You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2018 06:47 PM by  Indika Kandanaarachchi
ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018
 80 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
18 Apr 2016 08:53 PM
අපිත් නෑගම් ගිහින් ආවා. කට්ටියට සුබ අලුත් අවුරුද්දක් වේවා!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2016 09:02 PM
අර රෝසී නංගී කිව්වා වගේ අපිනම් ඉතිං සුපුරුදු තැන් වලම තමයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 11:27 PM
අපි කියල අමුතු තැන්වල නැහැ එතනම තමා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Apr 2016 11:45 PM
මදි නොකියන්න තෙල් පුච්චලා තෙල් කෑම කාල අව මමත් රවුම ගිහිං.

මේ සෙනසුරාද රෑ කෑමක් තියෙනවා. එතනින් පස්සෙ ෆිනිෂ් ම ෆිනිෂ්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 07:44 AM
රෑ කෑම ගැන කතා කරනවා නම් අපිට තවත් ආරාධනා ලැබුනු ඒවා තියෙනවා.කෑම හින්දා නොයා බෑනෙ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:36 PM
ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2017

මොකෝ කස්ටිය මෙදා පාර අවුරුද්දට කරන්න හිතාගෙන ඉන්නේ? මොනවද ප්ලෑන්ස්? නිකන්ම ඔහේ ඉන්නවද? නැත්නම්..??

බෝනස් එහෙම හම්බ වෙන අයට ඉතින් වැඩ ගොඩක් ඇති හිතේ.. නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 08:33 PM
ගිය අවුරුද්දට ගත්ත ණය යාන්තම් මාර්තු මාසයෙන් ඉවර කර ගත්තා...
මේ අවුරුද්දට ණය ගන්න ක්‍රමයක් තාම ප්ලෑන් කරනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2017 09:15 PM
මට සෙම වැඩි උනානේ මිසක් අඩුවෙන්නේ නෑ.නහයත් හිරවෙලා.දැන් නම් දීඝායු එකක් ගෙනල්ලා බොනවා මොකද වෙන්න කියල බලන්න අඩු උනෝත් දානවා හොද පාටියක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 11:09 PM
මම නම් මෙ පාර දෙය්යනෙ කියලා කතරගම යන්න කියලා තම හිතා ගෙන ඉන්නෙ 14 උදෙම ...මෙ කාලෙ දෙය්යන්ගෙම පිහිට තමා ඉතින්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2017 11:12 PM
මම අවුරුද්දට නෙදර්ලන්තයට යන්න ඉන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2017 12:06 AM
හරිම ලස්සන රටක් නෙද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Apr 2017 03:09 AM
අප්ප්‍රෙල් 14 සිකුරාදා නිවාඩු දවසක් යෙදි තියෙන්නේ .......... ගෙදර නිසා මොනා හරි රසට උයාගෙන කන්න පුළුවනි අවුරුදු දවසට....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Apr 2017 04:55 AM
එහේ සිංහල අය අවුරුදු සමරන්නේ නැතිද ගාමිණි අයියේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Apr 2017 10:16 AM
Posted By indika76 on 03 Apr 2017 04:55 AM
එහේ සිංහල අය අවුරුදු සමරන්නේ නැතිද ගාමිණි අයියේ...

බක් මහ උළෙල මෙහෙත් පවත් වනවා ..............



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2017 10:34 AM
ජර්මණියේ අවුරුදු උත්සවය අප්‍රියෙල් 29 වෙනිදා තියෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2017 06:25 PM
නියමෙට ඇති
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Apr 2017 12:09 AM
ගාමිණි අයියා සහ සමන්ත අයියා එම අවුරුදු උත්සව වලට සහභාගී වනවාද?
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
04 Apr 2017 02:34 AM
Posted By indika76 on 01 Apr 2017 08:33 PM
ගිය අවුරුද්දට ගත්ත ණය යාන්තම් මාර්තු මාසයෙන් ඉවර කර ගත්තා...
මේ අවුරුද්දට ණය ගන්න ක්‍රමයක් තාම ප්ලෑන් කරනවා...

 මාත් මේ විදිහටම තමයි ප්ලෑන් එක ගහන්න ඉන්නේ. 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 03:11 AM
Posted By Vita123 on 04 Apr 2017 02:34 AM
Posted By indika76 on 01 Apr 2017 08:33 PM
ගිය අවුරුද්දට ගත්ත ණය යාන්තම් මාර්තු මාසයෙන් ඉවර කර ගත්තා...
මේ අවුරුද්දට ණය ගන්න ක්‍රමයක් තාම ප්ලෑන් කරනවා...
මාත් මේ විදිහටම තමයි ප්ලෑන් එක ගහන්න ඉන්නේ. 
ණය මුදල ලබා ගන්න එක ගනු දෙනු නැකතට කළා නම් හරි එහෙනම් ගනු වෙනුවට. ඕනනම් පලවෙනි වාරිකේ එවෙලේම දාන්න දෙනු වෙනුවට. මුළු රටම ණය වෙච්ච එකේ අපි මේ ගන්න ණය ඉතින් මොනවද.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Apr 2017 10:09 PM
Posted By indika76 on 04 Apr 2017 12:09 AM
ගාමිණි අයියා සහ සමන්ත අයියා එම අවුරුදු උත්සව වලට සහභාගී වනවාද?

ඔව් මල්ලී මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ තානාපති කාර්‍යාලයේ ප්‍රධානත්වයෙන්. ඒ නිසා මටත් කිසියම් රාජකාරියක් පැවරිලා තියෙනවා.
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>