You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1412345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:16 PM

    ඔන්න මී ළග අපේ අවුරුදු උත්සවයේ තරගය..

    සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය..

    මේ අමුත්තා අපි හොදට දන්නා කෙනෙක්.. ස්ටන් එකටත් සම්භන්ධයක් තියෙනවා.. අපි හැමෝම කතා වෙලා තියෙන චරිතයක්.. සමහරු මෙයාව හැබැහිනුත් දැකලා ඇති. නැති අයත් ඇති.. කොහොම නමුත් මෙයා ගැන ඉඟි ඉස්සරහට දෙන්නම්.. ඒ අනුව කියන්න බලන්න කවුද මේ ඉන්නේ කියලා.. (පින්තුරය ගැන හිතන්න එපා..ඒක අන්තර්ජාලයෙන් ගත්තේ.) ඔයාලා හිතන ස්ටන් එකේ කතා වුනු ස්ටන් එක ගැන දන්නා මේ කෙනා කවුද? ස්ටන් එකේ ඉන්න අය හැමෝම මෙයා ගැන දන්නවා.

    මේ තියෙන ෆයිල් එකේ ඔය කියන උත්තරය තියෙනවා.. නමුත් පාස්වර්ඩ් එක දෙන්නේ නම් අවසන් දවසේ. ඊට කළින් කියන්න පුලුවන්ද බලන්න..

    Answer - https://www.mediafire.com/?ilmbik6353hiq6x (PW)

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 08:22 PM
    බලමු මේ සැඟවුණු අමුත්තා හොයා ගන්න අපේ කල්පනාවෙන්ම ඉඳපු කෙනා කවුද කියලා..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 08:35 PM
    ලසිත අය්යා (delanka)
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    09 Apr 2015 08:41 PM
    ෂුවර එකටම මේ මධුරංග මල්ලිගේ නෝනා...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 08:42 PM
    අනේ නැතෝ.. මගේ නෝනා මට අවුරුදු තරග තියන්න උදව් වුනාට පළාතෙවත් නැතෝ..
    ලසිතයියත් නෙවේ..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 08:46 PM
    FIDE................
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 08:49 PM
    ෆයිඩ් සැඟවිල ද ඉන්නේ..? නැහැ.. එයත් නෙවෙයි..

    උත්තර කියාගෙන යන්න.. හරි එක ආවම මම කියන්නම්..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 08:55 PM
    srilankan1
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 08:59 PM
    ඉන්දික අයියට නම් අමතක කරගන්නම බැරි කෙනෙක් වගේ..

    එයත් නෙවෙයි හැබැයි..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 09:06 PM
    නිකමට අහන්නේ අල්වතුර නිවල බොන කෙනෙක් ද
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 09:09 PM
    එහෙම අයත් ඉන්නවද?

    එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. ඒ ඒ වෙලාව අනුව වතුර බොන්න ඕනේ විදිය බලලා බොන කෙනෙක් වෙන්නත් පුළුවන්..
    කියමු බලන්න.. හිතලා බලලා.. හරි උත්තරේ කවුරු හරි කලින් කියාවි කියලා මමත් බලන් ඉන්නේ....
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 09:28 PM
    කවුද බොලන් මෙ ?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    09 Apr 2015 09:32 PM

    deepika 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 09:32 PM

    @KingD - නැහැ Deepikaත් නෙවෙයි.

    කොහොම හරි වතුර බොන කෙනෙක් කියලා නම් කියන්න පුළුවන් ඔන්න..

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 09:47 PM
    sanj
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 10:16 PM
    Posted By isurusam on 09 Apr 2015 09:47 PM
    sanj

     

     

     

    අනිවා මෙ උත්තරය නම් හරි ඇති ..මූ නම් සගවුන අමුත්තම තමයි

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 10:41 PM
    එයා සැඟවුණු මුත්තා.. අමුත්තා නෙවෙයි.. සැගවිච්ච ගමන්ම තමයි හැබැයි එයා නම්..

    නැහැ.. එයා නෙවෙයි.. ඔහොම යන්කො..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    09 Apr 2015 10:50 PM
    අපේ ඉමල්ක මල්ලිද ?
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Apr 2015 10:52 PM
    sys_admin
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    09 Apr 2015 11:09 PM
    නැතන්ම් අර host කියල ඉන්න එකාද?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1412345 > >>