහස් මෙම කැටගරිය සදහා ගෙන එන්න පුළුවන්.. මෙතන විනෝදය වගේම දැනුම ලබා ගන්න තැනක් විය යුතුයි.. ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ තරග නිසා දැනුම ලබා ගත හැකි ලිප් එහෙම ගෙන එන එක ඇත හරින්න එපාය කියලා.. ඒවා අතිශය වැදගත්.. මෙතැන වටිනා කියන තැනක් වෙන්නේ එතකොටයි.. මේ තරගය ආරම්භ කරන්නට සිතුවේ අද උදෑසන.. නමුත් මෙම ත්‍රෙඩ් එක ඕපන් කල වේගයෙන් මෙහි අලුත් ග්‍රැෆික් වැඩ ටික අමුනගන්න මට බැරි උනා.. මම වෘර්තිය ග්‍රැෆික් ශිල්පියෙක් නොවෙයි. ඒකයි මෙහෙම කාලයක් ගතවුනේ.. ඉතින් එහෙනම්.. බක් මාසය ආරම්භ උනා.. බොරු කීමේ තරගයෙන් අවුරුදු උත්සවයේ වැඩ ආරම්භ වෙන්නේ... නිර්මානාත්මක අදහස් වෙනුවෙන් වැඩි ඉඩ කඩ.. මෙහි පලකරන ඔබ දුටු ඔබ කැමතිම බොරුවට ලයික් කරන්න. ඒවා හොදම බොරුව තේරීමේදී වැදගත් වේ.. ලයික් කරන හැටි හැමෝම දන්නවනේ.. (තම්බ් සලකුණ එක උඩින් ක්ලික් කලාම එක් ලකුණක් ලැබේ.) බලමු ගල් පැලෙන බොරු කියන්න පුළුවන් කාටද කියලා.. අවාසනාවට මට මේ තරගයට සහභාගී වෙන්න විදියක් නැහැ. මොකද මම ජීවිතේට බොරුවක් කියලා නැහැ.. කියන්නෙත් නැහැ.. ඉස්සරහටත් නැහැ.. බොරුව කියන්නේ මොකක්ද කියල වත් හරි හැටි අවබෝධයක් නැතිව මට මේ තරගයට සහභාගී වෙන්න හැකියාවක් නැහැ.. බැරි දේ නොකර මම ඉන්නම්. ඉදිරි තරග වලදී වත් බලමු.. එලම තම්යි ..හබ්යි දාපු post ටික අන්තර්දාන උන එක නම් අපරදෙ 0 maduranga001Most Senior MemberPosts:14123 02 Apr 2016 09:28 PM විනාඩි 10-15ක වගේ ඇතුලත දේවල් තමයි නැති උනා නම් නැති වෙන්න ඇත්තේ.. පෝස්ට් කොමෙන්ටු එහෙම නම් ලොකු බලපෑමක් උනේ නැතිව ඇති.. Shout Box එකේ සමහර දේවල් නැතිවූ බව දැක්කා.. සමාවෙන්න ඕනේ.. ගොඩ දාගන්න ෆුල් ට්‍රයි දීලා අවම මට්ටමෙන් බේරා ගත්තේ.. මට සයිට් එක රිස්ටෝර් කරන්න උනා ඊට විනාඩි 10කට විතර කලින් තත්ත්වයට.. ඒකයි හේතුව.. 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2016 09:28 PM ඉතින් බන් උඹ තරඟයක් නැතුවම තනියම ස්ටන් පචයා වෙලා නේ දැන් 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM ඔකමනෙ බන් මාත් හිතුවෙ .....මූ අපිට අව්ස්තවක් නොදි මූම තරගය තියලා ..පචයක් කියලා එකනෙ ලොකුම පචය ..දන් කොහොමද අපි ඔකට අබියොග කරන්නෙ ...? 0 maduranga001Most Senior MemberPosts:14123 02 Apr 2016 09:28 PM මම බොරු කියන්න දන්නේ නැහැනේ. 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2016 09:28 PM මචන් හිංහල අවුරුද්දට ලොකුම බොරුව කියන හෝ තෝරන තරඟයක් නැහැ, අවුරුද්ද කියන්නේ ජෝක් එකක් නෙමෙයි, ඒ නිසා ඒ වගේ දේවල් ඉවත් කරමු සංකෘතියට සදාචාරය හානිවන දේවල් ඉවත් කරමු 0 You are not authorized to post a reply. Page 3 of 14 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය