You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 08:14 AM
Posted By Rosi on 02 Apr 2015 08:06 AM

මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

හානේ හරිම ලස්සනයි.....කෑම ගොඩයි....මේ ඔයයි නංගි යි නේද ඉන්නේ...? 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:18 AM
ස්තුති අයියා ,,
නැ මේ ඉන්නේ ලොකු නංගි , පොඩි නංගි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 08:43 AM
Posted By Rosi on 02 Apr 2015 08:18 AM
ස්තුති අයියා ,,
නැ මේ ඉන්නේ ලොකු නංගි , පොඩි නංගි

 

ඔයාගේ වයසේම වගේ නේ ලොකු දුවත්.....කොහොමත් ඒක එහෙමයි නේ

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 08:53 AM
Posted By Imalka on 02 Apr 2015 08:43 AM
Posted By Rosi on 02 Apr 2015 08:18 AM
ස්තුති අයියා ,,
නැ මේ ඉන්නේ ලොකු නංගි , පොඩි නංගි

 

ඔයාගේ වයසේම වගේ නේ ලොකු දුවත්.....කොහොමත් ඒක එහෙමයි නේ

 

 

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 08:59 AM
Posted By Rosi on 02 Apr 2015 08:06 AM

මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

 

godak lasanai................

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 09:26 PM

ශා කැම නම් අති විශිශ්ටයි ..පොඩ්ඩො දෙන්නත් හුරුබුට්යි ....ඉතින් මෙ පාර කැම මෙසෙත් අපට බලන්න දන්න

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 07:06 AM
Posted By Ind007ka on 02 Apr 2015 09:26 PM

ශා කැම නම් අති විශිශ්ටයි ..පොඩ්ඩො දෙන්නත් හුරුබුට්යි ....ඉතින් මෙ පාර කැම මෙසෙත් අපට බලන්න දන්න

 

 

ස්තුති .......මෙදා පාර 14 වෙනිදා නිවාඩු ත් නැ  ගෙදර අයට නම් ..බලමුකෝ

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2015 08:13 PM
Posted By Rosi on 02 Apr 2015 08:06 AM


මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

ඔයාගේ කෑම හැදීමේ හැකියාව ගැන කියන්න දෙයක් නැහැ.. කැවිලි මේසේ නම් ලංකාවේ කැවිලි මේසයකටත් වඩා පංකාදුයි.. බාබාල දෙන්නත් ඉන්නේ ෂෝක් එකට.. පොඩි බට්ටි නම් ෆුල් හැපී එකේ වගේ නේද? මේ කැවිලි මේසය වඩාත්ම වටින්නේ ඇමරිකාවේ හැදුණු කැවිලි මේසයක් වීම.. මෙදා සැරෙත් ජයටම අවුරුදු සමරන්නකෝ.. අපිත් ඉන්නවනේ ඔන්න මෙදා සැරේ..

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Apr 2015 06:01 AM
ගෙදර අයට නිවාඩු තමා නැත්තේ මෙදා පාර .... එත් කෑම නම් හදන්න ඕනේ

ස්තුති මදුරංග
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2015 12:21 AM
ඔබාමා මහත්තයටත් කියන්න මෙදා සැරේ අවුරුදු සමරමු කියලා.. එතකොට නිවාඩු ලැබේවි..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2015 02:19 AM
Posted By Rosi on 02 Apr 2015 08:06 AM

මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

රෝසි නංගි ගිය අවුරුද්ද ට නම් ගොඩක් කෑම ජාති හදල තියෙනව වාගේ ... හා එහෙනම් මෙදා සැරේ පුලුවන්නම් හදමු බලන්න ආස්මී ......

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2015 02:51 AM
අන්න වැඩෙ හදමු බලන්න එහෙනම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2015 03:10 AM
ඇමරිකාවේ Ask Me ගැනද මේ කියන්නේ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2015 06:42 AM
Posted By kingD on 06 Apr 2015 02:19 AM
Posted By Rosi on 02 Apr 2015 08:06 AM

මේ තියෙන්නේ කලින් සැරේ මන් හදපු කැම මෙසේ ,,ඔක්කොම මන්මයි  හැදුවේ  

රෝසි නංගි ගිය අවුරුද්ද ට නම් ගොඩක් කෑම ජාති හදල තියෙනව වාගේ ... හා එහෙනම් මෙදා සැරේ පුලුවන්නම් හදමු බලන්න ආස්මී ......

 

 

උත්සහා කරොත් බැරි නැ එකත් ..මොනවද දෙන්නේ ඔට්ටුවට

 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2015 09:56 AM
අලුතින් කැවිලි හදන්න පටන් අරගෙන නැද්ද තවම කවුරුවත්.. ?

හදනකොට ස්ටන් එකටත් එක්ක හදන්න..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2015 06:20 PM
මන් නම් තාම නැතෝ .....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 09:48 PM
අනෙ අපටත් එවන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 12:31 PM
මට කලින් ඔයාලගේ ගෙවල් වල නම් දැන් කෑම හදල ඇති නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 07:36 PM
අපි නම් ගෙවල් වල නැතො
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 08:23 PM
අපෙත් තාම නැතෝ ........
0
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>