Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:32 AM by maduranga001 සිංහල අළුත් අවුරුදු සුභ පැතුම්! 2019 84 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 512345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 09 Apr 2015 03:14 AM ඔන්න ඔයාලා කැමති කෙනෙකුට කැමති විදියකට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පතන්න. තනි තනිව ඕනේ නම් එහෙමයි.. හැමෝටම සුභ පතන්න ඕනේ නම් එහෙමයි.. සියලුම සුභ පැතුම් ඒකරාශී කරලා එකම ත්‍රෙඩ් එකක තියන්නයි උත්සාහය.. ඒකයි සුභපතන්න කල් තියාම මේ ත්‍රෙඩ් එක ඕපන් උනේ.. වචනයෙන් හෝ බැනරයකින් හෝ කැමති විදියක්..! 0 maduranga001Most Senior MemberPosts:14123 09 Apr 2015 03:15 AM අවුරුදු උදාවත් එක්ක කැමති කෙනෙකුට සුභ පතන්න ස්ටන් එකෙන් මෙදා සැරේ ඉඩ හසර..! 0 RosiSuper Senior MemberPosts:5335 09 Apr 2015 11:18 AM ෂෝක් නේ ,හොද අවස්ථාවක් ,,, කවුද බලමු මට සූබ පතන්නේ මුලින්ම 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 07:45 PM රොසි නගා අතුලු පවුලෙ සමට සුබ අවුරුද්දක් වෙවා ....! අපෙ sl-stun සියලුම සමජික සමාජිකවන්ටත් සුබම සුබ අවුරුද්දක් වෙවා ...! 0 samanthaMost Senior MemberPosts:13194 09 Apr 2015 10:26 PM ඔයාල සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!! 0 samanthaMost Senior MemberPosts:13194 09 Apr 2015 10:27 PM අපි ජර්මනියෙත් අවුරුදු උත්සවයක් පවත්වන්න සූදානම් වෙනවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 10:39 PM ශා මරුනෙ 0 maduranga001Most Senior MemberPosts:14123 09 Apr 2015 10:50 PM නියමයි.. නියමයි සමන්ත අයියේ.. ලෝකේ වටේ අවුරුදු සිරි මෙදා සැරේ.. ස්ටන් එකෙනුත් සුභ පැතුම්.. රෝසි ට සහ ඇයගේ පවුලේ හැමෝටමත් සිරි සුභ සිංහල අළුත් අවුරුද්දක් වේවා.. ! සියළු යස ඉසුරින් පිරේවා..! ඒ වගේම ස්ටන් වාසි සියළු දෙනාටමත් එකසේ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..! ඔන්න තනි තනිව කැමති කෙනෙකුට උනත් සුභ පතන්න පුළුවන්..! විනෝදාත්මක ඕනෑම සුභ පැතුමකට උනත් මේ නුල ඔට්ටුයි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Apr 2015 02:28 AM නිශාන්ත අතුලු sl-spirit පවුලෙ අක්‍රිය සමජිකයට මෙ අවුරුද්ද වත් සුබ වෙවා ..! 0 maduranga001Most Senior MemberPosts:14123 10 Apr 2015 02:56 AM කාට නැතත් ඉන්දික අයියා එයාට නම් සුභ පතලා තියෙනවා.. 0 RosiSuper Senior MemberPosts:5335 10 Apr 2015 05:09 AM ස්තුති ...ගොඩාක් ස්තුති ... ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... ! තනිකඩ ජිවිත වලට තනිකම දුරු වේවා ... බැදපු අයට වැඩි වැඩියෙන් දරු මල්ලෝ ලැබේවා .... king අයියට වැඩි වැඩියෙන් බිසෝවරු ලැබේවා ..... 007 අයියා දිහා කවුරුන් හෝ බලන්න හිතක් පහල වේවා ඉසුරු මල්ලිට මේ අවුරුද්දේ වත් ගින්න නැති වේවා .... ඉමල්ක අයියගේ රෝගීන් ගාන වැඩි වේවා ..... මදුරංග ගේ බලු රෝගය ඉක්මනින්ම සුව වේවා ,,මින් මතුවට පෙති මාරු නොවේවා ..... සමන්ත අයියගේ කන්ටනේර් එක තවත් පමා නොවේ වා ..... ඉතුරු අයට මතක් වුන වෙලාවට සූබ පතන්නම් තව කැමති දෙයක් කියවා ගන්න ඕනේ නම් මට කියන්න ,, මන් සූබ පතන්නම් 0 isurusamSuper Senior MemberPosts:7342 10 Apr 2015 07:37 AM Posted By Rosi on 10 Apr 2015 05:09 AM ස්තුති ...ගොඩාක් ස්තුති ... ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... ! තනිකඩ ජිවිත වලට තනිකම දුරු වේවා ... බැදපු අයට වැඩි වැඩියෙන් දරු මල්ලෝ ලැබේවා .... king අයියට වැඩි වැඩියෙන් බිසෝවරු ලැබේවා ..... 007 අයියා දිහා කවුරුන් හෝ බලන්න හිතක් පහල වේවා ඉසුරු මල්ලිට මේ අවුරුද්දේ වත් ගින්න නැති වේවා .... ඉමල්ක අයියගේ රෝගීන් ගාන වැඩි වේවා ..... මදුරංග ගේ බලු රෝගය ඉක්මනින්ම සුව වේවා ,,මින් මතුවට පෙති මාරු නොවේවා ..... සමන්ත අයියගේ කන්ටනේර් එක තවත් පමා නොවේ වා ..... ඉතුරු අයට මතක් වුන වෙලාවට සූබ පතන්නම් තව කැමති දෙයක් කියවා ගන්න ඕනේ නම් මට කියන්න ,, මන් සූබ පතන්නම් රෝසි අක්කගේ අත් ගුණය වැඩි වේවා ............ 0 isurusamSuper Senior MemberPosts:7342 10 Apr 2015 07:38 AM සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා ............. 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Apr 2015 07:33 PM Posted By Rosi on 10 Apr 2015 05:09 AM ස්තුති ...ගොඩාක් ස්තුති ... ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... ! තනිකඩ ජිවිත වලට තනිකම දුරු වේවා ... බැදපු අයට වැඩි වැඩියෙන් දරු මල්ලෝ ලැබේවා .... king අයියට වැඩි වැඩියෙන් බිසෝවරු ලැබේවා ..... 007 අයියා දිහා කවුරුන් හෝ බලන්න හිතක් පහල වේවා ඉසුරු මල්ලිට මේ අවුරුද්දේ වත් ගින්න නැති වේවා .... ඉමල්ක අයියගේ රෝගීන් ගාන වැඩි වේවා ..... මදුරංග ගේ බලු රෝගය ඉක්මනින්ම සුව වේවා ,,මින් මතුවට පෙති මාරු නොවේවා ..... සමන්ත අයියගේ කන්ටනේර් එක තවත් පමා නොවේ වා ..... ඉතුරු අයට මතක් වුන වෙලාවට සූබ පතන්නම් තව කැමති දෙයක් කියවා ගන්න ඕනේ නම් මට කියන්න ,, මන් සූබ පතන්නම් "007 අයියා දිහා කවුරුන් හෝ බලන්න හිතක් පහල වේවා"...අනෙ එපා ඔවා කරදර වැඩ ... 0 HimaliVeteran MemberPosts:1636 10 Apr 2015 09:05 PM ඔබ සෑමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 0 ImalkaVeteran MemberPosts:4533 10 Apr 2015 09:58 PM ජීවන මගේ ඇති දහසක් වැඩ අතර තුර යොමවා දෙනෙත මේ වෙත අප අත නොහැර කවියට කතාවට දී මුල්තැන හසරැල් දහර ඉතිරේවා සැමට කිරි පැණියෙන් නව වසර 0 ImalkaVeteran MemberPosts:4533 10 Apr 2015 10:04 PM Posted By Rosi on 10 Apr 2015 05:09 AM ස්තුති ...ගොඩාක් ස්තුති ... ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී සුබම සූබ අලුත් අවුරුද්දක් වේවා ........... ! ඉමල්ක අයියගේ රෝගීන් ගාන වැඩි වේවා ..... ඉතුරු අයට මතක් වුන වෙලාවට සූබ පතන්නම් තව කැමති දෙයක් කියවා ගන්න ඕනේ නම් මට කියන්න ,, මන් සූබ පතන්නම් ඒ කියන්නේ මම හදපු ඒවම ආපහු කැඩිලා උස්සගෙන ඒමට ලැබේවා කියලද..? එහෙම උනොත් මට අබ සරණයි බබෝ 0 RosiSuper Senior MemberPosts:5335 12 Apr 2015 05:02 PM ape stun ake siyaluma sahodara sahoraiyanta sithum pathuma itu wena subama suba aluth auruddak wewa 0 kingDVeteran MemberPosts:3342 12 Apr 2015 07:35 PM Wedi wediyen bisowaru Stun paule siyaluma samajika samajikawanta siyalu sithum pethum ituwana, wasanawantha subha aluth ayuruddak wewa 0 indika76Most Senior MemberPosts:10457 12 Apr 2015 09:49 PM අපගේ සහෝදර සාමාජික සාමාජිකාවන් අැතුළු සකල ලෝක වාසීන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා... පතන සියළු පැතුමන් ඉටුවේවා.. රෝග දුරුවේවා.. බිය නැති වේවා.. නිදුක් නිරෝගී වේවා... 0 You are not authorized to post a reply. Page 1 of 512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය