You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2018 06:47 PM by  Ind007ka
ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018
 80 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Apr 2017 10:54 PM
ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2017

පුළුවන් නම් අවුරුද්ද සමරගන්න අපහසුවෙන් ඉන්න පොඩි දරුවන් ඉන්න පවුලකට සුළු මුදලක් හෝ දෙන්න. ඇඳුමක් කැඩුමක් අරගෙන දෙන්න. වැඩි වියදමක් නොකර සමහර විට උදව් පදව් කරන්න පුළුවන් ඒ අයගෙත් අලුත් අවුරුද්ද සතුටුදායක විදිහට ඔයාල වගේම සමරන්න පුංචි උදව්වක් කරන්න. මේ අවුරුද්දේ එහෙම ප්ලෑන් එකක හිටියොත් මම හිතන්නෙ අවුරුද්දේ සතුට තවත් වැඩි වේවි කියල.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Apr 2017 01:17 AM
අපේ ඔෆිස් එකේ කට්ටිය ටික එකතුවෙලා අසරණ කිහිපදෙනෙකුට අලුත් ඇදුම් සහ ආහාර පාන ටිකක් ලබා දුන්නා...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2017 09:24 AM
කොච්චර දෙයක්ද ඉන්දික අයියේ.....ගොඩක අය බීලා ජොලි කරන එකනෙ අවුරුද්දට කරන්නේ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:20 PM
සීතල නුවර එලියෙ අවුරුදු සුමානය ගතකරන්න තම අදහස
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
27 Mar 2018 10:27 PM
මෙවර අළුත් අවුරුද්ද ලංකාවේ ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:28 PM
අඩෙ මරුනෙ සමන්ත අය්යා අවුරුද්දට ලන්කාවෙද මෙ පාර ??
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
27 Mar 2018 10:31 PM
Posted By Ind007ka on 27 Mar 2018 10:28 PM
අඩෙ මරුනෙ සමන්ත අය්යා අවුරුද්දට ලන්කාවෙද මෙ පාර ??
තවම ස්ථිර නැහැ. ගොඩාක් දුරට අප්‍රියෙල් 13 වෙනිදාට ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 03:09 AM
පවුලේ අය සමඟ සතුටින් කාලය ගතකරන එක තමයි මේ සැරේත් ප්ලෑන. කාල බීල ඉවරවුණු ගමන් යනවා මහ ගෙවල් දෙකට සහ නෑ හිත මිතුරන් බලන්න. දවස් තුනකට හතරකට පස්සෙ ආයෙත් එනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Mar 2018 04:14 AM
මට නම් විශේෂත්වයක් නැහැ..ඔන්න ඔහේ ඉන්නවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Mar 2018 05:27 AM
පොඩි ලෝන් පාරක් ගහලා අවුරුද්ද ජයට සමරලා ඊළග අවුරුද්ද වෙනකන් ණය ගෙවන්න තමයි බලාපොරොත්තුව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Mar 2018 09:52 AM
සිංහල අවුරුද්ද අපේ ගෙදර යට නම් සුවිශේෂ වන්නේ මම හිටියොත් තමා, 2019 පටන් සිංහල ආවුරුදු චාරිත්‍ර අප නිවසටත් ලගා වෙයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 10:16 AM
පොඩි ලෝන් පාරක් ගහලා අවුරුද්ද ජයට සමරලා ඊළග අවුරුද්ද වෙනකන් ණය ගෙවන්න තමයි බලාපොරොත්තුව...
ලෝන් එකම තමයි ජිවිතේ.. අවුරුද්ද කියලත් වෙනසක් නැහැ... නේද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Mar 2018 10:16 AM
සිංහල අවුරුද්ද අපේ ගෙදර යට නම් සුවිශේෂ වන්නේ මම හිටියොත් තමා, 1019 පටන් සිංහල ආවුරුදු චාරිත්‍ර අප නිවසටත් ලගා වෙයි
අනිවා.. ගෙදර හැමෝම බලාගෙන ඉන්නේ ඉතිං ගාමිණි අයිය ගෙදර එනකන් නේ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Mar 2018 08:27 PM
පවුලේ සියලු දෙනාම එක්වෙලා අවුරුදු සමරන එක තරම් සුන්දරත්වයක් තවත් නැහැ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
28 Mar 2018 09:52 PM
බොහෝ දුරට අප්‍රියෙල් 13 උදේ ලංකාවට එන්න තමයි බලාපොරොත්තුව.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
01 Apr 2018 10:06 PM
එපා වෙනව නේද අවුරුදු මාසෙ ..වියදම සැරයි නෙ 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2018 01:14 AM
ඇයි දන්සැල් තියෙනවනෙ මාසෙ අන්තිමට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
02 Apr 2018 01:23 AM
ඇයි දන්සැල් තියෙනවනෙ මාසෙ අන්තිමට
දන්සල් තොරන් ඔක්කොම පෝය දවස් ටිකේ තහනම් කරන කතාවක් කියනව. අනෙත් දවස් වල නම් ඕව තියේවිද සැකයි එහෙම උණොත්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
02 Apr 2018 02:04 AM
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2018 03:50 AM
පිස්සු නැත්නම් ශොක් ..
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>