Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:52 PM by Indika Kodithuwakku මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න 173 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 9 << < 12345 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:23 PM Posted By Imalka on 23 Jun 2019 09:16 PM Posted By maduranga001 on 23 Jun 2019 07:45 PM ඇයි අය්යෙ ඒක නිකන් නිකන් වගේකිව්වෙ 😮 හිතකින් නෙමේ තුන් හිතෙනුත් නොකරනෙමු වැරදි අපි 😬🤭සොයුරියනි. වැරදි නොකරන ඔබට අපේ ගෞරවය පිරි ආදරය සැමදා එළෙසින්ම පවතී.. (විහිලුවට මේ මොනවා කිව්වත්) හෆ්ෆේ......මදුරංග....උඹ වෙලාවට හිටියේ, නංගි ලා නෙගටිව් අරගෙනද ඒක. ඒම මොකුත් අවුල්ස් නෑනේ අය්ය , අක්කි දිල් ඕම සිම්පල් ජෝක්ස් සිරා ගන්නෑ, එයත් ජෝක් කරල තීන්නෙ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:26 PM නෑ නෑ මචං. එහෙම දෙයක් නැහැ. අනෙක වරදක් කලත් සිතකින් නොවෙයි නේ.. ඒ නිසා අහිතක් හිතන්න දෙයක් නැහැ. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 09:32 PM මම නම් වැඩියම ප්‍රිය කරන්නේ මේ ගීතයට..... මම නම් ආසයි අහන්න නයනා. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Jun 2019 10:57 PM මමනම් කීපයකට කැමැතියි අවුලුනු ගිනි දැල් ,දුලිකා ,එක යායක ,මමනම් ආසයි ,මුලු ලොව මගෙන් අසාවි ,සිත රෑ වසන්තේ, වරදක් කලත් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jun 2019 07:22 AM දඟකාර ඔය දෑස දුටුවා එදා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:32 AM Posted By Udari on 23 Jun 2019 08:05 AM " මුළු ලොව මගෙන් අසාවී " ඔබ නිවැරැදියි කියූවත් මිනිසුන් කතා නොවෙයිදෝ ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ ඒ පෙම්වතා කොතරම් නම් අසරණ වෙන්න ඇතිද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:36 AM Posted By Dilki on 23 Jun 2019 10:10 AM මම ආසයි වරදක් කලත් සිතකින් නොවේ මේක අපට සරලව පෙනුනට සමාජයේ පවතින සංකීර්ණ ගැටළුවක්... අලුතින් විවාහ වෙන නව යුවලක්, මනාලයා තමයි පව්ලේ එකම දරුව. ඔහුගෙ මව ඔහුව ආරක්ශා කරන්නෙ පන වගේ.. බොහෝම ආදරෙයි.. නමුත් කාලයත් සමග ඔහු විවාහ වෙනවා. තමන් ආදරය කරන පෙම්වතිය සමග.. ඔහු තමන්ගෙ මවට සමානවම ඈ හටද ආදරය කරනව.. ඇයත් එසේමයි.. නමුත් එක හා සමානවම දෙදෙනෙකු හට එක වර ආදරය කරන්නෙ කෙසෙද.. ඔහු තම මවත්,බිරිදත් යන දෙදෙනා අතර අතරමන් වෙනවා.. එක් පසක තමාව හදා වදා ගත් අම්මා.. අනික් පසක තමන් කැන්දාගෙනා බිරිද.. කාටද කොයි විදිහටද ආදරෙ කරන්න ඔනේ..ආදරෙ දෙන්න ඔනේ. ඔහු අන්ත අසරන වෙනව.. බිරිදට වඩා තම මවට ආදරය කලහොත් ඇය තමාව දමා යාවිද.. තමාගෙන් පලි ගනීද.. මවට වඩා බිරිදට ආදරය කලහොත් තමාගෙ සදාදරනණිය මව තමාත් සමග උරණ වේවිද.. වරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි.. ඔබෙ ගිනි නිව ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ.. වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කදුලදෝ.. අසරන ඔබයි තනිවුණ ඇයයි මට සාප කර යාවි දෝ.. ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදො.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:41 AM Posted By Imalka on 23 Jun 2019 09:32 PM මම නම් වැඩියම ප්‍රිය කරන්නේ මේ ගීතයට..... මම නම් ආසයි අහන්න නයනා. ඇත්තටම මේ ගීතයේ අර්ථය තාමත් මට හරියට වැටහිලා නැහැ මචං... මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් උන්නේ ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදු හඩින් ඇයි හිනා නොවන්නේ පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන් පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුනාදෙන් ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:43 AM Posted By Ind007ka on 24 Jun 2019 07:22 AM දඟකාර ඔය දෑස දුටුවා එදා.. උඹටත් පාසල් කාලය අමතක කරන්න බෑ වගේ නේද මචෝ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:44 AM Posted By isurusam on 23 Jun 2019 10:57 PM මමනම් කීපයකට කැමැතියි අවුලුනු ගිනි දැල් ,දුලිකා ,එක යායක ,මමනම් ආසයි ,මුලු ලොව මගෙන් අසාවි ,සිත රෑ වසන්තේ, වරදක් කලත් ඔන්න මල්ලි ඕක තමයි වැරද්ද... එකක් තෝර ගනින් බං.. ඕව අනාගතයට අහිතකර ලෙස බලපාවි... 0 Dilki kapugeAdvanced MemberPosts:958 24 Jun 2019 09:29 AM Posted By Imalka on 23 Jun 2019 09:21 PM Posted By Dilki on 23 Jun 2019 07:39 PM Posted By Imalka on 23 Jun 2019 12:14 PM Posted By Dilki on 23 Jun 2019 10:10 AM මම ආසයි වරදක් කලත් සිතකින් නොවේ හම්මෝ.....ඒක (සින්දුව ගැන කිව්වේ) ඇයි අය්යෙ ඒක නිකන් නිකන් වගේකිව්වෙ 😮 හිතකින් නෙමේ තුන් හිතෙනුත් නොකරනෙමු වැරදි අපි 😬🤭 නංගි.........මම මොකුත් හිතලා කිව්ව නෙමෙයි. මම හැම එකම විහිලුවට ගන්න නිසා ලිව්වේ... ගණන් ගන්න එපා ඔව්වා අය්ය ට ටිකක් වෙන්න පික්සු කියල මට තේරුනේ මුලදිමයි 😝 අපෝ නෑ අය්යෙ , ඔය පොඩි විහිලුවක් වත් දරාගන්න බැරි නම් අපි වෙබ් සයිට් එකක ලියන්න එන්නෙත් නෑ , සමහර විට මම් ඒ වෙලාවෙ දුන්න උත්තරය නිසා හිත රිදුන නම් සමාවෙන්න අය්යෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 10:01 AM මා කැමති ගීතය 04. සුනිල් එදිරිසිංහ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 10:02 AM වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම් 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Jun 2019 01:21 PM Posted By maduranga001 on 23 Jun 2019 09:26 PM නෑ නෑ මචං. එහෙම දෙයක් නැහැ. අනෙක වරදක් කලත් සිතකින් නොවෙයි නේ.. ඒ නිසා අහිතක් හිතන්න දෙයක් නැහැ. ඒකනේ.....බන්......වරදක් කලත් හිතකින් නෙමෙයි කියලා කිව්වේ පස්සේ නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jun 2019 02:25 PM මිහිදුම් සළු තිර.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jun 2019 02:35 PM Posted By indika76 on 24 Jun 2019 07:43 AM Posted By Ind007ka on 24 Jun 2019 07:22 AM දඟකාර ඔය දෑස දුටුවා එදා.. උඹටත් පාසල් කාලය අමතක කරන්න බෑ වගේ නේද මචෝ... aniwa macho .... 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Jun 2019 03:32 PM සුනිල් එදිරිසින්හයන්ට මා වඩාත් ගරුත්වයක් දක්වන්න හේතුවුණු ගීතය....මගේ ප්‍රියතම ගීතය විය යුතුයි නේද එය මගේ හිතට තදින් කාවැදුනේ එහි අර්ථය දැනගත් පසුවය........ප්‍රේම කීර්ති ද අල්විස් සොඳුරු සිත් ඇත්තාගේ ගේ ගී සංකල්පනාවක් අහසින් පොළවට කඩා වැටීලද අහසින් පොළොවට කඩා වැටීලද අම්ම තාත්තා නෑ දන්නේ මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගෙ පුංචි දුවේ මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පට බැඳුණේ ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ නැති බැරි කම් මැද අහක දමන්නද නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස් ගී තනු - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 04:43 PM Posted By maduranga001 on 24 Jun 2019 02:25 PM මිහිදුම් සළු තිර.. වන ගැබ වන පළ නෙළා ගෙනෙන්නම් වනමල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවනැල්ලක මල් අතුරන්නම්.. වෙලාවකට හිතෙනවා මේක එකිනෙකා රවටාගන්නට කල නිර්මාණයක්ද කියලා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 04:44 PM Posted By Imalka on 24 Jun 2019 03:32 PM සුනිල් එදිරිසින්හයන්ට මා වඩාත් ගරුත්වයක් දක්වන්න හේතුවුණු ගීතය....මගේ ප්‍රියතම ගීතය විය යුතුයි නේද එය මගේ හිතට තදින් කාවැදුනේ එහි අර්ථය දැනගත් පසුවය........ප්‍රේම කීර්ති ද අල්විස් සොඳුරු සිත් ඇත්තාගේ ගේ ගී සංකල්පනාවක් අහසින් පොළවට කඩා වැටීලද අහසින් පොළොවට කඩා වැටීලද අම්ම තාත්තා නෑ දන්නේ මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගෙ පුංචි දුවේ මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පට බැඳුණේ ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ නැති බැරි කම් මැද අහක දමන්නද නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස් ගී තනු - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ මේ ගීතය අහලා තිබුණාට මට අර්ථය ගැන එතරම් හැගීමක් තිබුණේ නැහැ... උඹ කීවට පස්සේ තමයි මට මේ ගීතයේ අගය තේරෙන්නේ... 0 Dilki kapugeAdvanced MemberPosts:958 24 Jun 2019 06:34 PM මට හොඳයි පිණිබර යාමේ 0 You are not authorized to post a reply. Page 3 of 9 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games