You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Forums
 Topics
 Replies
 Last Post
27 Topics and 2364 Replies ස්ටන් අවුරුදු උත්සවය  New Year Festival, Games and cultural events
27 2364
Search this forum:
Search
You are not authorized to create a new topic
Topics
 Replies
 Views
 Last Post
11992 Replies and 962777 Views වචනයෙන්.... වචනය Started by  samantha
(Topic has multiple pages1 2 3 ... 4 )
 වචනයෙන්....  වචනය ඔන්න මම තව  ක්‍රීඩාවක් හඳුන්වලා දෙන්න හදන්නේ.  මේ ගැන කවුරුත් දන්නවා .. එක්කෙනෙක්   වචනයක්  කියනවා.   ඊලඟ කෙනා ඒ  වචනයේ   අග අකුරෙන්  වෙනත් වචනයක් කියන්න ඕනෑ.. ...  උදාහරණ : අම්මා.... .>මල්ලී ...> ලමයා .. > ය..
11992 962777
by  indika76Jump to last post
25 Jul 2025 05:10 PM
7 Replies and 2126 Views A word to the last letter of the word Started by  Poddi ඔන්න මට හිතුණා අළුත් තරඟයක් පටන් ගන්න . වචනයෙන් වචනය සිංහල තරඟයේ ඉංග්‍රීසි එක .   A word to the last letter of the word   පටන් ගමු එහෙනම් 
7 2126
by  ReggieJump to last post
15 Jan 2022 08:00 AM
173 Replies and 22458 Views මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න Started by  indika76
(Topic has multiple pages1 2 3 ... 4 )
මා කැමතිම ගීතය ... 01. පණ්ඩිත් අමරදේව 02. විශාරද ගුණදාස කපුගේ 03. සනත් නන්දසිරි 04. සුනිල් එදිරිසිංහ 05. වික්ටර් රත්නායක 06. සෝමතිලක ජයමහ 07. අබේවර්ධන බාලසූරිය 08. එච්වඩ් ජයකොඩි 09. හරූන් කුමාර් ලන්ත්‍රා 10. දයාරත්න රණතුංග 11. සිසිර සේනාරත්න
173 22458
by  indika76Jump to last post
20 Aug 2020 01:52 PM
3150 Replies and 289403 Views ගීතයෙන් ගීතය ...... Started by  isurusam
(Topic has multiple pages1 2 3 ... 4 )
katiyath ekka patan gamu Gethayen geeethaya(amutuwen me gana kiyanna deyak na ne) කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්......... රෑ බෝ වීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇතී............ ත.........
3150 289403
by  indika76Jump to last post
20 Aug 2020 01:46 PM
1432 Replies and 137394 Views කාගෙ සින්දුවක් ද අහන්නෙ Started by  Udari
(Topic has multiple pages1 2 3 ... 4 )
1432 137394
by  ImalkaJump to last post
02 Aug 2019 03:18 PM
373 Replies and 38736 Views ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019 Started by  maduranga001
(Topic has multiple pages1 2 3 ... 4 )
ඔන්න ස්ටන් එකේ කොල්ලනේ කෙල්ලනේ අලුත් ත්‍රෙඩ් එකක්. එදිනෙදා පැවැත්වෙන ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග වලින් ඒ තරග පැවැත්වීමට ප්‍රථම ඔබට පුළුවන් නම් හරියටම කියන්න කවුද දිනන්නේ කියල ඔබ තමයි හපනා. ඔබේ ක්‍රීඩා අනාවැකිය ගැන හොඳ තක්සේරුවක්. එක්කෝ කණ්ඩායම මොකක්ද කණ්ඩායමේ නම කියල එක වචනයකින් කියන්න. ඊට වඩා වැඩි දෙයක් උනත් ඉතින් කිව්වට වරදක් නැහැ.
373 38736
by  ImalkaJump to last post
15 Jul 2019 01:42 PM
474 Replies and 61215 Views මේ මොනවාද ? Started by  Poddi
(Topic has multiple pages1 2 3 ... 4 )
 
474 61215
by  ImalkaJump to last post
08 May 2019 09:24 PM
300 Replies and 28903 Views ~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~ Started by  Poddi
(Topic has multiple pages1 2 3 ... 4 )
~~~~''ස්ටන් ''  පැණයෙන් පැණය~~~~  මම අළුත්ම තරගයක් පටන් ගන්න තීරණය කළා... සයිට් එකේ හැම පෝරමයක් වෙනුවෙන්ම.... 69 ක් පමණ වන පෝරම වලට අයත් වන සියල්ලම අදාල කරගෙන ඒවායේ ඇති මාතෘකා වලින් යම් තැනකින් පුංචි දෙයක් උපුටාගෙන ඒ මගින් පුංචි ප්‍රශ්නයක් ගෙන එන්න පුලුවන් වේවි නේද ඔයාට..... එවිට එහි උත්තරය සෙවීමට නම් ඒ පැණයට අදාල පෝරමය සාමාජිකයන් විසින් අනිවාර්යයයෙන්ම සෙවිමට පෙළඹේවි... >> තමන් විසින් ආරම්භ කල මාතෘකා වලින් ප්‍රශ්න සෑදීම සිදු කල නොහැකි බව කරුණාවෙන් සලකන්න = මෙන්...
300 28903
by  UdariJump to last post
02 May 2019 08:27 PM
45 Replies and 5782 Views ප්‍රහේලිකාවන් තෝරමු Started by  chamaramind
(Topic has multiple pages1 2 3 )
45 5782
by  maduranga001Jump to last post
11 Feb 2019 09:31 AM
21 Replies and 4618 Views කූඹියෝ ගේම් එක Started by  isurusam
(Topic has multiple pages1 2 )
    weka.sn¾â,df.a lE,s ál bkak f.aï tl¡ fï f.aï tl .ek fkdokak msßia isák ksid Tkak wo fuu ,smsfhka weka.sn¾â,df.a oekg ksl=;alr we;s w¨;au f.aï tl yÿkajdfokjd¡ kmqre l=re,a,ka f,i l=vd f.aï tllska f,dalhu yÿkd.;a fuu kduh fkdokak flfkla ke;s;rï¡   fudjqkaf.a ckmsh;djh ksidu fudjqka w¨;a ixialrK ldf,ka ldf,g yÿkajd fokjd¡ fï f.aï tf...
21 4618
by  maduranga001Jump to last post
23 Jan 2019 10:46 AM
731 Replies and 61998 Views ~~~අපි තේරවිලි තෝරමු.~~~ Started by  Himali
(Topic has multiple pages1 2 3 ... 4 )
ඔන්න මම ගොඩක් දවසක ඉදල තමයි මේක පටන් ගන්න හිතාගෙන හිටියේ. මේකත් ඉතින් චුටි game එකක් තම්යි. අපි තේරවිලි තෝරමු. මුලින්ම මම තේරවිල්ලක් දාන්නම්. උතතරේ හොයන කෙනා අලුත් එකක් දාන්න. සරලම උනත් කමක් නෑහෑ., ගනිත ගෑටලු උනත්, කමක් නෑහෑ. අලි කුබි වගේ විහිලු එව උනත් කමක් නෑහෑ හොදේ. එහෙනම් ඔන්න සරලම, ලේසිම එකක් දාල මම පටන් ගන්නව. මන් හිතනව ඔයාලා හමෝම එකතු වෙයි කියලා. කුඹි  3  දෙනෙක් යනවා. ඉස්සරහින් යන කුඹිය කියනවා මට පිටිපස්සෙන් දෙන්නෙක් ඉන්නවා කියල. ඊලගට යන කුඹිය කියනවා මට පිටි ප...
731 61998
by  sha733Jump to last post
10 Dec 2018 06:02 PM
100 Replies and 114221 Views ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම් Started by  Poddi
(Topic has multiple pages1 2 3 ... 4 )
කට්ටිය කැමතිද මේ ගේම් එකට
100 114221
by  chamaramindJump to last post
14 Nov 2018 07:10 AM
53 Replies and 7263 Views ENGLISH WORDS Started by  Poddi
(Topic has multiple pages1 2 3 )
 ටිකක් දිග ඉංග්‍රීසි වචනයක් අරගෙන ඒ වචනය තුල තියෙන ඉංග්‍රීසි අකුරු එකතු කරලා තව පුංචි පුංචි වචන හදන්න ඕනි. (නාම පද , ක්‍රියා පද, නිපාත පද,අව්‍ය පද, ,,etc  ඕනෑම අර්ථයක් තියෙන  වචනයක් )   උදාහරණයක්.    (අම්මා )  MOTHER මේ වචනයෙන් අකුරු අරගෙන හදා ගන්න පුළුවන් වෙනත් වචන. More The or He To Her වැඩි වචන ගානක් හදන කෙනා දිනුම්... එයා ඊලගට දිග ඉංග්‍රීසි වචනයක් සදහන් කරන්න එකේ තේරුමත් දක්වන්න...
53 7263
by  chamaramindJump to last post
09 Nov 2018 06:39 PM
463 Replies and 47312 Views ඔව් .. නැ ... බැ .... Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
මොකද කියන්නේ පටන් ගමුද අලුත් සෙල්ලමක් .... අහලා ඇති නේ ඔව් ,නැ ,බැ තරගේ .... ඔයාලා හැමෝම එකතු වෙන්න කැමති නම් පටන් ගමු  ...කට්ටියම කැමති නම්  විනෝදයෙන් සතුටෙන් වැඩේ ගෙනියමු   හ්ම්ම්ම්ම්ම්  මෙන්න තරග නීති ( මොනාහරි වෙනස්කම් කරන්න ඕනේ නම් ඔයාලට නිදහස තියෙනවා )   ප්‍රශ්නෙට අදාල උත්තර  පමණයි ( එය විනෝදාත්මක ඉදිරිපත් කිරීම වඩාත් වටිනවා ) ඒ සමගම මීලග කෙනාට ප්‍රශ්නයකුත් ඇසිය යුතුයි .  ඔවු ... නැ.... බැ .... වචන මෙන්ම ඒ හා සමා...
463 47312
by  PoddiJump to last post
09 Nov 2018 05:59 PM
30 Replies and 5484 Views ඉමල්ක's game Zone--PC Games 001 - Wanni operation Started by  Imalka
(Topic has multiple pages1 2 )
වන්නි මෙහෙයුම - හමුදා ක්‍රියාන්විතය පරිඝනක ක්‍රීඩාවට නැංවීමේ උදාරතර කර්තව්‍ය ට අප රටේ අපගේම සහෝදර පිරිසක් දරන්න වූ උත්සාහයි මේ.. මෙන්න එහි ඇතුලත් වීඩියෝ කිහිපයක්        තවත් පින්තූර කිහිපයක් පහතින්  මිෂන් එකක් සම්පූර්ණ කිරීමේ සතුට වෙනුවෙන් නිර්මාණය වුනු නර්තණය     තොරතුරු මුලාශ්‍ර  අන්තර් ජාලය සහ  http://www.aluth.com/ මේක සම්පුර්ණයෙන්ම හදල ඉවහ නැහැලු..එත් පොඩිඅත්...
30 5484
by  PoddiJump to last post
09 Nov 2018 05:35 PM
561 Replies and 53602 Views <<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>> Started by  sha733
(Topic has multiple pages1 2 3 ... 4 )
පෙට්ටිය තුල සැගවුණු දෙය සොයන්න මේකත් කවුරැත් දන්න දෙයක් රුපවාහිනී වැඩ සටහන්වල එහෙම මේක බහුලව ගියා මේ පිලිබද නොදන්න අයට කියනවනං මෙික ඇතුලේ ඔනම දෙයක් තියෙන්න පුලුවන් කන , පලදින,අත්‍යාවශ්‍ය ,එදිනෙදා පාවිචිචි කරන දෙයක් ඒ දේ මොකක්ද කියල අනුමාන කරන දේ තමා තියෙන්නේ අවශ්‍යතාවය අනුව සෑම දෙනාටම එක්ව මූලිකව ප්‍රශ්න 5 ක් අහන්න පුලුවන් ඉන් ඉදිරියටත් සොයා ගත නොහැකිනං පෙට්ටියතුල යම් දෙයක් සැගවූ පුද්ලගයාට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් තව ලබා දිය හැකියි. මේ දේ සදහා සැවොම සහභාගි වෙයි කියල හිතනවා...
561 53602
by  sha733Jump to last post
08 Nov 2018 03:03 PM
21 Replies and 3646 Views ඔට්ටුයි බැරුවට Started by  Jaani
(Topic has multiple pages1 2 )
ඔයාලගේ දැනුම පරීක්ෂා කෙරෙන තරගයක්.මම අහන්න යන්නේ ප්‍රශ්න ටිකක්. එ්වට උත්තර හොයාගන්න පහසු වෙන්න මම විස්තර  ටිකක් දෙනවා.එහෙනම් අපි වැඩේට බහිමු. ''දෙවැනි ලෝක යුද සමයේ නාවික තාක්ෂණය හා සසඳා බලනවිට අසමාන නැවකි. වර්තමානයේ තිබෙන ඇති දැවැන්ත යුද නැව් සමග සසඳා බැලීමේදී මෙම නැව එදා සාගරයේ යෝධයෙකි. රකුසෙකි, භයානක අවියකි. අද මහා යුද නැව වල පරමාණු බෝම්බ හෙළිය හැකි ගුවන්යානා පවා ඇත. මෙය සතුවද බෝම්බ හෙළිය හැකි (පරමාණු බෝම්බ නොවේ) කුඩා ගුවන් යානා හතරක් විය. මෙය එකල අනෙක් යුද නැව වලට දැඩි අභියෝගයක්...
21 3646
by  PoddiJump to last post
08 Nov 2018 08:35 AM
131 Replies and 17884 Views ගණන්කාරයන්ට පමණයි .......... Started by  Poddi
(Topic has multiple pages1 2 3 ... 4 )
මම මේ නුලෙන් අමුණන්න හදන්නේ යම්කිසි රටාවකට සෑදෙන ගණිත ගැටළු..... ඒ රටාව හදුනාගෙන පිළිතුරු දෙන්නයි තියෙන්නේ ....
131 17884
by  sha733Jump to last post
01 Sep 2017 04:10 AM
7 Replies and 1986 Views පොඩි පොඩි ගේම්ස් ඔන්ල්යින් Started by  chamaramind LINK - http://www.onemotion.com/flash/snake-game/
7 1986
by  smt90Jump to last post
11 May 2017 02:22 AM
542 Replies and 44383 Views ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ Started by  ham123
(Topic has multiple pages1 2 3 ... 4 )
Game එකක් පටන් ගන්න හිතුව පටන් ගන්න නම් Game ගොඩක් තියනවා. එත් ඉතින් පොතක් හරි දාලම පටන් ගන්නවා කියල තමයි මෙච්චාර කල් හිටියේ   ඔන්න පුංචි  Game එකක්. මේක ඉතින්  සමහරුන්ට නම් හුරු පුරුදුයි.   එහෙනම් අපි ගීතයකින් පුංචි කොටසක් දාල ගීතය  .හොයන්න කියමු. දන්නවනම් ගායකයා හෝ ගායිකාවගේ නමත් දාන්න හොඳේ   ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා   මේක ටිකක් අලුත් සින්දුවක් මේක හරිම ලේසි එකක්   තනියක් නැති දවසක් එනකන් තව මග බලමින්..   ...
542 44383
by  indika76Jump to last post
19 Mar 2017 12:37 AM
You are not authorized to create a new topic