Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:14 PM by hasitha dhananjaya ඉන්දික 76 අය්යාට ජය / කණා මුට්ටිය බිඳීම / ස්ටන් අවුරුදු උළෙල 2019🎉️ 59 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Apr 2019 10:23 AM අලුත් අවුරුදු කණාමුට්ටි බිඳීමේ මහා තරඟය************ මෙම මුට්ටි වලින් එකක පමණක් යම් දෙයක් සඟවා ඇත. ඔබ කළ යුත්තේ * තදින් ඇස් බැඳ ගන්න * ලොකු පොල්ලක් අතට ගෙන මෙම මුට්ටි වලින් එකකට පහර දෙන්න * දැන් ඔබේ අන්කය ටයිප් කරන්න [url=https://postimg.cc/XryN6rSh][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Apr 2019 10:25 AM එක් අයෙක් සඳහා එක් වරක් පමණි ඒනම් බිඳින්න පටන්ගන්න යාලොස් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2019 10:47 AM තදින් අස් බැඳගත්ත. දැන් අංකය ටයිප් කර ගන්න පේන්නෙ නැහැ කියහන්කො. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2019 10:48 AM මගේ අංකය 5 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Apr 2019 10:52 AM පොල්ලෙන් ගැහුවා... මොනිටරේ බිම.. මගේ අංකය 6 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Apr 2019 11:02 AM lucky 7 0 Udeshika HerathVeteran MemberPosts:3960 11 Apr 2019 11:20 AM මගේ අංකය 7 0 Udeshika HerathVeteran MemberPosts:3960 11 Apr 2019 11:21 AM අප්පා 7 කියල නේද ඒනම් 4 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Apr 2019 11:24 AM 2 0 Dilki kapugeAdvanced MemberPosts:958 11 Apr 2019 08:35 PM 8 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Apr 2019 09:01 PM Posted By maduranga001 on 11 Apr 2019 10:47 AM තදින් අස් බැඳගත්ත. දැන් අංකය ටයිප් කර ගන්න පේන්නෙ නැහැ කියහන්කො. හුටා..... කෝ කෝ අය්ය දැන්වත් ඇස් අරින්ට ඉතින් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Apr 2019 09:03 PM Posted By indika76 on 11 Apr 2019 10:52 AM පොල්ලෙන් ගැහුවා... මොනිටරේ බිම.. මගේ අංකය 6 දින්නොත් මොනිටර් එකට දෙකක් ගතෑකි අය්ය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Apr 2019 09:05 PM අන්ක ගණන සීමිත නිසා එක් අයෙක් කියපු අන්කයක් වුවද කීමට හැක, සැණසිලි තෑග්ගක් හෝ දිනා ගත හැක. ඉතිරි අයද ඉක්මනින් බිඳින්න 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Apr 2019 08:39 AM 1 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 Apr 2019 08:43 AM Posted By Udari on 11 Apr 2019 09:01 PM Posted By maduranga001 on 11 Apr 2019 10:47 AM තදින් අස් බැඳගත්ත. දැන් අංකය ටයිප් කර ගන්න පේන්නෙ නැහැ කියහන්කො. හුටා..... කෝ කෝ අය්ය දැන්වත් ඇස් අරින්ට ඉතින් ඇස් වහගෙන් ගිහින් දොරේ හැප්පිලා බෙහෙත් දාන්න ගිහිල්ලා.. (අපිට කියුවේ නම් එහෙමයි. ඒත් වෙලා තියෙන්නේ නම් වෙන දෙයක්) 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 12 Apr 2019 10:00 AM Posted By indika76 on 12 Apr 2019 08:43 AM Posted By Udari on 11 Apr 2019 09:01 PM Posted By maduranga001 on 11 Apr 2019 10:47 AM තදින් අස් බැඳගත්ත. දැන් අංකය ටයිප් කර ගන්න පේන්නෙ නැහැ කියහන්කො. හුටා..... කෝ කෝ අය්ය දැන්වත් ඇස් අරින්ට ඉතින් ඇස් වහගෙන් ගිහින් දොරේ හැප්පිලා බෙහෙත් දාන්න ගිහිල්ලා.. (අපිට කියුවේ නම් එහෙමයි. ඒත් වෙලා තියෙන්නේ නම් වෙන දෙයක්) 😨 හැබෑට එතෝට මදු අය්ය ඇස් බැඳන් මොනා කරන්න ගිහින් ද 0 Dilki kapugeAdvanced MemberPosts:958 12 Apr 2019 11:36 PM මුට්ටි ඔක්කොම බිඳලනෙ, කවුද දිනුවෙ නගෝ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 Apr 2019 12:18 AM රන් කාසියක් සහිත එම මුට්ටිය ඉතාමත් දැඩි උත්සාහයකින් බිඳ ඉන්දික 76 අය්යා ජයග්‍රාහකයා බවට පත්වේ*******👏👏👏👏👏 ඉන්දික කොඩිතුවක්කු මහතා ඔබට හිමි ත්‍යාගය ලබා ගැනීමට , නව වසරට ප්‍රිය බිරිඳ විසින් තෑගි කරණලද අලන්කාර රතු කොටු සහිත අත් දිග කමීසයෙන් සැරසී වේදිකාව වෙත හැකි ඉක්මනින් වාර්තා කරන්න..... මෙම වටිනා ත්‍යාගය ප්‍රෙධානය කිරීමට ස්ටන් සමූහයේ අධිපති ගරු ප්‍රෙසාද් මදුරන්ග මහතාට සහ එම මැතිණියටද වේදිකාව වෙත පැමිණෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි 👏👏👏 0 Dilki kapugeAdvanced MemberPosts:958 13 Apr 2019 12:23 AM ශර්ට් එක විතරද ඇඳන් එන්නෙ........😂 අපෝ ඒනම් මේන් අපි ගියා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 Apr 2019 12:25 AM Posted By Dilki on 13 Apr 2019 12:23 AM ශර්ට් එක විතරද ඇඳන් එන්නෙ........😂 අපෝ ඒනම් මේන් අපි ගියා 😂😂උඹත් එක්ක බෑ බම් අක්කෙ 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය